No probs dude.. I am facing the same situ with my one..![]()
E kiwwe ban..umba conversion eka karagattada
No probs dude.. I am facing the same situ with my one..![]()
ehe mehe atha gaala kelawa ganne natuwa, cmpny or ee gana danna ekekta salli deela kara ganin,,




UK CARD එක දාලා පුළුවන් එක 100% වැඩ නැහැ සමහර ඒවා ජපන් වලින් තියෙන්නේ එත්. CHARGING වලට අදාළ ඒවා ENGLISH වලින් පෙන්වනවා. ඒ වුනාට මමනම් කියන්නේ CHANGE කරන්න එපා කියලා . අවශ්‍ය දේවල් තියෙනවානම් ANDROID එකට GOOGLE TRANSLATOR එක INSTALL කරලා TRANSLATE කර ගන්න.
මමත් ඔය CARD එක දාලා අවුල් කර ගත්තා NEW FACE එකට නම් දාන්න එපා . මගේ SET එකට කෙලවෙලා ACCIDENT වුනු එකක් එකක් ගෙන්න ගත්තේ.
CHANGE කරන්න එපා කියලා.



..Thanks machanදඩබ්බරයා;20965042 said:Mazda Axcela ekata karanna barida oya wade

උබ දන්නවද මේකෙ ඉන්න creed1, මම දවසක් ඌත් එක්ක කතාකරද්දී ඇහුව Japanese to English language change එක ගැන, හැබැයි ක්රීඩ්නන් කිව්වේ ඕක කරන්න එපා කියල
