Racknerd BlackFriday

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    මේක තනිකර personal experience. මම ටෙස්ට් කරපුවා.

    1. NetCup - ජර්මන්. පට්ටම සර්වර්ස්. As promised විදියටම තියෙනවා. ගානත් අඩුයි. හැබැයි සපෝර්ට් එහෙම ජර්මන් වලින් උන් ට්‍රාන්ස්ලේට් කරලා තමයි ඊමේල් එහෙම එවන්නේ. තව වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකකුත් තියෙනවා. සල්ලි ගෙවන්න පරක්කු උනොත් ගෙදරට ලියුම් එවනවා, කෝල් කරනවා වාතයක්. හැබැයි සර්වර් සහ සර්විස් සුපිරි.

    2. Hetzner - ජර්මන්. US / EU සර්වර්ස් තියෙනවා. එකවුන්ට් එක approve කරනවා හොරයි. නීති වැඩි. ගණන් අඩුයි. සුපිරි සර්වර්. කියන විදියටම specs දෙනවා.

    3. Upcloud - අවුරුදු 4 ක ඉඳන් පාවිච්චි කරනවා. ගණන් ටිකක් වැඩි. ස්පීඩ් හොඳයි. සිංගප්පුරු DC එකක් තියෙනවා.

    4. Vultr - High Frequency & High-Performance category 2 ඒවා හොඳයි. ස්පීඩ්. DDoS වලට වෙනම ගෙවන්න ඕන. 1 click install panels apps බර ගානක් තියෙනවා.

    5. Digital Ocean - හොඳයි, වරදක් නෑ. Vultr තරම් හොඳ නැහැ. DDoS නැහැ.

    6. Contabo - පට්ට RAM, CPU cores දෙනවා කියනවා. හැබැයි over shared. Loader.io එකෙන් ක්ලයන්ට්ස්ල 1000 ක ට්‍රැෆික් එකක් දීපු ගමන් බඩු ඩවුන්. මේකේ මේ 8 GB RAM VPS එක Vultr එකේ 1GB HF VPS එක තරම් වත් පවර්ෆුල් නැහැ. ජර්මන්, කලින් වෙන මොකක්ද නමක් තිබ්බේ, bad reviews නිසා නම වෙනස් කරේ.

    7. iONOS - 💩

    8. EIG Hosting ඔක්කොම - 💩💩💩 (same company runs all - https://www.websiteplanet.com/blog/eig-hosting-brands-and-alternatives/)

    9. RackNerd - දන්නේ නෑ. හැම තැනම ප්‍රමෝෂන් පොස්ට් නම් දදා යනවා. lowendtalk & reddit එකේ පොඩ්ඩක් search කරලා බලන්න.
    2. Namecheap Quasar VPS + Cpanel = $273.12 meka padu da ban me price ekata.

    https://www.namecheap.com/hosting/vps/

    • 4 CPU cores
    • 6 GB RAM
    • 120 GB SSD RAID 10
    • 3000 GB bandwidth

    meka me price ekata labada. man danta munge shared use krnne. pattai. man baluwa poddak hoda performance ekata yanna.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    2. Namecheap Quasar VPS + Cpanel = $273.12 meka padu da ban me price ekata.

    https://www.namecheap.com/hosting/vps/

    • 4 CPU cores
    • 6 GB RAM
    • 120 GB SSD RAID 10
    • 3000 GB bandwidth

    meka me price ekata labada. man danta munge shared use krnne. pattai. man baluwa poddak hoda performance ekata yanna.

    කෙටිම උත්තරේ, වටින්නේ නැහැ.

    VPS එකක් ගත්තම කිසි සපෝර්ට් සර්විස් එකක් දෙන්නේ නැහැ. තමන් තනියෙන් ඔක්කොම කරගන්න ඕන. උන්ගේ infrastructure එකේ අවුලක් වෙලා ඩේටා නැති උනොත් වගේ විතරයි සපෝර්ට් කරන්නේ.

    Shared hosting හොඳ උනාට මේවා හොඳ වෙන්නේ නැහැ. කිසිම විස්තරයක් දාලත් නැහැ සයිට් එකේ.
    VPS එකක් ගනිද්දී බලන්න ඕන,

    1. Virtualization technology එක (Kvm, Open Vz etc)

    2. Physical Server Processor එක (Intel, AMD EPYC , Arm64)

    3. Storage disk type (SSD / NVMe / MAXIOPS etc)

    4. Network port speed

    5. OS සෙට් එක

    6. Firewall එක

    මේකේ ඕවා මොකුත් දාල නැහැ. VPS ගන්නවා නම් අනිවා cloud provider කෙනෙක්ගෙන් ගන්න ඕන.
    Vultr හොඳයි. (https://www.vultr.com/pricing/)

    RAM, vCPU අච්චර මෙච්චර දෙනවා කියල තිබ්බට රවටෙන්නෙපා. ඕවා Virtual Shared resources.

    අනික, Linux commands, server management ගැන අලුත් නම් production සයිට් දාන්නේපා VPS අරං. තමන් තනියෙන් ඔක්කොම කරගන්න ඕන. crash උනාම හදා ගන්නත් ඕන. එහෙනම් හොඳම දේ Support දෙන VPS (Managed VPS) ගන්න එක. ගණන් එහෙම ඒවා. මන් දන්නෙත් නැහැ හොඳ තැනක් නම්.

    Namecheap එකේ Stella Business shared plan එක හොඳයි ටිකක් බර සයිට් කීපයක් දුවන්න.

    ටෙස්ට් කරන්න හරි, පොඩි සයිට් ටිකක් දාල තියන්න හරි ඕන නම් oracle එකේ 24GB RAM එක්ක VPS දෙනවා lifetime Free.
    https://www.oracle.com/in/cloud/free/

    Amazon EC2 1GB RAM සර්වර් එකක් අවුරුද්දකට Free ගන්න පුළුවන්
    https://aws.amazon.com/free/webapps/

    Google එකෙත් 1GB RAM සර්වර් එකක් lifetime Free ගන්න පුළුවන්
    https://cloud.google.com/free

    හරියට ඔප්ටිමයිස් කරපු සයිට් එකක් නම් 1GB RAM එකක් හොඳටම ඇති.

    මගේ 2 GB එකක PHP app එකක් තියෙනවා දවසට pageviews 50,000 ආසන්න ගානක් වදින. හොඳටම ඇති දැනට.
     
    • Love
    Reactions: baba-chuti

    thanks machan advice tikata :love: :love2:
    ------------------------------------------------------------------------------------------------------------
    හරියට ඔප්ටිමයිස් කරපු සයිට් එකක් නම් 1GB RAM එකක් හොඳටම ඇති.

    මගේ 2 GB එකක PHP app එකක් තියෙනවා දවසට pageviews 50,000 ආසන්න ගානක් වදින. හොඳටම ඇති දැනට.

    ---------------------------------------------------------------------------------------------------------------
    meka num sira machan. mage dwasakata 1lak-2lak vage views wadinawa. namecheap shared downtime nathi tharam. ekama welawe ena high traffic thamai daranna amrui tikak wela down time ekak tiyei.