එනර්ජි වේස්ට් එකක් වෙන්නේ නැද්ද බන්. වතුර මොටරය ඒ ඩයිනමො එකෙන්ම වැඩ කරලා ආයේ ටැන්කියට පුරවනකොට.. අර කයිනටික් එන්ජින් වගේ සීන් එකක්ද?
අනේ මන්දා මචන්. හිතාගන්න බැ. හැබැයි ඔහොම සොලාර් පැනල් වලින් උත්තල කාච දාලා එන්හාන්ස් කරන සීන් එකක් නම් මම දැකලා තියනවා.. පොඩ්ඩක් හිටපන් මම හොයලා දාන්නම් එහෙම සීන් එකක්.
අඩේ මෙහෙම හිතමු.. දැන් ශක්ති හානියක් වෙනවා ඒ වැයවන ශක්තිය පුරවන්න
solar panel grid ekak use කරනවා. ලංකාවට ආයේ ඉර එළියෙන් අඩුවක් නැහැනේ
ජේමිස්බන්ඩා007;20631625 said: