beela ahuwela Naduwak

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,641
    824
    113
    Hamilton, NZ
    පාරවල් ගානේ බිබි කාලඛන්නි වෙන පකයන්ට මේ වාගේ පනිශ්මනට් සෙට් වෙන්න ඕනී :yes: දැන් ලෝයර්ට 4000කුයි දඩෙත් 6000ක් විතර පූජා කරලා එන්න කියහන් ගෙදරින් ඉල්ලන් :lol:
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    1)Loyer ekek allaganin udema,usawiya aine office wala one taram innawa uta 1000 wage kiyai, usawiya anuwa tama theeranaya wenne, loyer balala nadu anke kiyai udeta.
    2)udema usawiyata gihin bus eka awata passe umba yaluwata eka dala wadi wela indapan naduwa katakalama eliyata gani umbage yaluwa kuduwen, kiyanna tiyenne waradakaru kiyala. itpasse dade kiyai mechcharai kiyala, kauda gewanna kiyala ahai loyer umbata katakarai ....umbe iD ekai salli aran palayan. ita passe etana inna police umbata katakarala kole dei gewala enna usawiye office ekata, receipt eka genawama eka dunnama yaluwa eliyata dai. bayawenna deyak na. loyer kenek hambaweyan. loku seen ekak newi.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Pissuda ban ballek wath yanne nathi gamaka kuburaak laga paraka ban

    ai ban... ?

    මොකටද බන් පාරේ බිබී චාටර වෙන්නේ,බොන එකක් බියල්ල ගෙදර තියන් කාටවත් අඩුම ගානේ පිට මිනිහෙක්ටවත් කරදරයක් නැ,අප්පිරියාවක් නැනේ

    ගෙදර තියන් බොන්න බැරි තවම ගෙදරින් යැපෙන අවුරුදු 20-28 චු කොල්ලෙක් නම් බොන එක නවත්තල දාල තමන්ගේ වැඩක් පලක් කරගනිල්ල,
    සිංහලයට කෙලවෙන්නත් එක හේතුවක් ඔය බොන එක,

    50-60 එකෙක් නම් කමක් නැ කියතහැකි උගේ අන්තිම කාලේ කියල.
    එත් තවම ජීවිතේ පටන්ගන්න එකෙක් තරුණ කාලෙම බිබී නටන එක ඉතින් අනේ මන්දා :sorry::sorry::rolleyes::rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    LAWYERLA ONA NA YAKO :D LABBA.. U KOHOMATH WARADIKARAYA NE, LAWYERTA KARANNA PULUWAN MAGULAK NA OTHANA, UTA KIYAPAN KUDUWATA NAGALA NADUKARAYA WARADIKARUDA NIWARADIKARUDA KIYALA AHUWAMA, WARADIKARU KIYALA KIYANNA KIYALA,EKATA LAWYERS LA ONA NAHA LOL :D ITA PASSE GAHANNA YANA DADE GANA KIYANAWA, ITA PASSE U REMAND EKATA KIYALA DANAWA, UBA FINE EKA GEWALA POLISIYE EKEKTA DUNNAMA ARUWA RELEASE KARANAWA...

    MAMA YAKO SUDU IRAK KAPALA DADE GEWANNA AMATAKA WELA, NADU WATUNA, POLISIYE OIC LA DENNEK HITIYA UN DENNATA KIYALA NADU DAWASA MATA LESI DAWASAKATA SET KARAGATTA, DADE GEWALA AWA, THA PODDEN WARENTHU ENAWA :lol::lol::lol:
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    Yaluwek athuru paraka palamak uda beer ekak gahanakota Policiyen allan gihin athule dala dan porata heta naduwa. mama yanne uth ekka, dade gewala ganne kohamada? nadu ankaya danagena inna weida.. kiyak withara gahaida.. dannawanam kiyannako :D

    Kalin dhade 3000 lawyer ta 1000i 10 years praja sewa. (aye ahu unoth )
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ප්‍රසිද්ද ස්ථාන වල කියලා නේ බන් අල්ලන්නේ. අපේ පැත්තෙත් හැමදාම උස්සන් යනවා සෙට් එකක්

    ප්‍රසිද්ධ ස්ථාන කීවට එහෙම අල්ලන්න බෑ බන්:angry:,නිතරම සෙනග ගැවසෙන ස්ථානයක් වෙන්නත් ඔනේ:eek:,අඩුම 10ක් වත්,:yes:උඹ බොද්දින් උඹේ දර්ශන පථය කාටවත් පේන්නෙ නැති නම් අවුලක් වෙන්නෙ නෑ,:lol:ඒ කියන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක රෑට බොන්න පුළුවන් කියන එක වෙන්න ඔනේ,:confused:ෆෝන් එකක් ලඟ තියාගෙන විඩියො කරගනිමින් බීවොත් සාක්ෂි එක්ක පොලිසියට කේස් එක අදින්න පුළුවන්:lol::lol:

    මගෙ අදහස් නෙවෙයි මචන්ලා,:rolleyes:අපේ උන් වගයකුත් අරන් ගිය වෙලාවෙ ලොයර් කියලා තිබුනේ:dull:

    elakiriputha

    Member
    May 22, 2011
    537
    76
    0
    elakiri maha vidyalaya
    2500k gahanwa lawyer kenek one na... nadu anke kiwwama kuduwata nagapan.. tholakaya waradda kiyai... ethakota uba waradda piligannawa kiyapan... eetpasse ubawa kuduwata danawa.. yaluwata kiyapan dade gewala enna kiyala... uu gewala apuwama ubata yanna puluwan ''' experice'''
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,966
    1,087
    113

    ප්‍රසිද්ධ ස්ථාන කීවට එහෙම අල්ලන්න බෑ බන්:angry:,නිතරම සෙනග ගැවසෙන ස්ථානයක් වෙන්නත් ඔනේ:eek:,අඩුම 10ක් වත්,:yes:උඹ බොද්දින් උඹේ දර්ශන පථය කාටවත් පේන්නෙ නැති නම් අවුලක් වෙන්නෙ නෑ,:lol:ඒ කියන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක රෑට බොන්න පුළුවන් කියන එක වෙන්න ඔනේ,:confused:ෆෝන් එකක් ලඟ තියාගෙන විඩියො කරගනිමින් බීවොත් සාක්ෂි එක්ක පොලිසියට කේස් එක අදින්න පුළුවන්:lol::lol:

    මගෙ අදහස් නෙවෙයි මචන්ලා,:rolleyes:අපේ උන් වගයකුත් අරන් ගිය වෙලාවෙ ලොයර් කියලා තිබුනේ:dull:

    meka aththa, prasidda sthanayaka beela anith ayata karadarayak wuna kiyalai nadu daane. prasidda sthanayaka biwwa kiyala nadu danna be.
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ȜMA X;20608970 said:
    පාරවල් ගානේ බිබි කාලඛන්නි වෙන පකයන්ට මේ වාගේ පනිශ්මනට් සෙට් වෙන්න ඕනී :yes: දැන් ලෝයර්ට 4000කුයි දඩෙත් 6000ක් විතර පූජා කරලා එන්න කියහන් ගෙදරින් ඉල්ලන් :lol:
    1500i gahuwe :lol:ane ube prediction.
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0

    මොකටද බන් පාරේ බිබී චාටර වෙන්නේ,බොන එකක් බියල්ල ගෙදර තියන් කාටවත් අඩුම ගානේ පිට මිනිහෙක්ටවත් කරදරයක් නැ,අප්පිරියාවක් නැනේ

    ගෙදර තියන් බොන්න බැරි තවම ගෙදරින් යැපෙන අවුරුදු 20-28 චු කොල්ලෙක් නම් බොන එක නවත්තල දාල තමන්ගේ වැඩක් පලක් කරගනිල්ල,
    සිංහලයට කෙලවෙන්නත් එක හේතුවක් ඔය බොන එක,

    50-60 එකෙක් නම් කමක් නැ කියතහැකි උගේ අන්තිම කාලේ කියල.
    එත් තවම ජීවිතේ පටන්ගන්න එකෙක් තරුණ කාලෙම බිබී නටන එක ඉතින් අනේ මන්දා :sorry::sorry::rolleyes::rolleyes:
    Beer ekak biwwa kiyanne bibi natana eka neme :) ube standrad walata loke minissu jeewath wenne na ban. deyak danaganna ahuwama ohoma offtofic bakapanditha wena eka poddak adu karapan patta unlikable ban paw ubath ekka jeewath wena minissu
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    meka aththa, prasidda sthanayaka beela anith ayata karadarayak wuna kiyalai nadu daane. prasidda sthanayaka biwwa kiyala nadu danna be.
    ow ne, hena athuru paraka kuburak gawa.
    5000/= waradakauru kiyala piliaragena dade gewala enna tiyenne.
    :D
    1)Loyer ekek allaganin udema,usawiya aine office wala one taram innawa uta 1000 wage kiyai, usawiya anuwa tama theeranaya wenne, loyer balala nadu anke kiyai udeta.
    2)udema usawiyata gihin bus eka awata passe umba yaluwata eka dala wadi wela indapan naduwa katakalama eliyata gani umbage yaluwa kuduwen, kiyanna tiyenne waradakaru kiyala. itpasse dade kiyai mechcharai kiyala, kauda gewanna kiyala ahai loyer umbata katakarai ....umbe iD ekai salli aran palayan. ita passe etana inna police umbata katakarala kole dei gewala enna usawiye office ekata, receipt eka genawama eka dunnama yaluwa eliyata dai. bayawenna deyak na. loyer kenek hambaweyan. loku seen ekak newi.
    Thanks for the reply machan
    lawyersla ona na ban, okata nagala ahanawa waradikaru da niwaradi karuda kiyala, waradikaru kiyala kiyapan dade gewala hero wage waren :P
    ehema thama une thanks machan
    LAWYERLA ONA NA YAKO :D LABBA.. U KOHOMATH WARADIKARAYA NE, LAWYERTA KARANNA PULUWAN MAGULAK NA OTHANA, UTA KIYAPAN KUDUWATA NAGALA NADUKARAYA WARADIKARUDA NIWARADIKARUDA KIYALA AHUWAMA, WARADIKARU KIYALA KIYANNA KIYALA,EKATA LAWYERS LA ONA NAHA LOL :D ITA PASSE GAHANNA YANA DADE GANA KIYANAWA, ITA PASSE U REMAND EKATA KIYALA DANAWA, UBA FINE EKA GEWALA POLISIYE EKEKTA DUNNAMA ARUWA RELEASE KARANAWA...

    MAMA YAKO SUDU IRAK KAPALA DADE GEWANNA AMATAKA WELA, NADU WATUNA, POLISIYE OIC LA DENNEK HITIYA UN DENNATA KIYALA NADU DAWASA MATA LESI DAWASAKATA SET KARAGATTA, DADE GEWALA AWA, THA PODDEN WARENTHU ENAWA :lol::lol::lol:
    :D

    ප්‍රසිද්ධ ස්ථාන කීවට එහෙම අල්ලන්න බෑ බන්:angry:,නිතරම සෙනග ගැවසෙන ස්ථානයක් වෙන්නත් ඔනේ:eek:,අඩුම 10ක් වත්,:yes:උඹ බොද්දින් උඹේ දර්ශන පථය කාටවත් පේන්නෙ නැති නම් අවුලක් වෙන්නෙ නෑ,:lol:ඒ කියන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක රෑට බොන්න පුළුවන් කියන එක වෙන්න ඔනේ,:confused:ෆෝන් එකක් ලඟ තියාගෙන විඩියො කරගනිමින් බීවොත් සාක්ෂි එක්ක පොලිසියට කේස් එක අදින්න පුළුවන්:lol::lol:

    මගෙ අදහස් නෙවෙයි මචන්ලා,:rolleyes:අපේ උන් වගයකුත් අරන් ගිය වෙලාවෙ ලොයර් කියලා තිබුනේ:dull:

    meka me athuru paraka kuburakata yana alak laga palamaka, kari kamata dala thiyenne.1500k gahuwa
    2500k gahanwa lawyer kenek one na... nadu anke kiwwama kuduwata nagapan.. tholakaya waradda kiyai... ethakota uba waradda piligannawa kiyapan... eetpasse ubawa kuduwata danawa.. yaluwata kiyapan dade gewala enna kiyala... uu gewala apuwama ubata yanna puluwan ''' experice'''
    Thanks machan
    pare beer biwwata nadu daanna ba
    :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Beer ekak biwwa kiyanne bibi natana eka neme :) ube standrad walata loke minissu jeewath wenne na ban. deyak danaganna ahuwama ohoma offtofic bakapanditha wena eka poddak adu karapan patta unlikable ban paw ubath ekka jeewath wena minissu

    අන්න හරි ඉතින්
    මිනිස්සු ට ජීවත් වෙන්න හරි විදියක් තියෙන කොට එකෙන් පිට ගිහින් වැඩ කරණ කොට ඔයවගේ ඇබැද්දි වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා,

    ubalata නම් කොහොමද දන්නේ නැ,
    හැබයි මට නම් බොන එකයි පොලිසි ගානේ රස්තියාදු වෙන එකයි එපාම කරපු දේවල්,:lol::lol:

    ඒවා උබලට අවුල් නැත්නම් මටත් අවුලක් නැහැ,:):)

    off ටොපික් තමා,එත් මන් හරි වෙන කවුරුහරි මෙහෙම රිප්ලයි එකක් දාපු ගමන් බොන අය බීල ඔයවගේ අතවර වලට ලක්වෙච්ච අය අනිවා ඇවිත් උඹලට හෙල්ප් එකක් දෙනවා,:lol::lol:
     
    Gon part ekak ne uba. bonawa kiyana hama ekama beela sarama ussagena kagahanne na, Apith bonawa month ekakata wage sarayak.jiwithekata Police case dagena Na.uba karanne nathi ewa anith un karanawa kiyala uba special wenne na.Danne nathi hinda deyak ahuwama ehema help ekak ekak dena un thamai niyama minissu uba wage bakapanditha un ane manda ban. paw ban uba dan thawa katahari Gon talk ekak deela hitha sanasagen nidaganin :lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොනවත් නෑ ඉතින් වරදිකරුද නිවරදිකරුද කියල ඇහුවහම වැරදිකරු කියල දඩේ ගෙවල යමන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Gon part ekak ne uba. bonawa kiyana hama ekama beela sarama ussagena kagahanne na, Apith bonawa month ekakata wage sarayak.jiwithekata Police case dagena Na.uba karanne nathi ewa anith un karanawa kiyala uba special wenne na.Danne nathi hinda deyak ahuwama ehema help ekak ekak dena un thamai niyama minissu uba wage bakapanditha un ane manda ban. paw ban uba dan thawa katahari Gon talk ekak deela hitha sanasagen nidaganin :lol:

    එක සම්පුර්ණ ඇත්ත,:yes::yes:
    මම නම් special නැ,මම නොබීව කියල,:lol::lol:.එක උඹ නිකන් හිතාගෙන ,නොබොන එවුන් කීදෙන්ක් ඉන්නවද,මේ ලෝකේ
    එත් බීල උඹල ලබන ලබ්බකුත් නැනේ බන්,:lol::lol:
    මොනවද මානසික තෘප්තියද,කට්ටියක් එක්ක සෙට් වෙන්න ඕනේ හින්දද,නැත්තන් වෙන මොකක් හරි විශේහ්ස දෙයක්:oo::oo:

    සාමාන්යෙන් කාටහරි වෙනයම් උදවුවක් ඕන වෙලා තිබ්බොත් නම් අනිවා bump එකකින් හරි උදවුවක් කරනවා,:yes::yes:
    එත් බීල පොලිසි ගානේ රස්තියාදු වෙන එවුන්ට මොන උදවුද බන්,:rofl::rofl:
    පොඩ්ඩක් හිතහන් මා එක්ක තරහ ගන්න කලින්,:rofl::rofl:
    උබ ත් එක්ක බොන හෝ ඒ යාලුවත් එක්ක බොන හෝ උබලගේ බොන මිතුරන් මේ වෙලාවේදී මේ ගැන දැනුවත් කරාද (පොලිසියේ උසාවියේ සීන් ටික කියදීල.)
    උබ උන්ගෙන් ඇහුවද?

    අතපය හතර හොදට තියන් උපතින් ගෙන ලෙඩක් දුකක් නැතිව වාසනාවන්ත ජීවිතයක් ඔලුවක් හම්බෙලා තියෙන එකෙක් බීල,අනන් මනං ඩ්රග් අරගෙන විහින් නැහෙන හදනකොට මන් නම් උන්ව හදන්න යන්නෙත් නැ,
    උන්ගේ ඒ පුරුදු හින්ද අත්පත් කරගන්න දේවල් වලට උදවු කරන්න යන්නෙත් නැ,බන්,දෙමවුපියෝන්ට ඇරෙන්න :):)