2016 Aug-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
රික්වෙස්ට් කරන්න සින්දුවක් හොයනවා ... හොයනවා .... ;);)
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ ඉන්නේ මොරවින්නේ පාරේද නැත්නම් නල්ලූරුවේද ?

    නල්ලූරුවේ.මොරවින්න පාර පහු කරන් 100m විතර කළුතර පැත්තට එනකොට පාරක් තියෙනවා.ඒ පාරේ තමා මම ඉන්නේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නල්ලූරුවේ.මොරවින්න පාර පහු කරන් 100m විතර කළුතර පැත්තට එනකොට පාරක් තියෙනවා.ඒ පාරේ තමා මම ඉන්නේ

    මැදවෙල්ල පාරේද ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    නල්ලූරුවේ.මොරවින්න පාර පහු කරන් 100m විතර කළුතර පැත්තට එනකොට පාරක් තියෙනවා.ඒ පාරේ තමා මම ඉන්නේ
    යකෝ නල්ලූරුව තියෙන්නෙ යාපනේ පැත්තෙ නෙමේද :eek::eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ගීත ඉල්ලීම

    මේ මහා කන්ද : අමරදේව සුරින්ගේ