පහුගිය ටිකේ මගේ car එකේ engine එක miss කරන ගතියක් ආව.මුලින් ටිකක් ටිකක් තිබුනට ගණන් ගත්තේ නෑ.පස්සේ ලෙඩේ ටිකක් වැඩි උනා.බාස් කෙනෙකුට පෙන්නලා මුලින් fuel filter එකයි spark plug ටිකයි දැම්ම.එත් ලෙඩේ එහෙමමයි.පස්සේ ආයේ පෙන්නපුවම කිව්වා distributer එක ඇතුලේ platinum set එක සවුත්තු වෙලා ඇති එක මාරුකරගන්න කියලා.මමත් මොකද කරන්නේ ගැලෙව්වා distributer එක platinum set එක ටිකක් සුද්ද කරලා හයි කලා,දැන් මිස් එක නම් හරිගියා එත් start එකට ටිකක් හොරයි pickup එකත් අඩුයි වගේ.අලුතෙන්ම දැම්මොත් මේක හරියයිද,ඕක කියක් විතර වෙයිද car එක maruti 800 එකක්[maruti කිව්වා කියල බැනල rep කපන්න එපා දෙයියෝ]






