2016 Aug-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ තියාගන්න ඔයාලගේ සින්දු ...මම යනවා යු ටියුබ් එකට සින්දු අහන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕල්ඩ් ඉස් ගෝල්ඩ්. මට දෙන්න මල්ලි මිල්ටන් මල්ලවාරච්චිගේ මේ මැයි ගහ යට.

    ඒකනම් ඉතින් මිල්ටන් මල්ලවාරච්චිගෙන් තමා ඉල්ලගන්න වෙන්නේ.අපේ පැත්තේ බෙහෙතකටවත් මැයි ගහක් හොයාගන්න නෑ:no::no:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශාමින්ද කියල නම කියලාද හොයන්නේ?
    ඒ නමින් එකෙක්වත් මාව දන්නේ නෑ.

    මොරවින්නේ වෙඩිමක් සෙට් වෙන කතාවක් තියෙනවා එහෙම වුනොත් ඔය පැත්තේ එන්නම්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕල්ඩ් ඉස් ගෝල්ඩ්. මට දෙන්න මල්ලි මිල්ටන් මල්ලවාරච්චිගේ මේ මැයි ගහ යට.

    මොනවා කරන්නද ගහ යට ....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ රික්වෙස්ට් එක වෙනස් කරන්න ඕනි.
    සේනානායක වේරලියද්දගේ අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි ගීතය ඕනි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ආවා සිංහලු
    අපේ බෝඩිමේ සෝමාලියා කාරයන්ගෙන් බත් පත බේර ගන්න ගියා ;);)