ඥානසාරට අරක්කු නඩු නවයක් තියනවා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හාමුදුරුවන්ගේ ක්‍රමෙත් එක්ක 100% එකඟ නොවුනත් උඹ කියල තියෙන කතාව 100% හරි. REP දුන්න.

    මේ video එක අන්තිම වෙනකන් බලපල්ලා.......:angry:

    https://vid.me/3k4t

    මචන් මම මේක කිසිම දෙශපාලන පක්ශයකට කඩේ යාමක් නොවෙයි.

    මම මේක ඔයලට පෙන්නන්නේ ඤාණසාර හාමුදුරුවෝ කියන්නෙ කව්ද කියල අදුන්නල දෙන්න.

    යුද්දෙ පටන් ගන්න කලින් දැන් ඔය ලකුනු දා ගන්න යන හැම එකාම කිව්වේ යුද්දයක් එපා කියලා. ඒ වෙලාවෙ කිසිම බලයක් නැතුව හිටපු හාමුදුරුවො ටික දෙනෙක් meeting එකක stage නැගල බලෙන් මයික් එක උදුරගෙන (වෙන කාගෙන්වත් නෙමෙයි චන්ඩි මර්වින් ගෙන්ම ) යන්න මහත්තයො යන්න මේක යුද්දෙන් නැතුව විසදන්න බෑ යුද්දෙ ඕනේ කියනවා,
    පොඩ්ඩක් හිතපල්ල මචන් යුද්දෙ එපා කියල තියන meeting එකක stage නැගල යුද්දෙ ඕනෙ කියන්න කොහොම ගටක් තියෙන්න ඕනෙද කියල.

    හාමුදුරුවන්ට ඊට පස්සෙ බිම දාගෙන ගහනවා. පාගනව. ඒත් යුද්දෙ ඕනෙ කියල කියන්නෙ.

    මේක වෙන කාලෙ ඤාණසාර හාමුදුරුවෝ කියන්නෙ කවුද කියලවත් දන්නෙනැතුව ඇති.

    ඔය video එක දැක්කට පස්සෙ මට මාර ගෞරවයක් ආව ඤාණසාර හාමුදුරුවෝ ගැන.

    මම කිව්වෙ මචන් මගේ අදහස.
    පිලිගන්න නොපිලිගන්න එක උඹලගෙ වැඩක්.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    හාමුදුරුවන්ගේ ක්‍රමෙත් එක්ක 100% එකඟ නොවුනත් උඹ කියල තියෙන කතාව 100% හරි. REP දුන්න.

    මචන් වාරියපොල සුමංගල හාමුදුරුවො ජාතික වීරවරයෙක් උනේ ඉන්ගිරීසි කොඩිය බිම දාල පාගල සිංහල කොඩිය උස්සපු සින්හල ගැන කැක්කුමක් තිබ්බ හාමුදුරු කෙනෙක් උ නිසා,

    කුඩාපොල හාමුදුරුවො වගේ හාමුදුරුවරු ඒ දවස් වල ජීවිතෙ ගැන නොහිතා ඉදිරිපත්වෙලා කැරලි වලට මුල්වෙලා ඉදිරියට නාව නම් මේ වෙනකොටත් සිංහල ජාතිය කියන එක ඉතිහාසෙට එක් වෙල තියෙයි.

    උන්වහන්සෙත් හාමුදුරුකෙනෙක් කියලා පිට මෙව්ව අකැපයි කියල බිම බලාගෙන හිටියනම් අද අපි එහෙම කෙනෙක් ගැන දන්නෙවත් නෑ.

    අනික මිනිස්සුන්ට හැගිමක් එන්න නම් මම හිතන්නෙ හාමුදුරුවරු සංවරව උපසක මහත්තයො කියල කතා කලට වැඩක් නෑ.
    ඒ විදිහට හිතන කොට ඤාණසාර හාමුදුරුවො වගේ කෙනෙක් මේ වෙලාවෙ නායකත්වය අරන් ඉස්සරහට ආවෙ නැත්නම්, හදවතට හැගිමක් එන විදිහට කතා කරන්න කෙනෙක් නැත්නම් සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ කව්ද.

    අපි උනත් ඉන්ටෙර්නෙට් එකෙන් මෙහෙම කතා කලාට සිංහලයට අසාධාරනයක් වෙන වෙලාවට ඉස්සරහට ඇවිත් කතාකරනවද.....?

    උඹල එක්කෙනෙක් හරි ඉන්නවද තමන්ගෙ ආරක්ශාව පවුලේ ආරක්ශාව අමතක කරල ජාතිය වෙනුවෙන් දෙයක් කරපු. අසාධරනයක් දකිද්දි බය නැතුව ඉස්සරහට ආපු....
    වැඩිය ඕනෙ නෑ බස් එකක යද්දි කොන්දෙක් ගෙන් අසාධරනයක් වෙනකොට වෙන මිනිහෙක් වෙනුවෙන් බය නැතුව ඉදිරිපත් වෙන කෙනෙක් ඉන්නවද....?
    වැඩියම ඉන්නෙ අහක බලාගෙන නොදැක්ක වගේ ඉන්න මිනිස්සු. සමහරු ඉන්නව හිතින් ඇත්තටම ඉදිරිපත් වෙන්න කැමත්ත තිබ්බත් කෙනෙක් ඉස්සරවෙනකම් සද්ද නැතුව ඉන්නව.
    ඉතින් ඒ වගේ කාලෙක මම නම් හිතන්නෙ ඤාණසාර හාමුදුරුවො වගේ කෙනෙක් මේ වෙලාවෙ මේ රටට අත්‍යවශ්යයි කියල.

    හැබැයි මම ඤාණසාර හාමුදුරුවන්ගෙත් වරදක් දකිනවා. ඒ තමයි පටන් ගත්ත වැඩේ ඉවරයක් වෙනකම් ඇදගෙන නොයා තව එකකට අත ගහන එක.
    හලාල් කේස් එක කූරගල කේස් එක සෑහෙන දුරකට ගෙනල්ල එක පාරටම අත ඇරිය කියලයි මට නම් හිතෙන්න.
    මේ ගමන යන්න ඒ හාමුදුරුවො වගේ තව චරිත ටිකක් මේ වෙලාවෙ නැගිටල එනව නම් අපිට, අපේ දරුවන්ට, ජාතියක් විදිහට අනාගතයක් තියෙයි. අපි සටන් කරන්න ඕනෙ දෙමල ජාතිය වත් මුස්ලින් ජාතියවත් එක්ක නෙමෙයි අමානුෂික අන්තවාදි ආගම්ධාරින් එක්කයි, හැබැයි දේශපාලනය මේ වැඩේට ගාවගන්නෙ නැතුව (හැබැයි හොද දේශපාලන හයියක් තියෙන්න ඕන වැඩ කරව ගන්න )
     
    • Like
    Reactions: dath kimbula

    phone_block

    Member
    Jun 29, 2016
    35
    3
    0
    මේ video එක අන්තිම වෙනකන් බලපල්ලා.......:angry:

    https://vid.me/3k4t

    මචන් මම මේක කිසිම දෙශපාලන පක්ශයකට කඩේ යාමක් නොවෙයි.

    මම මේක ඔයලට පෙන්නන්නේ ඤාණසාර හාමුදුරුවෝ කියන්නෙ කව්ද කියල අදුන්නල දෙන්න.

    යුද්දෙ පටන් ගන්න කලින් දැන් ඔය ලකුනු දා ගන්න යන හැම එකාම කිව්වේ යුද්දයක් එපා කියලා. ඒ වෙලාවෙ කිසිම බලයක් නැතුව හිටපු හාමුදුරුවො ටික දෙනෙක් meeting එකක stage නැගල බලෙන් මයික් එක උදුරගෙන (වෙන කාගෙන්වත් නෙමෙයි චන්ඩි මර්වින් ගෙන්ම ) යන්න මහත්තයො යන්න මේක යුද්දෙන් නැතුව විසදන්න බෑ යුද්දෙ ඕනේ කියනවා,
    පොඩ්ඩක් හිතපල්ල මචන් යුද්දෙ එපා කියල තියන meeting එකක stage නැගල යුද්දෙ ඕනෙ කියන්න කොහොම ගටක් තියෙන්න ඕනෙද කියල.

    හාමුදුරුවන්ට ඊට පස්සෙ බිම දාගෙන ගහනවා. පාගනව. ඒත් යුද්දෙ ඕනෙ කියල කියන්නෙ.

    මේක වෙන කාලෙ ඤාණසාර හාමුදුරුවෝ කියන්නෙ කවුද කියලවත් දන්නෙනැතුව ඇති.

    ඔය video එක දැක්කට පස්සෙ මට මාර ගෞරවයක් ආව ඤාණසාර හාමුදුරුවෝ ගැන.

    මම කිව්වෙ මචන් මගේ අදහස.
    පිලිගන්න නොපිලිගන්න එක උඹලගෙ වැඩක්.

    me hamuduruwange hasirima nam hamuduru kenekta galapenne na kiyalt welawakata hitenawa..eth machan me hamuduruwo kiyana de sahatika atta...me hamudurwanta banina unuth poddak kalpana karala balapan hamduruwo kiyana dewal gana....etakota terewi

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    හාමුදුරුවෝ කෑ ගහන්නේ රට ජාතිය වෙනුවෙන් කියන එක නොතේරෙන්නේ සහජීවන පොන්නයින්ට විතරයි කියලා මට නම් හිතෙන්නේ....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඥානසාර හාමුදුරුවන්ගේ තව වරදක් දකිනවා. ඒක අපි හැමෝටම පාඩමක් හැබැයි.

    මම නම් හිතන්නේ සාමුදුරුවෝ සද්දේ දානවා වැඩියි කියල. මම කියන්නේ සද්දේ අඩු කරල ගේම දුන්න නම් හරි. එතකොට හැමෝම දන්නවා ගේමේ ඉන්නේ කවුද කියල ඒ වගේම සද්දේ වැඩි උනාම පහර වදිනවා වැඩියි.