Honda CIVIC FD 1

Oct 30, 2011
488
17
0
1.1800 cc fuel kocharak wada karnawada?
2. service karana wenawanum karna one staffiord moters walin me de? wena tan walin kaloth aye vikunaddi adu ganata de denna wenna ?
3. parts ganan de ?
4. full insurance ekakta kocharak yai de?

දන්න උන් සප් එකක් දිපල්ලා. මන් මේ honda ES 5 එකක් ගන්න ද? Honda FD 1 එකක් ගන්න ද කියලා හිත හිත ඉන්නේ??? (Budget around 34 lax ) :rolleyes::rolleyes::rolleyes:
 
Last edited:

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113

    1. Fuel 7-9 max city eke 10-11 karanawa long
    2.wena thanakin service karapan records thiya ganin ethakota awulak na
    3. Parts nan poddak ganan
    4. Full ekata dan 1 year walata kalin 65k giya, dan nan market value nagala nisa ita wadi weyi.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    1. Fuel 7-9 max city eke 10-11 karanawa long
    2.wena thanakin service karapan records thiya ganin ethakota awulak na
    3. Parts nan poddak ganan
    4. Full ekata dan 1 year walata kalin 65k giya, dan nan market value nagala nisa ita wadi weyi.

    :yes::yes:

    2 - Service වෙන තැන්වලින් කරන්න පුලුවන් ඒත් ස්ටැෆඩ් එකෙන් කරා කියලා සර්විස් වලට නම් සැටැෆඩ් එකේ ලොකු වෙනසක් නැහැ ඒක නිසා ස්ටැෆඩ් එකෙන් කරන එක හොදයි
    3 - පාට්ස් පොඩ්ඩක් නෙමෙයි ටහිකෙන ගනන් ස්ටැෆඩ් එකෙන් දානවා නම්, පිටින් ගන්නවා නම් ස්ටැෆඩ් එකත් එක්ක බලද්දි අඩුයි හැබැයි ඔය රේන්ජ් එකේ තියන ටොයොටා නිසාන් එකක පාට්ස් වල ගන්න එක්ක බලද්දි ඒත් හෙන ගනන්

    FD1 එක ගනින් ඕකෙ ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක ගත්තු එකෙක් වෙන කාර් එකකට යන්නෙ නැහැ

    (BTW im using FD4 Manual)
     
    mchan thank u very much ban.. mata meeta wada waradi details dunna ela thanks again :love:
     
    Oct 30, 2011
    488
    17
    0
    :yes::yes:

    2 - Service වෙන තැන්වලින් කරන්න පුලුවන් ඒත් ස්ටැෆඩ් එකෙන් කරා කියලා සර්විස් වලට නම් සැටැෆඩ් එකේ ලොකු වෙනසක් නැහැ ඒක නිසා ස්ටැෆඩ් එකෙන් කරන එක හොදයි
    3 - පාට්ස් පොඩ්ඩක් නෙමෙයි ටහිකෙන ගනන් ස්ටැෆඩ් එකෙන් දානවා නම්, පිටින් ගන්නවා නම් ස්ටැෆඩ් එකත් එක්ක බලද්දි අඩුයි හැබැයි ඔය රේන්ජ් එකේ තියන ටොයොටා නිසාන් එකක පාට්ස් වල ගන්න එක්ක බලද්දි ඒත් හෙන ගනන්

    FD1 එක ගනින් ඕකෙ ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක ගත්තු එකෙක් වෙන කාර් එකකට යන්නෙ නැහැ

    (BTW im using FD4 Manual)

    eka tama ban mun ES 5 ekata yana haduwa eth FD eka patta ban eeta wada itin hita dena nha ekai vistara hoyala baluwa. anyway thank u ban details walata.

    ube FD4 eka sira eka tama market value eka wadi e series ekanma :love:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    :yes::yes:

    2 - Service වෙන තැන්වලින් කරන්න පුලුවන් ඒත් ස්ටැෆඩ් එකෙන් කරා කියලා සර්විස් වලට නම් සැටැෆඩ් එකේ ලොකු වෙනසක් නැහැ ඒක නිසා ස්ටැෆඩ් එකෙන් කරන එක හොදයි
    3 - පාට්ස් පොඩ්ඩක් නෙමෙයි ටහිකෙන ගනන් ස්ටැෆඩ් එකෙන් දානවා නම්, පිටින් ගන්නවා නම් ස්ටැෆඩ් එකත් එක්ක බලද්දි අඩුයි හැබැයි ඔය රේන්ජ් එකේ තියන ටොයොටා නිසාන් එකක පාට්ස් වල ගන්න එක්ක බලද්දි ඒත් හෙන ගනන්

    FD1 එක ගනින් ඕකෙ ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක ගත්තු එකෙක් වෙන කාර් එකකට යන්නෙ නැහැ

    (BTW im using FD4 Manual)

    Ow machan company nan ptta ganan, anith case eka thama honda spares godak thiyenne tech motors mata unwa wadiya allanne na mage personal mathaya.
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    Machan i have 2008 FD1 Manual

    1.1800 cc fuel kocharak wada karnawada?_____10-12/13
    2. service karana wenawanum karna one staffiord moters walin me de? wena tan walin kaloth aye vikunaddi adu ganata de denna wenna ?____Stafford neme kohen karath hodata records maintain karoth aulak na.
    3. parts ganan de ?____Tikak vithara ES walata wada nam kohomath ganan
    4. full insurance ekakta kocharak yai de?____Mata 75k yanawa

    But 34 ta nam anemanda :dull::dull:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක නම් 7ක් 8ක් කරයි. එත් එක්කම තෙල් බවුසරෙකුත් ගන්න වෙයි :lol:
     
    Oct 30, 2011
    488
    17
    0
    Machan i have 2008 FD1 Manual

    1.1800 cc fuel kocharak wada karnawada?_____10-12/13
    2. service karana wenawanum karna one staffiord moters walin me de? wena tan walin kaloth aye vikunaddi adu ganata de denna wenna ?____Stafford neme kohen karath hodata records maintain karoth aulak na.
    3. parts ganan de ?____Tikak vithara ES walata wada nam kohomath ganan
    4. full insurance ekakta kocharak yai de?____Mata 75k yanawa

    But 34 ta nam anemanda :dull::dull:

    mun ikman eka dakka ban.. :dull: ube hitana vidihata market eka kohomda??