2016 Aug-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ මේක මරුනේ. අහමු සින්දුවක්,

    හොර අකවුට් වලින් සින්දු ඉල්ලන්න එන එක හෙලා දකින්නේ මම විතරද?;);)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ගීත ඉල්ලීම


    මේ මහා කන්ද : අමරදේව සුරින්ගේ

    හුටා වැරදි අක්කවුන්ට් එකන්නේ ඉල්ලලා තියෙන්නේ :baffled::baffled::baffled:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට දෙන්න අමරදේවයන් ගායනා කරන "රෑ දුරු රට මේ" ගීතය

    මේ සඳහා එකතු කරගන්නවා පැරිසියේ පාතාල සාමාජිකා මැඩම් පැරිසා