Pulsar 135LS හොදයිද?

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Pulsar 135 nam ganna epa machan :no:
    Bike eka control madi... man laga ekak tibba
    B New gatte 2013.
    eka lagadi change kara Pulsar 150 ekakata.

    150 nam aulak na.... 135 ekata wada hoda control ekak tiyanawa
    look ekath hodai... :)
    Indian gananma one nam Bajaj ma ganin apahu denna lesei
    anit ewata wada.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ela. Ehemath seen ekak tynwda?
    Cb trigger eka khmda?
    Rep denna balu
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    ගන්න එපා මචන් මගේ ළඟ නම් ඔය ජාතියේ බයික් එකක් නැ එත් අපේ අයිය ළඟ තියෙනවා මම ඒක සැහෙන්න පැදල තියෙනවා මට නම් බයික් එක අල්ලල යන්නෙ නැ මචන් බයික් එකේ vibration හොඳටම වැඩයි පිටිපස්ස ගැස්සෙනවා සෑහෙන්න ඊට හපන් සිට් එක ගල් ලෑල්ලක වාඩිවෙලා යනවා වගේ පුදුම සනීපයක් තියෙන්නේ දුර ගමනක් යනකොට ඔක්කොටම හපන් හයියෙන් ගිහින් බ්රේක් ගැහුවහම ගන්න පුළුවන් ආතල් එක බ්රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා කියල එකෙක් කියල තියෙනව දැක්ක දවසක් මේකෙම පිට්පස්ස slip වෙනවා & fishtail කරනවා මචන් ලෙසටම ඕකෙ දුර ගමනක් ගිහින් ආවහම මුළු ඇඟම රිදෙනවා බන් එන්ජින් ප්‍රශ්න රෙපෙයාර් කේස් නම් ලොකුවට ආවෙම නැති තරම් වෙලාවට සර්විස් කරන් දුවනවනම් බයිසිකලේ ලෙඩ දෙන්නැ තෙල් නම් හොඳට කරනවා ඔය බයික් එකේ ගන්නවනම් 150 එක ගනින් ඒක හොඳයි.
     
    +++++++++++
    Ela. Cb trigger eka khmda?

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    +++++++++++
    Ela. Cb trigger eka khmda?

    bike eka hondai kiyala ahala thiyenawa oke front & rear dekama disk break enne handling ehema honda athi indian ewun nam kiyana widihata oka hondailu machan mama pedala ne eka nisa hariyatama kiyanna be machan
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ela. Ehemath seen ekak tynwda?
    Cb trigger eka khmda?
    Rep denna balu

    Ow machan... kauru kohoma kiuwat 70-80 eha yanna ba control na. :no::no::no:
    e kiyanne 70 panapu gaman uda gihin bima watenawa kiyana eka nemei. :rolleyes:
    bike eka hodai nam hodai kiyanawa... eth 135 ganna epa kiyanne
    math mukut hoyan nathuwa....asawata aran math katta kapu nisai.

    Kiriye Bike gana danna ona ekek gen ahala balahan
    Indian awa hoda bike monawada ahuwot
    Bajaj Discover 135 (Parana Model) & Pulsar 150 tamai kiyanne.
    CB Triger eka gana nam kiyanna dan na machan.
    Danna taramain dan eke Production nawattala tiyenne :baffled:

    Anika ube 1st bike eka nam loku ganan dila Indian B new ganna epa
    podi Km padapu bike hadissiye wikunana un ona taran innawa
    net eke search karala e wage hoda bike ekak ganin..aulak na.
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    ++++++++++++++
    Ela. Discontinue krpu bike gaththoth spare parts na, second hand market ekak na wage aul tynwa neda? And fz 16 used ekak khmda?
    150 tyna aul mnda bn?
    Me video eke nm wishthara tynwa. Bt echchrma pahadili na mama bike padala nathi nisa

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    ganda epa ban, bajaj eken gahapu jarama bike 1, athdakimen kiyanne, konde amaruwa sure, engine palu karanda wenawa ikmanta, guu godak ban, uba price range 1ta tiyanwa honda CB Shine, hero hero glamour, penuma nathi unata supiri bike 2k.
     
    • Like
    Reactions: Dragon Kolla

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    අහල තියන වෙදිහට 135 එක control මදි ලු ..හරියටම දන්නේ නෑ .පැදලා නැත ..
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    ගන්න එපා බන්..මන් ගාවත් තියෙනවා.මම නම් දුර යන්නේ නැ.ලග තමා.....ලග ලග යන්න නම් හොදයි.. ගලක් උඩ වාඩි වෙලා යනවා වගේ මට නම්..confortable නැහැ බන්... 60km/h වගේ වෙනකොට vibrate එකක් එනවා.. petrol නම් හොදට වැඩ.මම අරන් දෙන් 1year පෙනල.තාම 5000km වත් දුවල නැ.. ලෙඩක් නම් තාම නෑ .... :no::no:

    ආඅ...අනිත් එක ඉක්මනට මල කඩ අල්ලනවා බන්...:angry::angry:
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Ganna Epa. Man gawath tyenawa. Ledak nam deene na.

    Eth bike eke vibrate wenawa 60-70 ta wage yaddi. Seat ekath comfortable na payak witara eka digata paddinna ba. Pitipasse rode slip wenawa. Eka nisa 3 parak witara watila tyenawa.

    Bike eke leda na, theluth hodata karanwa. Eth padinna epa wenawa.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගන්න එපා බන්..මන් ගාවත් තියෙනවා.මම නම් දුර යන්නේ නැ.ලග තමා.....ලග ලග යන්න නම් හොදයි.. ගලක් උඩ වාඩි වෙලා යනවා වගේ මට නම්..confortable නැහැ බන්... 60km/h වගේ වෙනකොට vibrate එකක් එනවා.. petrol නම් හොදට වැඩ.මම අරන් දෙන් 1year පෙනල.තාම 5000km වත් දුවල නැ.. ලෙඩක් නම් තාම නෑ .... :no::no:

    ආඅ...අනිත් එක ඉක්මනට මල කඩ අල්ලනවා බන්...:angry::angry:

    +++++++
    150 vs trigger khmda?