Microsoft එක්ක Magic බලමුද?

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ඔන්න අද පොඩි Magic කෑලි ටිකක් අරන් ආවා. සමහර Computer කාපර් ලා නම් මේ ගැන දන්නවා ඇති. ඒත් Mircosoft එකටත් තාම බෑ මේවට හේතු කියන්න

    මැජික් අංක 1

    දැනට සොයාගෙන තියෙන විදිහට මේ වෙනකන් කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා CON කියන නමින් Folder එකක් හදන්න. නිකමට හදලා බලන්න. CON කියලා Folder එකක් හදන්න බැරි බව ඔයාලට තේරෙයි. මේකට හේතුව මුලු Microsoft Team එකටම තාමත් හොයාගන්න බැරිලු.

    මැජික් අංක 2

    මේක හොයන් තියෙන්නේ බ්‍රසීල පොරක්. Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව Explain කරන්න. මේක MS Word වැඩ කෑල්ලක්. Word Open කරලා මේ පහල තියෙන එක Type කරලා Enter කරන්න.
    =rand (200, 99)

    මැජික් අංක 3

    ඔයාලා දන්නවනේ ඇමෙරිකාවේ World Trade Center එකට ගහපු 9/11 Attack එක. ඕකට ගහපු එක Plane එකක නොම්බරේ Q33N. දැන් ඔයාලා කරන්න තියෙන්නේ මුලින්ම Word Open කරලා Q33N කියලා Type කරන්න. ඊට පස්සේ Font Size එක 72 කරන්න. Font එක Wingdings කරලා බලන්නකෝ.

    උපුටා ගැනිම
    ....වැඩකිඩ...
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    CON හදන්න බෑ නේන්නම් :shocked: ඇයි දන්නෑ :confused:
    මම ෆොන් එකෙන් හදලා කොපි කරන්න බැලුවා. ඩිරෙක්ටරිය කොපි කරන්න බැලු. ඔල් රෙඩි ෆොල්ඩර් නේම් එක තියනවලු. මැක් එකේ වැඩ.
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    CON කියලා හදන්න බැරි අයි කියල MS එක දන්නවා. බොරු දාන්න එපා යකෝ.
    CON කියලා හදන්න බැරි එක DOS වල keyword එකක් නිසා. ඔය තව ඒවා තියෙනවා.

    NUL
    COM1

    මට මතක නැ​
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    =rand(X,Y) meka magic ekak nemei bn. Ms word wala Random text ekak ganna ona unama gahana podi code ekak. X kiynne paragraphs ganana, Y kiynne eka paragraph ekaka thiyenna ona sentences ganana. X and Y walata onama number ekak denna puluwan.:P:P:P
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    lnjrUJ9.png

    :P:P:P:P:rofl:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    CON කියලා හදන්න බැරි අයි කියල MS එක දන්නවා. බොරු දාන්න එපා යකෝ.
    CON කියලා හදන්න බැරි එක DOS වල keyword එකක් නිසා. ඔය තව ඒවා තියෙනවා.

    NUL
    COM1

    මට මතක නැ​

    =rand(X,Y) meka magic ekak nemei bn. Ms word wala Random text ekak ganna ona unama gahana podi code ekak. X kiynne paragraphs ganana, Y kiynne eka paragraph ekaka thiyenna ona sentences ganana. X and Y walata onama number ekak denna puluwan.:P:P:P

    ඔය සීන් දෙක මැජික් නෙමේ බන් ගොඩයන්ට මැජික්.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    CON කියලා හදන්න බැරි අයි කියල MS එක දන්නවා. බොරු දාන්න එපා යකෝ.
    CON කියලා හදන්න බැරි එක DOS වල keyword එකක් නිසා. ඔය තව ඒවා තියෙනවා.

    NUL
    COM1

    මට මතක නැ​

    this is true :yes::yes:
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ඔය සීන් දෙක මැජික් නෙමේ බන් ගොඩයන්ට මැජික්.

    දන්නැති අයත් ඉන්නෙවනෙ බන්..උබ උනත් හමෙ දෙම දන්නැනෙ..අන්න එ උබෙ දන්නැති එවගෙදි උබත් ගොඩයෙක් වෙනෙවා...:lol::lol::lol::lol::lol::lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දන්නැති අයත් ඉන්නෙවනෙ බන්..උබ උනත් හමෙ දෙම දන්නැනෙ..අන්න එ උබෙ දන්නැති එවගෙදි උබත් ගොඩයෙක් වෙනෙවා...:lol::lol::lol::lol::lol::lol:
    ඔබ හරි.. දැනුම සාගරයක්නම් මම දන්නේ ඉදිකටු තුඩකට සෙට් වෙන වතුරේ තරම් ප්‍රමානයක්.