Skylark අනතුර හා නිරුවත

Jul 5, 2012
1,773
265
0
ජිංතක ජිල්ලබකිට;18052750 said:

පහතින් දක්වා ඇත්තේ පාලියෙන් ඇති බුදු දහමේ එන අනිච්ච යන්න පද නිරුක්තියෙන් අන්+ඉච්ච= අනිච්ච යනුවෙන් වර ගන්වන පුජ්‍ය වහරක අභයාලංකාර හිමිගේ විඩියෝවකි.

මේ විඩියෝවේ විනාඩි 4.43 සිට ඒ වහරක හිමියන් තම උත්කෘෂ්ඨ ධර්ම ඥානය ප්‍රදර්ශනය කරමින් පද නිරුක්තියෙන් පෙන්වන්නේ එක් එක් මාලු වර්ග ඇතිවන අන්දමය.

මෝහය නිසා මහත් සේ ඇලුම් කරපු නිසා මහ+අල්ලු = මාළු ඇතිවන බව එතුමා දේශනා කරයි. දැඩිසේ කාමයට සම්බන්ද වන අය, මිහිරියාව දියත් කරන්න ගියොත් මිරිදියේ උපදිනවා, කෲර බව දියත් කරන්න ගියොත් කර දියේ උපදිනවා, අඳ බව මුහු කරගත්තොත් -මුහු-අඳ= මුහුදේ උපදිනවා, සුවය ගරා ගත්තොත් සාගරයේ උපදිනවා යනුවෙන් පවසයි. හුරු කරලා අල්ලා ගත්තොත් " හුරුල්ලෝ "වෙලා උපදිනවා, සහායට අලෙවි කරන්න ගිය අය සාලයෝ වෙලා උපදිනවා, බලය පෙන්නන්න ගිය උං බලයෝ වෙලා උපදිනවා යනුවෙන්ද දේශනා කරයි.

අපට කියවෙන්නේ අනේ "අනිච්චං" කියාය.

ලෝකයත්, බුදු දහමත් සිංහලෙන් තෝරන, වහරක හාමුදුරුවන්ටත් ඉංග්‍රිසි දිරවන්නේ නැත. "පර සිරිත්" යනුවෙන් චෝදනා මුඛයෙන් දෙසන්නේ ඒ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් ලෝකයත් බුදු දහමත් තෝරන්නට නම් වහරක දේශනාව අනුව සිහල පද නිරුක්තිය දැන ගත යුතුය! (අප වැනි බුද්ධිය එතරම් භාවිතා නොකරන අයට නම් එතකොට ඉන්ග්‍රිසියෙන් "ටූනා" කියන එකා අහවල් පාප කර්මය කල නිසා එසේ ඉපදී ඇත්දැයි සිතේ.) මේවා අසන දකින අපට නම් පශ්චාත් භාගයෙන් සිනා පහල වෙයි, "යකෝ මූට පිස්සුදැයි" කියවෙයි.

ඒ බුද්ධි හීන අපේත් බුද්ධිමත් ඔබේත් වෙනසයි.

පද නිරුක්තියෙන් "අනිච්ච" තෝරන වහරක හිමිගේ ධර්මඥානයේ තරම එයයි.

ඔබ කොතරම් අන්තර් ජාතික චින්තනයට අකැමැති වුවත් ඉන්ගිරිසියෙන් Can't see the forest for trees යැයි චිර-ප්‍රසිද්ධ වැකියක් වෙයි. එවැනිම වු තවත් වැකියකි See the big picture. මේවා සිංහලට පරිවර්තනය කිරීම මම ප්‍රතික්ශේප කරමි. දැනුම, අන්තර් ජාතික චින්තනය මෙන්ම common sense සඳහාද විවිද වූ කෝනයන්ගෙන් බැලිය හැකි බහුසෘතයන් අවශ්‍ය කාලයකි මේ. එවැනි අන්තර් ජාතික චින්තනයක්, common sense එකක් නැති ලිංමැඩියෝ තක්කඩින්ගේ " පද පෙරලි" හෙවත් Semantics වල සිර වී මහත් අකුසල් කරගෙන සතර අපායට පාර කපා ගැනීම අපගේ ඇස් අරවන්නක් විය යුතුය.

Wisdom of Vaharaka!
:D:D
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    තමන් දන්නව කියන මානෙන් මත් උනාම තමයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නෙ.එයා මේ යන ගමන අන්තිමට කෙලවර කරගන්නෙ සතර අපායට වැටිල තමයි.
     
    • Like
    Reactions: dynamite1234

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම

    http://www.trekmentor.com/si/content/book/540

    Skylark

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම:
    http://www.trekmentor.com/si/content/book/633

    Skylark
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔබ සංඝයාවහන්සේ නමකට බැණවැදුනේ නම් පිරිහෙන්නේ ඔබමයි, උන්වහන්සේ නෙවෙයි. සංඝයා වහන්සේගේ ශීලය, දැනුම, පිළිවෙත ගැන විවෙචනය කරන්නට පෙර ඔබ දෙසම බලන්න. උන්වහන්සේට නොබැණ, ඔබේ එක වරදක් හදාගන්න. දෙලොවටම යහපත පිණිස වනු ඇත.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අසත්පුරුෂ වාසයට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත

    http://www.trekmentor.com/si/content/book/592

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ධර්මයට පහර ගැසීමේ ප්‍රතිඵල ඇස් පනාපිට භුක්ති විඳිනව.ඒත් තව ලැජ්ජ නෑ.තව තවත් නිරුවතම තමයි පෙන්නන්නෙ.මේ වගේ අය අපිට තියා බුදු කෙනෙක්ටවත් අපායෙන් බේරගන්න බෑ.හේතුව තමයි අධික මාන්‍යයෙන් මත්වීම
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තමන් දන්නව කියන මානෙන් මත් උනාම තමයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නෙ.එයා මේ යන ගමන අන්තිමට කෙලවර කරගන්නෙ සතර අපායට වැටිල තමයි.

    "තමන් දන්නව කියන මානෙන් මත් උනාම තමයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නෙ.එයා මේ යන ගමන අන්තිමට කෙලවර කරගන්නෙ සතර අපායට වැටිල තමයි." කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්.

    මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්:

    1. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19701659
    ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.

    2. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19733448
    පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.

    3. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734127
    මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.

    4. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.

    5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1727257
    මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.

    6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19745823
    ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම

    7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19746320
    ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.

    8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
    http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.

    9. මීවනපලානේ මොඩර්න් බණ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්

    10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494
    ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.

    13. පරම සත්‍යය
    http://www.elakiri.com/forum/showthread.php?t=1752445
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    14. පරම නිබ්බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1739783
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1713250
    බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.

    කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

    http://www.trekmentor.com/si/content/sanga/539

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ තියෙන්නෙ මෙයාම ලියාගත්ත සෝවාන් සර්ටිෆිකට් එක

    කමල් වික්‍රමනායක

    kamal-80x83.jpg

    "ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති."

    ("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")

    කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්‍රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි. ආර්ය වූ ඔහු සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර යැයි ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් යම් පුද්ගලයින් දැක්වූවාද ඒ කිනම් ස්වභාවයේ අය දැයි සහ කිනම් කරුණු නිසා පැවසීදැයි ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම දනී. ඔහු එම අවබෝධයට අනුරූප සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර ධර්මතාවයන්ගෙන්ද යුක්ත වේ.

    ආර්යන් කෙරෙහි වූ බුදුන් විසින් දේශනා කරන ලද සද්ධර්මය තේරුම් ගැනීමේ පෘතග්ජනයින්ට අසමාන හැකියාවක් ඔහු කෙරෙහි පවතී. නමුත් ඔහු නොදන්නා බොහෝ දේ ඇත. ඔහුගේ පාලි බස පිළිබද අවබෝධය මද බැවින් සහ කෙලෙස් පූර්ණ ලෙස ප්‍රහානය නොකර ඇති බැවින් ඔහුට තේරුම් ගැනීමට නොහැකි දහම් කරුණු බෙහෙවින්ම පවතී. චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස පමණක් උත්සාහ කරන ලද බැවින් ඔහු තුල සෘද්ධිමය බලයන් කිසිවක් නොමැත.

    චතුරාර්ය සත්‍යය අවබෝධය ඇතිකීරීමට හේතු වන අසන්නන් තුල අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි පැහැදිලි බවින් සහ අර්ථ සහිත ලෙස දහම් දෙසීමට ඔහු සමර්ථයෙකි. ඔහු අපැහැදිලි දේ කීම, අසන්නා ව්‍යාකූලත්වයට පත්වන ලෙස වචන හරබයේ යෙදීම හෝ තමන් කියන දේට ප්‍රතිවිරුද්ධ දේ වෙනත් වචන වලින් ප්‍රකාශ කිරීම (එකිනෙකට නොගැලපෙන බස් කීම) යන කරුණු වලින් වැලකී දහම් දෙසීම කරයි. පැහැදිලි බවින්, නිරවුල් අරුතින් වචන භාවිතයෙන්, එකිනෙකට ගැලපෙන බසින්ම දහම් දෙසීමට ඔහු ප්‍රිය කරයි. ඔහුට ඇපැහැදිලි තැන්ද අපැහැදිලි බැව් පවසාම හැකි පරිදි සහ ව්‍යාකූලත්වයක් ඇති නොවනු පිණිසම අවශ්‍ය විට ගෙන හැර දක්වයි. අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි දහම් දෙසීමට හැකි බැවින් ඔහු ධම්ම කතික වේ.

    ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් දහම් දෙසීමට සුදුසු අය තුල පැවතිය යුතු යම් සුදුසුකමක් දේශනා කොට ඇත්ද, ඔහු එම සුදුසුකම සපුරණ ලද ආර්ය පුද්ගලයෙකි.

    ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බොහෝ කල් ඉක්ම ගොස් ඇති මෙකල ආර්යවූ ගිහියන් ඇති බව අතිශයින්ම විරලවූ කරුනකි. එසේත් වී චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස තීව්‍ර ලෙසින් සද්ධර්මය ඉදිරිපත් කල හැකි ආර්යයන් මෙකල ඇති බවද අතිශයින්ම විරලවූ කරුනකි. එය බොහෝ අය නොපිලිගන්නා කාරනාවක්ද විය හැක. එය බොහෝ අයගේ විමතියටද කාරනාවක් විය හැක.

    ආර්ය සත්පුරුෂයින් හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එය අතිශයින්ම අපහසු කරුණකි. ගිහි බවින් ඉන්නා ආර්යයෙකුගේ ගිහි කටයුතු දකින අන් පිරිස් ආර්ය පුද්ගලයා සැබැවින්ම ආර්යයෙක්දැයි සැක කිරීමද සිදුවිය හැක. ආර්යයන් හඳුනා ගැනීමේ ඇති අපහසුව නිසා බොහෝ අය මෙය මුසාවාදයක් යැයිද සිතිය හැක. බොහෝ පිරිස් යම් බුද්ධ ශ්‍රාවක උපාසකයෙක් මෙසේ පැවසීම මානයෙන් උදම්වූවකුගේ ක්‍රියාවක් ලෙසද දැකිය හැක. සාමාන්‍ය ව්‍යවහාරයේ "උගේ පණ්ඩිතකම වැඩියී" යැයි එවන් මානයෙන් උදම්වූවන් ගැන පැවසීමක් වේ. ශ්‍රද්ධාවෙන් වේවා, සීලයෙන් වේවා, ත්‍යාගවන්ත බවින් වේවා, ප්‍රඥාවෙන් වේවා යම් උසස් පුද්ගලයෙකු දකින ලාමක (එම ගුණාංගයන් අඩුවෙන් පිහිටි) පුද්ගලයෙක් තමා තුල උසස් පුද්ගලයාගේ මෙන් එම ගුණාංගයන් නොමැති බව දැකීම නිසා ඇතිවන කිපීමක්, ඊර්ශ්‍යාවක් නිසාද සැබැවින්ම උසස් පුද්ගලයින්ට අවඥාසහගතව "පණ්ඩිතයා" යැයි පවසයි, අන් අයටත් ගෙන හැර දක්වයි. මෙසේ අකාරනව දොස් පැවරීම, අන් අයට ගෙන හැර දැක්වීම නුසුදුසු ක්‍රියාවන්ය. සැබැවින්ම ආර්ය වූ පුද්ගලයෙක් ගැන මෙසේ අකාරනව දොස් නැගීම ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි. එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ. එනමුත් කල්යාන මිත්‍ර වූ සත්පුරුෂ වූ ආර්ය පුද්ගලයින් ඇසුරු කිරීම, ඔවුන්ගෙන් දහම් අවබෝධය පිනිස උදව් ලබාගැනීම නම් අතිශයින්ම වැඩදායක දුර්ලභවම ලැබිය හැකි සම්පතකි.

    ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් දෙසන ලද සද්ධර්මය බොහෝ දෙනා විසින් දෝෂ සහිතව සමාජගත කර ඇත, දෝෂ සහිතවම නිවැරදි යැයි පිළිගනී. බොහෝ කලක් තිස්සේ මෙම දොස් සහිත දහම් බොහෝ දෙනා අතර භාවිතය නිසා එම දහම්හි දොස් මොනවාදැයි දැනගැනීමත් අපහසුය. මේ නිසා මෙවන් දෝෂ සහගත දෘෂ්ඨියකින් යුතුව සිටින්නන් පැහැදිලි ලෙස සද්ධර්මයේ අරුත් පෙන්වා දෙන විට එසේ පැහැදිලි ලෙස සද්ධර්මය ඉදිරිපත් කිරීම දෝෂ සහගත ලෙස දකී. මෙහිදී කල යුත්තේ ඒ ගැන කිපී ද්වේෂ සහගතව වාදයට පැමිනීම නොවේ. සද්ධර්මයේ යම් දෙයක් පෙර අසා තිබූ අයුරට වෙනස් අයුරකින්, වෙනස් අරුත් ඇතිව අසන්නට ලැබේනම් කල යුත්තේ එසේ වෙනස් අයුරකින් හා වෙනස් අරුත් ඇතිව කියන්නේ ඇයිදැයි විමසා බැලීමයි, අපැහැදිලි නම් දැඩිවම විමසා බැලීමයි. පෘතග්ජන භූමිය ඉක්මවූවන්ට අන් අයගේ සැක දුරු වන ලෙස පැහැදිලි බවකින් හා සද්ධර්මයේ අන් දහම් කරුණු සමග ගැලපෙන ලෙසින්ම දහම් ප්‍රශ්න විසදීමේ හැකියාවක් පවතී. සෝතාපන්න නොවූ පුද්ගලයින්ට බොහෝ සැක පැවතීම ස්වාභාවික කරුණකි. මෙය පෘතග්ජන පුද්ගලයින්ගේ විචිකිච්චාව සංයෝජන ලෙසින් පැවතීම ලෙසින් දහමෙහි දැක්වේ. පුද්ගලයෙක් දෘෂ්ඨි සම්පන්න නොවේනම් නිවැරදි දෙය නිවැරදි ලෙස නොදැකීමත්, වැරදි දෙය වැරදි ලෙස නොදැකීමත් සිදුවේ. එම නිසා දහම් විමසා බැලීමෙන් මිස නොවිමසා අකාරනව වාද කිරීමෙන් මෙවන් සැක මුසු තැන්හි දෘෂ්ඨි සම්මපන්න නොවූ අයගේ සැකයන් දුරු නොවේ. විචිකිචාව නීචරණ (නිවනට ප්‍රතිවිරුද්ධ, නිවන වසන, නිවන ආවරණය කරන) ධර්මතාවක් බවත්, ඉන් මිදීමට නම් කල යුත්තේ නුවනින් විමසා බැලීමම බවත් බුදු පියානන් පවසා ඇත. මේ නිසා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් හෝ වෙනයම් ආර්ය පුද්ගලයෙක් විසින් හෝ කමල් වික්‍රමනායක විසින් පැවසූ හෝ පවසන කරුණක් කෙරෙහි නිවැරදි දැයි සැකයක් යම් කෙනෙකුට පවතීනම් ඒ ගැන කරුණු අසා දැනගෙන නුවනින් විමසා බැලීමෙන් මිස වාද කිරීමෙන් එම සැකය නැති නොවේ. මේ නිසා සද්ධර්මය පිළිබද ඇති අපැහැදිලිකම් මතද ආර්යයන් හා අකාරනව වාද කිරීම, අකාරනව ඔවුන්ට දොස් නැගීම නුසුදුසුම ක්‍රියාවකි. සෝතාපන්න පුද්ගලයෙකු යනු නිවන් මඟ සෑම කරුණක්ම පැහැදිලි ලෙස අවබෝධ කල අයෙක් නොවේ. මේ නිසා යම් හෝ කරුණක් නිවැරදි ලෙසින් නොපැවසීනම් හෝ මද ලෙස පැහැදිලි කලේ නම් හෝ වඩා නිවැරදි බවින් පැහැදිලි කල හැකිව තිබුනි නම් එවන් කරුණු නිවැරදි බව පිනිස ඔහුට දැක්වීම ප්‍රශස්ත, අර්ථ සහිත, හැම දෙනාගේ හිත සුව පිනිස පවතින කරුණකි. එයත් කල යුත්තේ ගැටීමෙන් නොවේ, සකාරණව කරන සාකච්චාවෙනි, සකාරණව කරන කරුණු දැක්වීමෙනි.

    මේ නිසා සද්ධර්මය ගැන ඇති සැක බව නිසා හෝ වෙනයම් කරුණක් මත ආර්යයන් හා ගැටීමෙන් වැලකී සිටීම කල යුතුය. සෝතාපන්න ආර්ය පුද්ගලෙකු සමග ගැටීම බුද්ධ ශාසනයෙන් පිට සිටි ෂට් ශාස්තෘන් වරයෙක් හා ගැටීමටත් වඩා බිහිසුනු දුක් විපාක විදීමට හේතු වන බව ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් ධම්මික සූත්‍රයේ (අංගුත්තර නිකාය, ඡක්ක නිපාතය, ප්‍රථම පණ්ණසකය, ධම්මික වග්ගය, 6.1.5.12) සහ සුනෙත්ත සූත්‍රයේ (අංගුත්තර නිකාය, සත්තක නිපාතය, දුතිය පණ්ණසකය, මහාවග්ගය, 7.2.2.9) සදහන් කර ඇත. මෙම සූත්‍ර දෙකේ සිංහල පරිවර්තනයන්ගේ අදාල පිටු ඔබගේ කියවීමේ පහසුව පිනිස පහත දක්වා ඇත.

    ඉහත කරුණු සහිතව ආර්යයන් සමග ගැටීමට නොයන ලෙස ලියන ලද්දේ එවන් දේ නොදැනුවත්කම නිසා හෝ සිදුවීම වැලැක්වීමටයි. එයින් ආර්යයන් හා ඇසුර දුක් පිණිස යැයි හෝ බිය විය යුතු කරුණකැයි නොකියවේ. කල්යාන මිත්‍ර සේවනය බුදු දහම් අවබෝධයට අත්‍යාවශය කරුණකි. කල්යාන මිත්‍ර සේවනය තරම් වැඩදායක මිත්‍රත්වයක් වෙන නොමැතිමය. ආර්ය සත්පුරුෂයින් ගිහි ගෙය වැසුවද එය බොහෝ දෙනාට අර්ථ පිණිස හා හිත සුව පිණිසම හේතු වන කරුණකි. සප්පුරිස සූත්‍රයේදී (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ප්‍රථම පණ්ණසකය, දාන වග්ගය, 8.1.4.8) කුලයෙහි උපදින (එනම් ගිහි ගෙයි වසන) සත්පුරුෂයෙක් යනු සර්ව (සියළු) ගොවිතැන් බත් (සස්‍ය යන්නෙහි ධාන්‍ය, ගොයම් වැනි අරුත් ඇත) සමෘද්ධිමත් කරන මහා වැස්සක් මෙන් යැයි බුදු පියානන් පවසා ඇත. එය මවුපියන්ට, අඹුදරුවන්ට, දාස කම්කරුවන්ට, මිත්‍රාමාත්‍යයින්ට, පූර්ව ප්‍රේතයන්ට, රජුට, දෙවියන්ට අර්ථ පිණිස, සුව පිණිස වන කරුණකි.

    ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ සසුනේ ශ්‍රාවකයින් විසින් පවසන යම් සුභාෂිතයෝ ඇත්ද එවා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේම දෙසුම්ය. එසේ නොමැතිව එම සුභාෂිතයෝ ශ්‍රාවකයින් විසින්ම සොයාගන්නා ලද සුභාෂිතයෝ නොවේ. මේ නිසා ශ්‍රාවක ආර්යයෝ තමන් බුදු රජානන් වහන්සේගේ සද්ධර්මය දායාද කොට ගත්තෝ ලෙසම දකිති. මෙසේ දකින ඔවුන් තමන්ට අන් අයෙක් ලබා දුන් හා තමන් දායාද ලෙස ලැබූ දෙයක් තමන්ම සොයාගන්නා ලදැයි මානයෙන් උදම්වීමක් නොකරති. දෙව් මිනිස් ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පා පියුමන්ට පෑගෙන දුහුවිලි පොදක් තරම්වත් තමන් නොවටිනා බව ශ්‍රාවක ආර්යයෝ අවබෝධයෙන්ම දනිති. පමනින් මෙතෙකැයි කිව නොහැකි තරම් වූ අති මහත් ප්‍රඥාවෙන් බැබලීමක් ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ කෙරෙහි ඇති බව ආර්යයන් අවබෝධයෙන්ම දකිති. බුදුන් යනු ආශ්චර්යමත් පුද්ගලයෙකි. බුදුන් යනු අද්භූත පුද්ගලයෙකි. කෙසේ නම් යමෙක් මෙවන් අතිශයින්ම ප්‍රභාෂ්වර ප්‍රඥාවේ බැබලීමක් ස්වෝත්සාහයෙන් ඇතිකර ගත්තාදැයි සිතා ගැනීමටවත් බැරිය.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    :lol::lol: ඔහොම ලිඳට ඇද දැමීම් කරන්න එපා බන්.
    වියරු වැටිල හැමතැනම අන්න spam කරනව මෙයා.
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    සෝවාන් වුනු උතුමෝ නිරාමිස සුවය ඇතිවන දෙයක් පිනිස සිත යොමු කරනු හැර භික්ෂූන්ගේ කවර වුවද ධර්ම දානයක් විවේචනය කිරීම නුසුදුසුය. එකල්හි නොයෙකුත් මාර්ගඵල ලැබු අහසින් යැමට සමත් මාර්ගඵල ලාභීන් ග0ගාවන් උඩින් ගමන් කරදිදී පහල කාන්තාවන් ස්නානය කරනු දැක ක්ෂනයකින් මාර්ගඵල නොමැතිවී ගගට ඇද වැටුනි. අහෝ සෝවාන් වුනු ස්කයිලාක් සහ ඔහුගේ සහචර අනුගාමිකයෝ.

    ස්ක්යිලාක් ඔය ත්‍රෙඩ් එකක් දාන ගමන් එලකිරියෙ උන් දාන කෙල්ලන්ගෙ පොටෝ එහෙම බලනව නෙවෙයි ඕ0.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ තියෙන්නෙ මෙයාම ලියාගත්ත සෝවාන් සර්ටිෆිකට් එක

    කමල් වික්‍රමනායක

    kamal-80x83.jpg

    ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි.එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ.

    කොහොමද මෙයාව විවේචනය කරන්න එපා කියල කරල තියන තර්ජනය?:lol::lol:

    මෙයා හිතන් ඉන්නෙ සෝවාන් වෙස්මුණට මුවා වෙලා, අනෙක් අය පහත විදිහට විවේචනය කරල, මෙයාට සුදන වගේ ඉන්න පුළුවන් කියල. විශේෂයෙන්, සංඝයා විවේචනය කරනවානම්, තමන් අනෙක් පැත්තට විවේචන බලාපොරොත්තු වෙන්න ඕන. ඒවාට මුහුණ දෙන්න බැරි නිසා තමයි මෙහෙම තර්ජන කරන්නේ.

    "මේ නිසා සද්ධර්මය පිළිබද ඇති අපැහැදිලිකම් මතද ආර්යයන් හා අකාරනව වාද කිරීම, අකාරනව ඔවුන්ට දොස් නැගීම නුසුදුසුම ක්‍රියාවකි. සෝතාපන්න පුද්ගලයෙකු යනු නිවන් මඟ සෑම කරුණක්ම පැහැදිලි ලෙස අවබෝධ කල අයෙක් නොවේ. මේ නිසා යම් හෝ කරුණක් නිවැරදි ලෙසින් නොපැවසීනම් හෝ මද ලෙස පැහැදිලි කලේ නම් හෝ වඩා නිවැරදි බවින් පැහැදිලි කල හැකිව තිබුනි නම් එවන් කරුණු නිවැරදි බව පිනිස ඔහුට දැක්වීම ප්‍රශස්ත, අර්ථ සහිත, හැම දෙනාගේ හිත සුව පිනිස පවතින කරුණකි. එයත් කල යුත්තේ ගැටීමෙන් නොවේ, සකාරණව කරන සාකච්චාවෙනි, සකාරණව කරන කරුණු දැක්වීමෙනි."

    කමල් තමන්ගෙ සෝවාන් සහතිකයේ ලියාගත්ත දේ එයාම පිළිපදින්නේ නැති එක තමයි දුක.:lol::lol:
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම:
    http://www.trekmentor.com/si/content/book/553

    Skylark
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොහොමද මෙයාව විවේචනය කරන්න එපා කියල කරල තියන තර්ජනය?:lol::lol:

    මෙයා හිතන් ඉන්නෙ සෝවාන් වෙස්මුණට මුවා වෙලා, අනෙක් අය පහත විදිහට විවේචනය කරල, මෙයාට සුදන වගේ ඉන්න පුළුවන් කියල. විශේෂයෙන්, සංඝයා විවේචනය කරනවානම්, තමන් අනෙක් පැත්තට විවේචන බලාපොරොත්තු වෙන්න ඕන. ඒවාට මුහුණ දෙන්න බැරි නිසා තමයි මෙහෙම තර්ජන කරන්නේ.

    "මේ නිසා සද්ධර්මය පිළිබද ඇති අපැහැදිලිකම් මතද ආර්යයන් හා අකාරනව වාද කිරීම, අකාරනව ඔවුන්ට දොස් නැගීම නුසුදුසුම ක්‍රියාවකි. සෝතාපන්න පුද්ගලයෙකු යනු නිවන් මඟ සෑම කරුණක්ම පැහැදිලි ලෙස අවබෝධ කල අයෙක් නොවේ. මේ නිසා යම් හෝ කරුණක් නිවැරදි ලෙසින් නොපැවසීනම් හෝ මද ලෙස පැහැදිලි කලේ නම් හෝ වඩා නිවැරදි බවින් පැහැදිලි කල හැකිව තිබුනි නම් එවන් කරුණු නිවැරදි බව පිනිස ඔහුට දැක්වීම ප්‍රශස්ත, අර්ථ සහිත, හැම දෙනාගේ හිත සුව පිනිස පවතින කරුණකි. එයත් කල යුත්තේ ගැටීමෙන් නොවේ, සකාරණව කරන සාකච්චාවෙනි, සකාරණව කරන කරුණු දැක්වීමෙනි."

    කමල් තමන්ගෙ සෝවාන් සහතිකයේ ලියාගත්ත දේ එයාම පිළිපදින්නේ නැති එක තමයි දුක.:lol::lol:

    දෙයියනේ! මෙහෙම දෙයක් කිය කියා තමන් කරගන්න අකුසලය නොවැටහෙන හැටි. :(
    එකත් තමන්ගේ ලාබ ප්‍රයෝජනයට.

    සක් සුදක් සේ මාර්ගය පැහැදිලි නම් සාසනයට ඇතුල් වෙලා තමන්ගේ සසර මග කෙටි කරගන්නේ නැතුව මොකද්ද මේ කරන විගඩම?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කල හැකි යැයි සංඝ ප්‍රතිපදාව වැරදවීම

    සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කල හැකි යැයි සංඝ ප්‍රතිපදාව වැරදවීම:

    http://www.trekmentor.com/si/content/book/594

    Skylark