රෑ දුරු රට ගීතයේ තනුව ක්ලැරන්ස්ගේ නෙමෙයිද?
මම අහලා තියෙන විදියට තනුව ක්ලැරන්ස්ගේ
පාවෙනා නිල්වලාවේ (කුලරත්න ආරියවංශ), බොල් වී අහුරු/රෑ දුරු මේ (අජන්තා රණසිංහ) අමරදේවයන් වෙනුවෙන් එකම කාලයකදි නිර්මාණය කල තනු නැහැ සරත් දසනායකගේපාවෙනා නිල්වලාවේ (කුලරත්න ආරියවංශ), බොල් වී අහුරු/රෑ දුරු මේ (අජන්තා රණසිංහ) අමරදේවයන් වෙනුවෙන් එකම කාලයකදි නිර්මාණය කල තනු
math fake deka thunak hadan request danna one........

මටත් 2ක් හදලා දීපන් වැඩිය එපාmath fake deka thunak hadan request danna one........![]()


