කිව්වට අරොවක් ගන්න එපා.. ජනවාරි 8ට කලින් හිටපු ජේසනුයි මේ පොස්ට් දාන ජේසනුයි දෙන්නෙක්ද?

දැන් මේ පව් සමාකරගන්නවා 

කිව්වට අරොවක් ගන්න එපා.. ජනවාරි 8ට කලින් හිටපු ජේසනුයි මේ පොස්ට් දාන ජේසනුයි දෙන්නෙක්ද?


එකෙක් එකෙක්....කිව්වට අරොවක් ගන්න එපා.. ජනවාරි 8ට කලින් හිටපු ජේසනුයි මේ පොස්ට් දාන ජේසනුයි දෙන්නෙක්ද?
ඇයි මේක ජොයින් නොවි ත්රේඩ් බලන්න බැරිද?june join wechcha ekek january wala wechcha ewa danne kohomada ?![]()
ඒක නෙමෙයි පොඩ්ඩක් වටපිට බලපන්. වටේටම cover වෙච්ච තැනක ඉන්නවා කියලා හිතෙන නැද්ද උඹට වතුර පිරිච්ච?![]()


එකෙක් එකෙක්....
මූ මේකේ ළිංගත වෙලාම ඉදලා දැන් මොලේ කුණු ටික හේදිලා ගිහින් ලු.

ඇයි බං උඹ මෙහෙම විහිංම ලිං වල වැටෙන්නෙ![]()
![]()

පසු තැවෙන්නේ ඇයි කියහන්කො..කෝ මේකේ ඒ දවස්වල මහින්දට පලු යන්න බැනපු එවුන්. ඒ කාලේ මේකේ එරෝසන් විතරයි මහින්දගේ හොඳ කියන එකෙක්ට හිටියේ. ඒකටත් ඌ යන යන තැන කට්ටිය ඌට කියන්න තියෙන බලු කතා ඔක්කොම කිව්වා. උගේ අම්මවත් මතක් කරලා බැන්න. දැන් මේකේ එකෙක්වත් නෑ my3 ට චන්දෙ දීපු එවුන්. ඔක්කොම මහින්දවාදීයෝ.
පොඩ්ඩක් ජනවාරි 8ට කලින් threads වල දාපුවා බැලුව නම් තේරෙයි මමද නැත්නම් අනිත් අයද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔව් මම my3 ට චන්දෙ දුන්න. ඒ වගේම මම අද ඒ ගැන පසු තැවෙනවා.![]()
පසු තැවෙන්නේ ඇයි කියහන්කො..
උබ ඔකට විසදුම ලෙස දකින්නේ මොකක්ද? ඉරොසන් කියන මහින්දවද? මොකද මිනිහා ගෙනාවොත් උබ හිතනවද උබට ආයේ පසු තැවීමක් නැති වෙයි කියලා..හිටන්තුමා සහ පොනිල්තුමා සිංහල ජාතියට කෙලවීම නිසා සහ රට ආපස්සට හැරවීම නිසා...
උබ ඔකට විසදුම ලෙස දකින්නේ මොකක්ද? ඉරොසන් කියන මහින්දවද? මොකද මිනිහා ගෙනාවොත් උබ හිතනවද උබට ආයේ පසු තැවීමක් නැති වෙයි කියලා..
