ETCA එපා!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    14100461_1499944726698333_2988545217538510765_n.jpg

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කිව්වට අරොවක් ගන්න එපා.. ජනවාරි 8ට කලින් හිටපු ජේසනුයි මේ පොස්ට් දාන ජේසනුයි දෙන්නෙක්ද?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කිව්වට අරොවක් ගන්න එපා.. ජනවාරි 8ට කලින් හිටපු ජේසනුයි මේ පොස්ට් දාන ජේසනුයි දෙන්නෙක්ද?

    ජේසන් කොලුවත් සිරා මාමිගේ පච වලට අහු උන බව උබ දන්නේ නැද්ද :P:P දැන් මේ පව් සමාකරගන්නවා :sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිව්වට අරොවක් ගන්න එපා.. ජනවාරි 8ට කලින් හිටපු ජේසනුයි මේ පොස්ට් දාන ජේසනුයි දෙන්නෙක්ද?
    එකෙක් එකෙක්....
    මූ මේකේ ළිංගත වෙලාම ඉදලා දැන් මොලේ කුණු ටික හේදිලා ගිහින් ලු.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,780
    6,357
    113
    ගග අද්දර
    ඌ රන් කරපු ස්ක්‍රිප්ට් එක බංග්ලාදේශ් උන් හදපු එකක්ලු නේද?
    හැක් කරලා දවසින් අහු වෙන හැකර්ලා ඉන්න රටක් මේක.
    මුන්ට හැකර් කාඩ් ගහන එක වැඩ පුළුවන් එවුන්ටත් කරන අපහාසයක් බන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකෙක් එකෙක්....
    මූ මේකේ ළිංගත වෙලාම ඉදලා දැන් මොලේ කුණු ටික හේදිලා ගිහින් ලු.

    කෝ මේකේ ඒ දවස්වල මහින්දට පලු යන්න බැනපු එවුන්. ඒ කාලේ මේකේ එරෝසන් විතරයි මහින්දගේ හොඳ කියන එකෙක්ට හිටියේ. ඒකටත් ඌ යන යන තැන කට්ටිය ඌට කියන්න තියෙන බලු කතා ඔක්කොම කිව්වා. උගේ අම්මවත් මතක් කරලා බැන්න. දැන් මේකේ එකෙක්වත් නෑ my3 ට චන්දෙ දීපු එවුන්. ඔක්කොම මහින්දවාදීයෝ.

    පොඩ්ඩක් ජනවාරි 8ට කලින් threads වල දාපුවා බැලුව නම් තේරෙයි මමද නැත්නම් අනිත් අයද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔව් මම my3 ට චන්දෙ දුන්න. ඒ වගේම මම අද ඒ ගැන පසු තැවෙනවා. :yes:
     
    • Like
    Reactions: 3rdEye

    පසු තැවෙන්නේ ඇයි කියහන්කො..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හිටන්තුමා සහ පොනිල්තුමා සිංහල ජාතියට කෙලවීම නිසා සහ රට ආපස්සට හැරවීම නිසා...
    උබ ඔකට විසදුම ලෙස දකින්නේ මොකක්ද? ඉරොසන් කියන මහින්දවද? මොකද මිනිහා ගෙනාවොත් උබ හිතනවද උබට ආයේ පසු තැවීමක් නැති වෙයි කියලා..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ ඔකට විසදුම ලෙස දකින්නේ මොකක්ද? ඉරොසන් කියන මහින්දවද? මොකද මිනිහා ගෙනාවොත් උබ හිතනවද උබට ආයේ පසු තැවීමක් නැති වෙයි කියලා..

    JVP තමයි එකම විකල්පේ :yes: