Xiaomi Mi 4i 32GB

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    :yes::yes::yes: kiyanhko model tikak :D

    http://www.gsmarena.com/xiaomi-phones-80.php

    මේ තියෙන්නේ බඩු ටික රිලීස් වෙච්ච පිළිවෙලට ..

    මම නං කියන්නේ redmi සීරිස් එකට යන්නේ නැතුව mi සීරිස් එකෙන් හොඳ මොඩල් එකක් බලල ගන්න කියල :D Mi සීරිස් එකේ අලුත්ම එක mi5 තමා .. ඒ උනාට ඉතින් redmi ත් එහෙම ලොකු අවුලක් නෑ , මට හිතෙනවා නිකන් redmi සීරිස් එකේ ෆෝන් xiaomi කොම්පැනියෙන් අත ඇරලා දාල යන සීන් එකක් තියෙනවා කියල ඒකයි එහෙම කිව්වේ :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    Mi5 eka 50k withara wei neh ban :confused::confused:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ai dan uba 5s eka ganna inne keeyakatada? ekath 45+ thama. mi5 eka supirima phone ekak. samsung s6 ekata ena proca ehema thiyenne. cam eke 4 axis ois thiyanwa iphone 6 ekewath ewa na.

    50k wenne kohomada bn shippping ekka $300 kata gaththath ubata 45 kata aduwen yanne taxuth gewala.

    dialcom ekan dakke machan.. 5s eka nam secondhand ekak ganna inne ban 35 kata withara :sorry::sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල