තවත් පට්ට හොරෙක් අල්ලයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තවත් පට්ට හොරෙක් අල්ලයි

4f3054fbba817f9f08eed5e8448c90b0_L.jpg

රජයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් විරවංශ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට ඒ මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම්දීමක් කර තිබූ අතර ඒ අනූව අද පෙරවරුවේ එහි ගිය පසු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත'
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මම හිතුවේ මේ විමල් තරුන කාලේ කියලා.. යකො මුගේ පාස්පොට් එකෙනුත් විමල් ගියාද දන්නේ නැ. හොයන්න බැ බන්. එමමයි.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම හිතුවේ මේ විමල් තරුන කාලේ කියලා.. යකො මුගේ පාස්පොට් එකෙනුත් විමල් ගියාද දන්නේ නැ. හොයන්න බැ බන්. එමමයි.

මුන් හරි නමක් හරි හමත් ජාතකයක් තියෙන එවුන් නෙවෙයිනේ බන්
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් හරි නමක් හරි හමත් ජාතකයක් තියෙන එවුන් නෙවෙයිනේ බන්
    රනිල්ගෙ ජාතකේ කියල දෙන්ඩද , අහ ගන්ඩ එපා මගෙන්.
    චොදනාව රජයේ වාහන අවබාවිතය, එහෙනම් ඔය අමාත්යශ වල ඉන්න එවුන්ගෙන් 70%ක් විතර හිරේ දාන්ඩ වෙනව,මහජන වැසිකිලියක්වත් නොහදන පාන්ඩුවට එදාවේල දුවාගන්ඩ හොදයි, රටේ ලක්ශ 62 පට්ටි ගොන්නුන්ට සතුටු වෙන්ඩ පුලුවන්,:yes:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37

    mahinda ube ammata hikuwa neda :rofl:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රනිල්ගෙ ජාතකේ කියල දෙන්ඩද , අහ ගන්ඩ එපා මගෙන්.
    චොදනාව රජයේ වාහන අවබාවිතය, එහෙනම් ඔය අමාත්යශ වල ඉන්න එවුන්ගෙන් 70%ක් විතර හිරේ දාන්ඩ වෙනව,මහජන වැසිකිලියක්වත් නොහදන පාන්ඩුවට එදාවේල දුවාගන්ඩ හොදයි, රටේ ලක්ශ 62 පට්ටි ගොන්නුන්ට සතුටු වෙන්ඩ පුලුවන්,:yes:

    niyama yththare
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විමල් වීරවංශ කියන්නෙ ශ්‍රී ලංකාවෙ ජනාධිපති කමට සුදුසු පුද්ගලයන් අතර ඉන්න උගත් බුද්ධිමත් අනාගතය ගැන හරි හමං ප්‍රතිපත්තියක් තියෙන කලාතුරකිං රටට බිහිවෙන පුද්ගලයෙක් :yes: :yes:
    එතුමාගෙ නම කැත කරන්න මේ විදිහට පවුලේ අයට බොරු චෝදනා එල්ල කරමින් යහපාලන රජය ගෙන යව නිවට නියාලු ප්‍රතිපත්තිය මා ඉතා පිළිකුලෙන් යුතුව හෙලාදකිනව :sorry: :sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මමත් දුවගෙන ආවා කරුපයිය හරි රාජිත හරි අල්ලල කියල හිතල...
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මමත් දුවගෙන ආවා කරුපයිය හරි රාජිත හරි අල්ලල කියල හිතල...
    ඌත් හොරා මූත් හොරා.. උබට එක පැත්තක් විතරක් පේන එකත්, ගැපාට එක පැත්තක් විතරක් පේන එකත්, එකම දොස්තරගෙන් බේත් ගන්න ඔනා ලෙඩක් බ්‍රො..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඌත් හොරා මූත් හොරා.. උබට එක පැත්තක් විතරක් පේන එකත්, ගැපාට එක පැත්තක් විතරක් පේන එකත්, එකම දොස්තරගෙන් බේත් ගන්න ඔනා ලෙඩක් බ්‍රො..
    :P:P:P:P

    මූ පට්ට හොරෙක් කිව නිසයි මම එහෙම හිතුවේ.....