සිරිසේන නම් පල් හොරා..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පිස්සුද බන් මුව සදරණිය කරන්න. මුගේ අවලන් කම කියන්නේ මන්හින්ද්ගේ උපන්දිනේට ගංගාරමේ කරඩුවක් උසන් ගිහින් සුබ පැතුවේ. ඊට දවස් 2කට පස්සේ මු පැන්නේ. මු ප්‍රභාකරන්ටත් වඩා භයානකයි
    ඇත්ත... මූ ප්‍රභාකරන්ට වඩා භයානක එකෙක්... කාටවත් නෙමෙයි, සිංහල බෞද්ධයන්ට....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg


    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා මූ ආයෙත් ඉපදියන්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ හරි බෞද්ධයා ලු.. සරල ගැමියා ලු...
    හැබැයි මහා සංඝරත්නය එක්ක සම අසුන් වල හිද ගැනීම සුදුසු නොවන බව මූ දන්නේ නෑ ලු... කොටින්ම කිව්වොත් හාමුදුරු කෙනෙක්ට අසුනක් පනවනකොට සුදු රෙද්දක් දාන්න ඕනේ කියල මේ පොnන ගැමියා දන්නේ නෑ ලු....
    ඌ දන්නේ පොර වගේ ෆොටෝ එකට ඉන්න විතරලු....

    9J0G3xAeL2Q5068Wt5ceiB8PBBJNma01.jpg

     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මළවුන්ගේ අවුරුදුදා


    ශ්‍රී ල නි ප මියගියේ ඒ ආප්ප රාත්‍රියෙහි ය. එනම් දැනට අවුරුදු දෙකකට පමණ පෙර ය. හෙට අනිද්දා පැවැත්තෙන ශ්‍රී ල නි ප සම්මේලනයක් ගැන ප්‍රවෘත්ති පළවෙනවා. දැන් සංවත්සර පවත්වන්නට ශ්‍රී ල නි පක්‍ෂයක් නැහැ. කුරුණෑගල දී පැවැත්වෙන්නේ මළවුන්ගේ අවුරුදු දා සැමරුමකි. එදිනට එයට සහභාගි වනු ඇත්තේ දේශපාලන වශයෙන් මියගිය අය හා ඇතැම් විට එ ජා ප භූතාත්ම ය. මළවුන් සැමරීම සඳහා කළයුත්තේ මතක බණක් කීම දානයක් දීමයි. රනිල් ලවාම මතක බණක් කියවා ගන්න පුළුවන්. ඔහුට ඒ සඳහා මාතෘකා ගණනාවක් ම තිබෙනවා.. රාජපක්‍ෂ රෙජිමය, හොරකම්, වයි ෆයි, ෆෝක්ස්වාගන්, මෛත්‍රිපාලයන්ගේ ක්‍රිකට් ජය ආදිය මගේ මතකයට එනවා. මා කතාකරන්නේ මහා බැංකු හොරකම හා ඕස්ටේ‍ර්ලියානු හොරකම් ගැන විතරක් නොවෙයි. ශ්‍රී ල නි ප ලේකම් ඉස්සීම, බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් නැතිකිරීම, සිංගප්පුරු වසන්තය, එට්කා ගිවිසුම, එෆ්සීඅයිඩී නාඩගම, මාමයි බෑණයි වගේ මාතෘකා බර ගණනක් රනිල්ට තිබෙනවා. දානය දෙන්නේ කාට ද කියන එක මහජනයාට තීරණය කරන්න දෙන එක හොඳයි.

    බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී ල නි ප ආරම්භ කෙළේ එ ජා පක්‍ෂයෙන්් අස්වෙලා. 2014 දි මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මෙ එ ජා පක්‍ෂයත් එක්ක එකතුවෙලා. එංගලන්ත ප්‍රධාන බටහිර ඔත්තු සේවා හා ඉන්දියාවේ රෝ ඔත්තු සේවය කළ කාර්යය දැනගන්න තවත් විකිලීක්ස් අවශ්‍ය වෙනවා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මෙ ජාතිකත්වයත් මරාදාන්න. ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය නැතිකිරීම ඒකෙ ප්‍රධාන ම කාර්යයක් වුනා. මෙරට පඬියන් ද එයට එකතුකර ගත්තා. ඒත් ඔවුන් හිතන්නෙ තමන් තමයි සිංහල බෞද්ධ ආධිපත්‍යය පරාජය කෙළේ කියලා. ඒකට ඕන්නම් ඔවුන්ට කියන්න පුළුවන් අලින්නෙ අපේ වැඩ කියලා. ඒත් ඔවුන්ට සිංහල බෞද්ධ ජාතිකත්වය නැතිකිරීමට හැකි වුනේ නැහැ.



    අද වන විට සිංහල කතෝලිකයනුත් විශාල ප්‍රමාණයකට සිංහල බෞද්ධයන් හා එක්වෙමින් සිටිනවා. සිංහල ජාතිකත්වයක ප්‍රබෝධයක් නැවතත් ඇති වී. මොනයම් හේතුවක් නිසා නමුත් කාදිනල්තුමාත් බුද්ධාගම ගැන කතාකරනවා. ඊනියා අනාගමික රාජ්‍යයකට විරුද්ධ වෙනවා. එතුමාට විරුද්ධව කතෝලික පඬියන් ප්‍රකාශයක් කර තිබුණා. මේ පඬියන් ඊනියා අනාගමික රාජ්‍යයකට පක්‍ෂ ද? ඔවුන් වතිකානුවත් අනාගමික රාජ්‍යයක් කරනවා ද? ඇ එ රාජ්‍යයන් ද ආගමික රාජ්‍යයක් බව පැහැදිලියි. එය ඇංග්ලිකන් ක්‍රිස්තියානි තමයි. පඬියන් එයටත් විරුද්ධ ද?


    ඇ එ රාජ්‍යවල පල්ලි යන ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීමක් නැහැ. දැන් නැවතත් පල්ලි යන සංඛ්‍යාව සුළුවෙන් නමුත් ටිකෙන් ටික වැඩි වෙනවා. ළඟ දී පවත්වපු සමීක්‍ෂණයකින් හෙළිදරවු වී ඇත්තේ පල්ලි නොයන්නන් ද එසේ නොයන්නේ අනාගමිකත්වයක් නිසා නොව සංවිධාන අපහසුකම් හා පල්ලි කළමනාකරණය පිළිබඳ ඇති අසතුට නිසා බව. මේ සමීක්‍ෂණ ඇතැම්විට ප්‍රතිඵලය බලාගෙන කරන ඒවා වන බවත් පැහැදිලියි. ඒත් මේ ජනතාව අප හිතනවා ට වඩා ආගමික ජනතාවක්. කොහොමටත් රාජ්‍යයක් ලෙස ගත්විට ඇ එ රාජ්‍ය ආගමිකයි. සියළු වර්ගවල පඬියන් ඒකට විරුද්ධ ද?


    මියගිය ශ්‍රී ල නි පක්‍ෂය වෙනුවට ජාතිකත්වය මත පදනම් වූ සංවිධානයක් අවශ්‍යයයි. එයින් කියැවෙන්නේ ඒ සංවිධානය සිංහල බෞද්ධයන්ගේ පමණක් සංවිධානයක් විය යුතු ය කියන එක නො වෙයි. සිංහල කතෝලික, දෙමළ, මුස්ලිම් සියළු ජනතාව එවැනි සංවිධානයක සිටිය හැකියි. එහෙත් ඒ සියළු දෙනා එක් කරුණක් ගැන එකඟ වෙන්න ඕන. ඒ මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ බව. අද ලෝකය ලෙස ගත්කල ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යයට යටවෙලා. පඬියන් ඒකට විරුද්ධ නැහැ. ඔවුන් ඒ ආධිත්‍යයේ වහලුන්. ඔවුන් එයට සේවය කරනවා.


    මළවුන්ගේ අවුරුදු දා සැමරුමට කුරුණෑගල යන අය ගැන අප සැලකිලිමත් විය යුතු නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවකුත් එහි යා යුතුත් නැහැ. එහි ගියේ නැහැයි කියලා දුමින්ද දිසානායකට කරන්න පුළුවන් දේකුත් නැහැ දුමින්ද වෙනුවට එස් බී හරි වෙන කවුරු හරි දිසානායක කෙනෙක් පත්කළත් මළවුන්ට පණ දෙන්න බැහැ.






    මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.


    https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/




    නලින් ද සිල්වා

    2016 අගෝස්තු 29
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙරණ වාද පිටිය අද හොද වෙයි, සිරාගෙ කේස් එක කතා කරන්නෙ,දැන් යනව.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඩිල්ශාන් මතුකරන නායකත්ව ප්‍රශ්නය


    ඩිල්ශාන් ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. සමුගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එකෙදි කියපු සියල්ල ගැන මා දන්නේ නැහැ. මා පදනම් වෙන්නේ ලැබෙන තොරතුරු මත පමණයි. ඔහු කියා තිබුණා මැතිවුස්ගේ කොන්දෙ අමාරුවක් ගැන, මහේල හා සංගක්කාර ගැන. මේ අය ගැන මගේ එතරම් ප්‍රසාදයක් කොහොමටත් නැහැ. ඔවුන් දක්‍ෂ ක්‍රීඩකයන් වෙන්න පුළුවන්. ඒහෙත් ඔවුන්ට අර්ජුනගේ නායකත්ව ගුණ නැහැ. අර්ජුන පසුව මොනවා කළත් රට වෙනුවෙන් ක්‍රීඩා කළා. මේ අය කටින් මොනවා කිවුවත් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් නොවෙයි තමන් වෙනුවෙන්. ඔවුන් තමන් වෙනුවෙන් වාර්තා වෙනුවෙන් මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරන කොට රටත් දිනන්න පුළුවන්. දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් සේවය කරනවා කිවුවත් සේවය කරන්නෙ තමන්ට හා පවුලට. අර්ජුන දේශපාලනයට නොගොස් ක්‍රීඩාවේ ම සිටියා නම් රටට වැඩක් වෙන්න තිබුණා.


    ඩිල්ශාන්ගේ මාධ්‍ය සාකච්ඡාවේ වාර්තාවන තොරතුරු සත්‍ය වුවත් නැතත් මෙතැන ඇත්තේ පෞද්ගලිකත්වය හා සාමූහිකත්වය අතර ප්‍රශ්නයක්. සාමූහිකත්වයට කරුණු දෙකක් අනිවාර්ය වෙනවා. එකක් යම් පොදු අරමුණක් හා ජීවන සම්ප්‍රදායක්. අනෙක නායකත්වයක්. අපට සමූහයක්, කණ්ඩායමක් ජාතියක් හැටියට දිනන්න පුළුවන් ජාතිය සමග බැඳුණු ශක්තිමත් නායකයකු සිටිනවා නම් පමණයි. ගැමුණු, විජයබාහු රජවරු අපේ ප්‍රධාන ම නායකයන්. ඔවුන්ගේ කාලවලදිත් ඔවුන්ට විරුද්ධ අයත් හිටියා. සද්ධාතිස්සත් කාලෙකදි ගැමුණුට විරුද්ධ වුනා. ඇතැම් හාමුදුරුවරුනුත් ගැමුණුට විරුද්ධ ව සද්ධාතිස්සට පක්‍ෂ වුනා. ඒත් ගැමුණු කුමරුගේ ප්‍රබලත්වය හමුවේ ඒ සියල්ල මැකී ගියා. අපට ජයගන්න පුළුවන් වුනෙ අපට ප්‍රබල නායකයන් සිටි අවස්ථාවල හා නායකයා පොදු අරමුණ සමග බද්ධ වුනු විට. සීතාවක රාජසිංහ යුද්ධයෙහි අති දක්‍ෂයෙක්. ඒත් ඔහු රටේ සංස්කෘතියත් සමග එකට හිටියෙ නැහැ. එහෙම හිටිය නම් අපට පෘතුගීසීන්ට ගහලා එලවන්න තිබුණා. එහෙම වුනෙ නැහැ. මට සිල්වා කෙනකු වෙන්න සිදුවුනා. විමලධර්මසූරිය රටේ සංස්කෘතියත් එක්ක එකතුවෙලා පෘතුගීසීන් කඳුකරයෙන් පන්නා දැම්මා.


    සිංහල බෞද්ධයන්ට යම් පමණකට තමන් ප්‍රධාන වෙනවා. මටත් තාමත් ඒ ගතිය ටිකක් තියෙනවා. ඒක අපේ සංස්කෘතික ලක්‍ෂණයක්. බොහොම කාලෙකට ඉස්සෙල්ල සිංහල කතෝලික මිතුරකු මගෙන් ඇහුව පන්සල්වල මේ තරම් නාමපුවරු තියෙන්න මොක ද කියලා. අහවලා විසින් පූජාකරන ලද මල්අසුන අහවලා විසින් පූජාකරන ලද පිඟාන කෝප්පය ආදිය ඕනෑම පන්සලක දකින්න පුළුවන්. මල්වට්ටියට අතගහලා සම්මාදම කියන සංකල්පය අනුව ජීවත්වෙන්න හදන අතරෙම අහවලා විසින් ආලෝක පූජාව සඳහා රුපියල් දහයක් දුන්නා කියලා ශබ්දවාහිනියෙන් කියව ගන්නත් අප කැමතියි. මේ නම් ප්‍රසිද්ධිය කවදා කාගෙන් අපට ලැබුණ ද කියන එක හරියට කියන්න බැහැ. අද ඕනෑම බෝක්කුවක් විවෘත කරන විටත් අහවලා විසින් අහවලාගේ ආරාධනයෙන් අහවලා බලා සිටිද්දී ඒ වැඩේ කෙරුණ කියලා ලියන්න බෝක්කුවට වැඩිය වියදමක් කරලා ඵලකයක් හදන්න ඕන. වැඩේ කෙරුවෙ වෙනත් අයෙකු වුනත් කමක් නැහැ්.


    කාලිංග දේශයෙන් මෙහෙ ඇවිත් රජ වෙච්ච නිස්සංකමල්ල තමන්ගෙ නම හැමතැනම වගේ ලියව ගත්ත. මේක අපට අශෝක රජුගෙන් ලැබුණද දන්නෙ නැහැ. ඔහු ගිය හැම තැනක ම ටැම් ලිපි ආදියෙහි තම නම කෙටෙව්වා. අපේ සෙල්ලිපිවලත් නම් සඳහන් වෙනවා. රජවරුන්ගෙ විතරක් නොවෙයි, ඇමතිවරුන්ගේ ඔවුන්ගෙ භාර්යාවන්ගෙ නමුත් සඳහන් වෙනවා. අපට ඉතිහාසය ගැන හැඟීමක් තියෙනවා. ඉතිහාසයට නම එකතු කරන්න අප හුඟක් ඉස්සර ඉඳන් කටයුතු කරල තියෙනවා.අප සාමූහිකත්වය වගේ ම යම් පෞද්ගලිකත්වයක් ද සලකපු ජාතියක්. ඒ පෞද්ගලිකත්වය පහළොස්වැනි සියවසෙන් පස්සෙ ඇති වුනු බටහිරයන්ගෙ පෞද්ගලිකත්වයට වඩා වෙනස්. අපේ පෞද්ගලිකත්වය තිබුණෙ සාමූහිකත්වය තුළ.


    අර්ජුන රට වෙනුවෙන් ක්‍රීඩා කළා. ඔහු මුරලි වෙනුවෙන් ක්‍රිකට් ආධිපත්‍යයට විරුද්ධව පෙනී හිටියෙ තමන්ට පෞද්ගලිකව ප්‍රශ්නයක් වෙයි ද කියන එක හිතන්නෙ නැතිව. විනිසුරුවගෙ (අම්පයර්) වචනය නීතිය කියන ක්‍රිකට් සම්ප්‍රදාය ඔහු රට වෙනුවෙන් අභියෝගයට ලක්කළා. ඔහු අද වැටිලා තියෙන තත්වය ගැන මා කණගාටුවෙනවා. ඒත් ඔහුගෙ එකල නායකත්වය අගය කරනවා. මහේල, සංගක්කාර ආදීන් ඔහුට ගව් ගණනක් පහළයි. අපට දේශපාලනයෙ ඉන්න දේශපාලන ක්‍රිකට්වලට අභියෝග කරන්න පුළුවන් එකම නායකයා මහින්ද. තවත් අය දේශපාලනයෙ නැතිව නොවෙයි. ඒත් ඔවුන් තවම නායකයන් නොවෙයි. මහින්ද 2005 ජනාධිපති වෙනකොට ඔහුගෙ ජාතිකත්වය වර්ධනය වෙලා තිබුනෙ නැහැ. ඒත් අප ඔහු වෙනුවෙන් වැඩ කළා. ජනාධිපති වීමෙන් පසු ඔහුගෙ ජාතිකත්වය වර්ධනය වුනා. 2009 දි ඔහු බටහිර නොවන ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වුනා බටහිරයන්ට හිස නොනමා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන්. 2010න් පස්සෙ ඔහුගෙ යම් පිරිහීමක් දකින්න ලැබුණා. ඒක බටහිරයන්ට උදවුවක් වුනා ඔහු පරාජය කරන්න. 2015 පරාජයෙන් පස්සෙ ඔහු වටා ජාතිකත්වයක් ඇති ජනතාව රොක් වුනා.


    අද ජාතික ව්‍යාපාරය සන්ධිස්ථානයක. අප යටත්වෙනවා ද නිිදහස ලබනවා ද කියන එක අප තීරණය කරන්න ඕන. ජාතික ව්‍යාපාරය තුළත් භේද තියෙනවා. ඒ භේද සමනය කරන්න පුළුවන් එකම නායකයා මහින්ද. දිනේෂ් මහින්දට විශාල ශක්තියක්. බැසිල්, විමල්, ගෝඨාභය, ප්‍රසන්න විතරක් නොවෙයි ලොකුගේ ජොන්ස්ටන් ඩලස් ආදීන් ද පක්‍ෂ භේදයකින් තොරව ජාතිකත්වයකින් එකතු වෙනවා නම් (ඊනියා සංධානයක් නොවෙයි) අපට බටහිර හා ඉන්දීය සැලසුම් පරාජය කරන එක මහ වැඩක් නොවෙයි. ඒ අය විතරක් නොවෙයි වාසු කරුණා ආදීන් ද ජාතිකත්වයක් යටතේ එකතු කරන්න පුළුවන් මහින්දට විතරයි. හින්ිු සම්මේලනය හා වෙල්ලාල නොවන දෙමළ ජනයාත් එකතුකර ගන්න ඕන. ඒත් මහින්ද තව තවත් ජාතිකත්වයට නැඹුරු වෙන්න ඕන.


    ජනතාව මොන අඩු පාඩු මැද වුවත් ජාතිකත්වයක ඉන්නවා. තවම මහින්ද හා ජනතාව අතර ජාතිකත්ව බැම්ම හරියට ම නැහැ. ඇතැම් නායක හාමුදුරුවරු මහින්දට වඩා රනිල්ට කැමති බව අප දන්නවා. ඒක ඒ තරම් ප්‍රශ්නයක් නොවෙයි. ඇතැම් හාමුදුරුවරු එකල සද්ධාතිස්ස නමින් තිස්ස නම් කරලා ඔහුට සහාය දුන්නා. සමහරු ගැමුණුව දුටුගැමුණු කෙනකු කළා. දුටු කියන එකට විවිධ තේරුම් දෙන්න සමහරු සූදානම් වුනත් දුටු කියලා කිවුවෙ නැති දුෂ්ට කමකට. ඒ නම දැම්මෙ නම් දුෂ්ටයන්. ගැමුණු රජුට පුළුවන් වුනා හෙළයන් මෙන් ම සිංහයන් ද එකතු කරන්න. ඔහු අපේ ඉතිහාසයේ වීරයා වෙන්නෙ සිංහල බුද්ධාගමක් ඇති කරපු හින්දා. විමලධර්මසූරිය රජු පෘතුගීසීන් ළඟ ඉඳලත් ජනතාවගේ ජාතිකත්වයට ආවා. ඔහුගේ දක්‍ෂ නායකත්වය රණ ශූරත්වය හා ජනතා සහාය හේතුවෙන් ඔහුට පෘතුගීසීන්ට එළව එළවා පහර දෙන්න පුළුවන් වුනා. රාජසිංහ කොතරම් දක්‍ෂයකු වුනත් ජාතිකත්වය තිබුණේ නැහැ.


    අද අපට බණ්ඩාරනායක මහතා කරන්න හදපු දේ ඉෂ්ට කරගන්න ඕන. ඒ සිංහලයන් එකතු කිරීම. ඊට පස්සෙ සිංහල ජාතියට දෙමළ මුස්ලිම් ආදීන් එකතු කරගැනීම. සිංහලයන්ගෙන් 75% ක පමණ බහුතරයක් එකතු කරගන්න පුළුවන් නම් දෙවැන්න ඉතා පහසුයි ජාතිකත්වය හිතටයි ඇඟටයි ගත්තොත් මහින්දට ඒක කරන්න පුළුවන්.

    මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.


    https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


    නලින් ද සිල්වා


    2016 අගෝස්තු 30
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරිසේන, උබට සාප වේවා!!

    මූ හරි බෞද්ධයා ලු.. සරල ගැමියා ලු...
    හැබැයි මහා සංඝරත්නය එක්ක සම අසුන් වල හිද ගැනීම සුදුසු නොවන බව මූ දන්නේ නෑ ලු... කොටින්ම කිව්වොත් හාමුදුරු කෙනෙක්ට අසුනක් පනවනකොට සුදු රෙද්දක් දාන්න ඕනේ කියල මේ පොnන ගැමියා දන්නේ නෑ ලු....
    ඌ දන්නේ පොර වගේ ෆොටෝ එකට ඉන්න විතරලු....

    9J0G3xAeL2Q5068Wt5ceiB8PBBJNma01.jpg
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔන්න බලපල්ලකො මුගේ මානසික මට්ටම කොහොමද කියලා. මුගේ දේශපාලන දැනුම කොහොම වෙතත් ලොකු මානසික අවුලක් තියෙනවා


    11111.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරිසේන පව් බන්.. උට බැනල වැඩක් නැ. උව ෆෝම් කරේ චන්ද්‍රිකා, රනිල්, රාජිත, SF, TNA , මුස්ලිම් සෙට් එක. උන් කරන්නේ මුව use කරන එක

    :yes:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සිරිසේන පව් බන්.. උට බැනල වැඩක් නැ. උව ෆෝම් කරේ චන්ද්‍රිකා, රනිල්, රාජිත, SF, TNA , මුස්ලිම් සෙට් එක. උන් කරන්නේ මුව use කරන එක
    :yes::yes::yes::yes::yes::yes:

    kelin wadak keraganna bari kenekwa allagena uwa use kernawa une wade ganata keragannawa rate minisu muta banina athare kochara dewal yatin welada kiyala as arala balanna GOT wage fatta gemak yanne dan