මෙක ඇත්ත ද,?

Untitled.bmpgngfhgf.bmp

145854408411.JPG

145854411312.JPG
 
Last edited:

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
එනර්ජි වේස්ට් එකක් වෙන්නේ නැද්ද බන්. වතුර මොටරය ඒ ඩයිනමො එකෙන්ම වැඩ කරලා ආයේ ටැන්කියට පුරවනකොට.. අර කයිනටික් එන්ජින් වගේ සීන් එකක්ද?
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    වඩාත් කෙටියෙන් ශක්ති සංස්ථිති නියමය ප්‍රකා‍ශ කරන්නේ ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකි බවත් වෙනත් ප්‍රභේද බවට පරිවර්තනය කිරීම පමණක් කළ හැකි බවත්ය

    source -wiki
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    එනර්ජි වේස්ට් එකක් වෙන්නේ නැද්ද බන්. වතුර මොටරය ඒ ඩයිනමො එකෙන්ම වැඩ කරලා ආයේ ටැන්කියට පුරවනකොට.. අර කයිනටික් එන්ජින් වගේ සීන් එකක්ද?

    අඩේ මෙහෙම හිතමු.. දැන් ශක්ති හානියක් වෙනවා ඒ වැයවන ශක්තිය පුරවන්න
    solar panel grid ekak use කරනවා. ලංකාවට ආයේ ඉර එළියෙන් අඩුවක් නැහැනේ
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    අඩේ මෙහෙම හිතමු.. දැන් ශක්ති හානියක් වෙනවා ඒ වැයවන ශක්තිය පුරවන්න
    solar panel grid ekak use කරනවා. ලංකාවට ආයේ ඉර එළියෙන් අඩුවක් නැහැනේ
    අනේ මන්දා මචන්. හිතාගන්න බැ. හැබැයි ඔහොම සොලාර් පැනල් වලින් උත්තල කාච දාලා එන්හාන්ස් කරන සීන් එකක් නම් මම දැකලා තියනවා.. පොඩ්ඩක් හිටපන් මම හොයලා දාන්නම් එහෙම සීන් එකක්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සාමානයෙන් නන් වතුර වලින් තමා ටර්බයින් කරකවන්නෙ. ඒකෙන් තමා මෝටරේ දුවන්නෙ.. මෙයාගේ ක්රමයට වතුරින් එන්ජිමක් කරකවලා එකෙන් ටර්බයින් දුවන්නෙ කොහොමද? ටර්බයින් එකේ කාර්යක්ශම තාව තියෙන්නෙ ටර්බයින් පෙති අස්සෙන් යන වතුරේ පීඩනය නිසානේ.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oya seen eka karanna puluwan wenna try kaanna puluwan ban,oya system eka mehema karanawa mama dakka eka rataka loku woter bank ekak thiyenawa wathura wadi kaleta ekathu karala passe eka electricity hadanna gannawa

    http://www.elakiri.com/forum/showthread.php?t=1557948 mama ohoma deyak kiyala nondi kala owwa ohomayi ban lankawe aththatama oka karanna puluwan 100% free nathath soler use karala hari ban hybrid karala
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මේ වගේ නිර්මාණ කලාම ඒ ගැන හොයල බලල කටයුතු කරන්න හරි හමන් ආයතනයක් නැති එක නම් ලොකු පාඩුවක්.

    සමහරවිට මේවා විශිෂ්ට නිර්මාණ වෙන්න පුළුවන්.... සමහරවිට නිකම්ම නිකම් විහිලු වෙන්නත් පුළුවන්...

    මොකද ගෙදර වතුර ටැංකියෙන් 2kW හදන එක ටිකක් පිළිගන්න අමාරුයි. අපතේ යන energy එක harvest කරන එක ලොකු දෙයක් වුනත් අපේ කස්ටිය හිතන් ඉන්නේ ශක්ති සංස්ථිතිය කියල දෙයක් නැහැ කියල. බැලු බැල්මට මේකත් අර හුළං බලෙන් යන කාර් එක වගේ සීන් එකක්...
    විද්‍යා දැනුමක් නැහැ කියල ආඩම්බරෙන් කියතියෙන්නේ..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජේමිස්බන්ඩා007;20631625 said:

    මූ කවදාවත් විද්‍යාව ඉගෙන ගෙන නෑ කියන එකනම් ඇත්ත වෙන්න ඇති. ශක්ති සංස්ථිති නියමය ගැන දන්න එකෙක් ඔය වගේ කෙබර ගහන්නෙ නෑ.