LG 260L refrigerator use karanne kawda

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කලින් චයිනා දැන් ඉන්දියන් මන් ගත්තා hitachi inverter එක made in thailand 73 ක් උනා සිසිල් එකෙන්

    L keeye ekakda?260L da? kohomada?unit keeyak yanawada month ekakata?
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මමත් පාවිචිකරනවා මචන්, මහලොකු රත් විමක් නම් නැහැ, බිත්තියෙන් අඩි 2ක් වත් ඇත් කරලා තිබ්බහම එච්චර අවුලක් නැහැ

    උනිට් ගානනම් බලල නැහැ බන්, හැබැයි ටිකක් වැඩි.

    ඩම්රෝ එකක් බැලුවොත් මොකෝ?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තියනවට කියනවා නෙමෙයි,
    innovex refrigerator එක නිසා බිල දැනෙන්නම වෙනස් උනා.
    ගන්න කලින් 1000 ට චුට්ටක් අඩුවෙන් ගිය බිල දැන් එන්නේ 150 ට චුට්ටක් අඩුවෙන්.
    නමට විතරක් ගෙවන්නේ නැතුව ටිකක් හොයලා බලලා ගනින්. ජය!