bump dan bonnath bayai yako
year eka iwarana wena kale enakota un nadu pennanna one ne, traffic eke unuth pissu ballo wage liyanawa jarawa ganneth na awurudde anthima masa wala wadiya.
bump dan bonnath bayai yako
දැන් ලෝයර්ට 4000කුයි දඩෙත් 6000ක් විතර පූජා කරලා එන්න කියහන් ගෙදරින් ඉල්ලන්
Pissuda ban ballek wath yanne nathi gamaka kuburaak laga paraka ban
ai ban... ?





LABBA.. U KOHOMATH WARADIKARAYA NE, LAWYERTA KARANNA PULUWAN MAGULAK NA OTHANA, UTA KIYAPAN KUDUWATA NAGALA NADUKARAYA WARADIKARUDA NIWARADIKARUDA KIYALA AHUWAMA, WARADIKARU KIYALA KIYANNA KIYALA,EKATA LAWYERS LA ONA NAHA LOL
ITA PASSE GAHANNA YANA DADE GANA KIYANAWA, ITA PASSE U REMAND EKATA KIYALA DANAWA, UBA FINE EKA GEWALA POLISIYE EKEKTA DUNNAMA ARUWA RELEASE KARANAWA...


Yaluwek athuru paraka palamak uda beer ekak gahanakota Policiyen allan gihin athule dala dan porata heta naduwa. mama yanne uth ekka, dade gewala ganne kohamada? nadu ankaya danagena inna weida.. kiyak withara gahaida.. dannawanam kiyannako![]()
ප්‍රසිද්ද ස්ථාන වල කියලා නේ බන් අල්ලන්නේ. අපේ පැත්තෙත් හැමදාම උස්සන් යනවා සෙට් එකක්
,නිතරම සෙනග ගැවසෙන ස්ථානයක් වෙන්නත් ඔනේ
,අඩුම 10ක් වත්,
උඹ බොද්දින් උඹේ දර්ශන පථය කාටවත් පේන්නෙ නැති නම් අවුලක් වෙන්නෙ නෑ,
ඒ කියන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක රෑට බොන්න පුළුවන් කියන එක වෙන්න ඔනේ,
ෆෝන් එකක් ලඟ තියාගෙන විඩියො කරගනිමින් බීවොත් සාක්ෂි එක්ක පොලිසියට කේස් එක අදින්න පුළුවන්

අපේ උන් වගයකුත් අරන් ගිය වෙලාවෙ ලොයර් කියලා තිබුනේ
ප්‍රසිද්ධ ස්ථාන කීවට එහෙම අල්ලන්න බෑ බන්,නිතරම සෙනග ගැවසෙන ස්ථානයක් වෙන්නත් ඔනේ
,අඩුම 10ක් වත්,
උඹ බොද්දින් උඹේ දර්ශන පථය කාටවත් පේන්නෙ නැති නම් අවුලක් වෙන්නෙ නෑ,
ඒ කියන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක රෑට බොන්න පුළුවන් කියන එක වෙන්න ඔනේ,
ෆෝන් එකක් ලඟ තියාගෙන විඩියො කරගනිමින් බීවොත් සාක්ෂි එක්ක පොලිසියට කේස් එක අදින්න පුළුවන්
මගෙ අදහස් නෙවෙයි මචන්ලා,අපේ උන් වගයකුත් අරන් ගිය වෙලාවෙ ලොයර් කියලා තිබුනේ
a machan beela drive karoth ne, policyen kiwwe 2000k wage kiyala
1500i gahuweȜMA X;20608970 said:පාරවල් ගානේ බිබි කාලඛන්නි වෙන පකයන්ට මේ වාගේ පනිශ්මනට් සෙට් වෙන්න ඕනීදැන් ලෝයර්ට 4000කුයි දඩෙත් 6000ක් විතර පූජා කරලා එන්න කියහන් ගෙදරින් ඉල්ලන්
![]()
ane ube prediction.Beer ekak biwwa kiyanne bibi natana eka neme
මොකටද බන් පාරේ බිබී චාටර වෙන්නේ,බොන එකක් බියල්ල ගෙදර තියන් කාටවත් අඩුම ගානේ පිට මිනිහෙක්ටවත් කරදරයක් නැ,අප්පිරියාවක් නැනේ
ගෙදර තියන් බොන්න බැරි තවම ගෙදරින් යැපෙන අවුරුදු 20-28 චු කොල්ලෙක් නම් බොන එක නවත්තල දාල තමන්ගේ වැඩක් පලක් කරගනිල්ල,
සිංහලයට කෙලවෙන්නත් එක හේතුවක් ඔය බොන එක,
50-60 එකෙක් නම් කමක් නැ කියතහැකි උගේ අන්තිම කාලේ කියල.
එත් තවම ජීවිතේ පටන්ගන්න එකෙක් තරුණ කාලෙම බිබී නටන එක ඉතින් අනේ මන්දා
ube standrad walata loke minissu jeewath wenne na ban. deyak danaganna ahuwama ohoma offtofic bakapanditha wena eka poddak adu karapan patta unlikable ban paw ubath ekka jeewath wena minissuow ne, hena athuru paraka kuburak gawa.meka aththa, prasidda sthanayaka beela anith ayata karadarayak wuna kiyalai nadu daane. prasidda sthanayaka biwwa kiyala nadu danna be.
5000/= waradakauru kiyala piliaragena dade gewala enna tiyenne.

Thanks for the reply machan1)Loyer ekek allaganin udema,usawiya aine office wala one taram innawa uta 1000 wage kiyai, usawiya anuwa tama theeranaya wenne, loyer balala nadu anke kiyai udeta.
2)udema usawiyata gihin bus eka awata passe umba yaluwata eka dala wadi wela indapan naduwa katakalama eliyata gani umbage yaluwa kuduwen, kiyanna tiyenne waradakaru kiyala. itpasse dade kiyai mechcharai kiyala, kauda gewanna kiyala ahai loyer umbata katakarai ....umbe iD ekai salli aran palayan. ita passe etana inna police umbata katakarala kole dei gewala enna usawiye office ekata, receipt eka genawama eka dunnama yaluwa eliyata dai. bayawenna deyak na. loyer kenek hambaweyan. loku seen ekak newi.
ehema thama une thanks machanlawyersla ona na ban, okata nagala ahanawa waradikaru da niwaradi karuda kiyala, waradikaru kiyala kiyapan dade gewala hero wage waren![]()
LAWYERLA ONA NA YAKOLABBA.. U KOHOMATH WARADIKARAYA NE, LAWYERTA KARANNA PULUWAN MAGULAK NA OTHANA, UTA KIYAPAN KUDUWATA NAGALA NADUKARAYA WARADIKARUDA NIWARADIKARUDA KIYALA AHUWAMA, WARADIKARU KIYALA KIYANNA KIYALA,EKATA LAWYERS LA ONA NAHA LOL
ITA PASSE GAHANNA YANA DADE GANA KIYANAWA, ITA PASSE U REMAND EKATA KIYALA DANAWA, UBA FINE EKA GEWALA POLISIYE EKEKTA DUNNAMA ARUWA RELEASE KARANAWA...
MAMA YAKO SUDU IRAK KAPALA DADE GEWANNA AMATAKA WELA, NADU WATUNA, POLISIYE OIC LA DENNEK HITIYA UN DENNATA KIYALA NADU DAWASA MATA LESI DAWASAKATA SET KARAGATTA, DADE GEWALA AWA, THA PODDEN WARENTHU ENAWA![]()

meka me athuru paraka kuburakata yana alak laga palamaka, kari kamata dala thiyenne.1500k gahuwa
ප්‍රසිද්ධ ස්ථාන කීවට එහෙම අල්ලන්න බෑ බන්,නිතරම සෙනග ගැවසෙන ස්ථානයක් වෙන්නත් ඔනේ
,අඩුම 10ක් වත්,
උඹ බොද්දින් උඹේ දර්ශන පථය කාටවත් පේන්නෙ නැති නම් අවුලක් වෙන්නෙ නෑ,
ඒ කියන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක රෑට බොන්න පුළුවන් කියන එක වෙන්න ඔනේ,
ෆෝන් එකක් ලඟ තියාගෙන විඩියො කරගනිමින් බීවොත් සාක්ෂි එක්ක පොලිසියට කේස් එක අදින්න පුළුවන්
මගෙ අදහස් නෙවෙයි මචන්ලා,අපේ උන් වගයකුත් අරන් ගිය වෙලාවෙ ලොයර් කියලා තිබුනේ
Thanks machan2500k gahanwa lawyer kenek one na... nadu anke kiwwama kuduwata nagapan.. tholakaya waradda kiyai... ethakota uba waradda piligannawa kiyapan... eetpasse ubawa kuduwata danawa.. yaluwata kiyapan dade gewala enna kiyala... uu gewala apuwama ubata yanna puluwan ''' experice'''
pare beer biwwata nadu daanna ba

Beer ekak biwwa kiyanne bibi natana eka nemeube standrad walata loke minissu jeewath wenne na ban. deyak danaganna ahuwama ohoma offtofic bakapanditha wena eka poddak adu karapan patta unlikable ban paw ubath ekka jeewath wena minissu






Gon part ekak ne uba. bonawa kiyana hama ekama beela sarama ussagena kagahanne na, Apith bonawa month ekakata wage sarayak.jiwithekata Police case dagena Na.uba karanne nathi ewa anith un karanawa kiyala uba special wenne na.Danne nathi hinda deyak ahuwama ehema help ekak ekak dena un thamai niyama minissu uba wage bakapanditha un ane manda ban. paw ban uba dan thawa katahari Gon talk ekak deela hitha sanasagen nidaganin
අන්න හරි ඉතින්
මිනිස්සු ට ජීවත් වෙන්න හරි විදියක් තියෙන කොට එකෙන් පිට ගිහින් වැඩ කරණ කොට ඔයවගේ ඇබැද්දි වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා,
ubalata නම් කොහොමද දන්නේ නැ,
හැබයි මට නම් බොන එකයි පොලිසි ගානේ රස්තියාදු වෙන එකයි එපාම කරපු දේවල්,
ඒවා උබලට අවුල් නැත්නම් මටත් අවුලක් නැහැ,
off ටොපික් තමා,එත් මන් හරි වෙන කවුරුහරි මෙහෙම රිප්ලයි එකක් දාපු ගමන් බොන අය බීල ඔයවගේ අතවර වලට ලක්වෙච්ච අය අනිවා ඇවිත් උඹලට හෙල්ප් එකක් දෙනවා,![]()

Gon part ekak ne uba. bonawa kiyana hama ekama beela sarama ussagena kagahanne na, Apith bonawa month ekakata wage sarayak.jiwithekata Police case dagena Na.uba karanne nathi ewa anith un karanawa kiyala uba special wenne na.Danne nathi hinda deyak ahuwama ehema help ekak ekak dena un thamai niyama minissu uba wage bakapanditha un ane manda ban. paw ban uba dan thawa katahari Gon talk ekak deela hitha sanasagen nidaganin![]()



.එක උඹ නිකන් හිතාගෙන ,නොබොන එවුන් කීදෙන්ක් ඉන්නවද,මේ ලෝකේ










