2016 Aug-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
රෑ දුරු රට ගීතයේ තනුව ක්ලැරන්ස්ගේ නෙමෙයිද?
මම අහලා තියෙන විදියට තනුව ක්ලැරන්ස්ගේ

නැහැ සරත් දසනායකගේ :) පාවෙනා නිල්වලාවේ (කුලරත්න ආරියවංශ), බොල් වී අහුරු/රෑ දුරු මේ (අජන්තා රණසිංහ) අමරදේවයන් වෙනුවෙන් එකම කාලයකදි නිර්මාණය කල තනු
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ඔය සිංදුවකට වඩා වැඩි යම මොකක්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැහැ සරත් දසනායකගේ :) පාවෙනා නිල්වලාවේ (කුලරත්න ආරියවංශ), බොල් වී අහුරු/රෑ දුරු මේ (අජන්තා රණසිංහ) අමරදේවයන් වෙනුවෙන් එකම කාලයකදි නිර්මාණය කල තනු

    එල එල.තෑන්ක්ස්
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ .........