Malinga is ready to play for Dilshan

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,279
    3,556
    113
    Maligawatta
    අවස්ථාවක් ලැබෙන්නේ නම් ඩිල්ෂාන්ගේ අවසන් පන්දුවාර විස්ස තරගයේදී ඔහු වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

    “2010 වසරේ මුරලි අයියගේ අවසන් ටෙස්ට් තරගයේදී මට කිව්වා මාලි මැච් එකක් ගහමු කියලා. මම කිව්වා ගහමු කියලා. මම ඒ වෙද්දී අවුරුදු 2ක් විතර ටෙස්ට් ක්‍රිකට් ගහලා තිබුණේ නැහැ. ඒත් මම මුරලි අයියට ගොඩක් ගරු කරන නිසා ඒ තරගයට සෙල්ලම් කරලා එයාට ජයග්‍රාහී ලෙස සමුගන්න සහයෝගය දැක්වූවා. ඒ වගේම ඩිල්ෂාන් වෙනුවෙන් ඒ වගේ සහයෝගයක් දක්වන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මම තේරීම් කමිටුවට කිය කියා යන්නේ නැහැ මම ෆිට් කියලා” යනුවෙන් මාලිංග සඳහන් කර තිබෙනවා.

    ඉන්දියාවේදී පැවැති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ පෙබරවාරි 25 වැනිදා එක්සත් අරාබි එමීර් සමඟ පැවැති තරගයෙන් පසු දණහිසේ ආබාධයක් හේතුවෙන් තරගයන් සඳහා මාලිංග තරග නොකළ අතර 2015 වසරේ නොවැම්බර් 7 වැනිදායින් පසු ඔහු එක්දින තරග සඳහාද සහභාගි වී නොමැති බවයි වාර්තාවල සඳහන් වන්නේ.

    ඉන්දියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු දිවීමට අපහසුව තිබුණත් මේ වනවිට තමන් පුහුණුවීම් අරඹා ඇති බවද පවසන මාලිංග, සංගක්කාර සහ මහේල හොඳින් සමුගත්තා සේම ඩිල්ෂාන් හොඳින් සමුගන්නවා දැකීම තමන් අපේක්‍ෂා කරන බව ද සඳහන් කර තිබෙනවා.

    මාලිංගව අවසන් තරගයට එක් කර ගැනීමක් පිළිබඳව මෙතෙක් කිසිවක් ක්‍රිකට් බලධාරීන් සඳහන් නොකරන අතර තවමත් අළු යට ගිනි ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාලිංගය නැති අඩුව ගොඩක් එවුන්ට දැනෙන්න ඇති මාලිංගය හිටිය නම් මැක්ස්වෙල්ට එක ස්ලෝ බෝලයයි දාන්නේ කැච් එක අතේ කොහේද අපේ බුරු බොලර්ස්ලා එක්ක මැච් ගහන්නේ කොහේද?
     

    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    මාලිංගය නැති අඩුව ගොඩක් එවුන්ට දැනෙන්න ඇති මාලිංගය හිටිය නම් මැක්ස්වෙල්ට එක ස්ලෝ බෝලයයි දාන්නේ කැච් එක අතේ කොහේද අපේ බුරු බොලර්ස්ලා එක්ක මැච් ගහන්නේ කොහේද?

    :yes::yes::yes::yes: E unata okage loku seen vedi ali pandithaya
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මොකා ආවත් වැඩක් නෑ බන්.දෙවියන්වහන්සේගේ කැමත්තට අනුව ජේසූස් ඇවිල්ලා මැක්සෙල්ට අරූඩ වෙලා නෙලනවා:dull:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මොකා ආවත් වැඩක් නෑ බන්.දෙවියන්වහන්සේගේ කැමත්තට අනුව ජේසූස් ඇවිල්ලා මැක්සෙල්ට අරූඩ වෙලා නෙලනවා:dull:

    එකනේ බලන්ඩකෝ, මැතිව්ස් හිටියනම් දෙවියන් වහන්සේ මැතිව්ස්ට අරුඩ වෙන්න තිබ්බ :rofl::rofl::rofl::rofl:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    මොකා ආවත් වැඩක් නෑ බන්.දෙවියන්වහන්සේගේ කැමත්තට අනුව ජේසූස් ඇවිල්ලා මැක්සෙල්ට අරූඩ වෙලා නෙලනවා:dull:

    kalin buddist ayata jathi kiyapu , kona kapapu hamba pakku den onna jesusta aka aka awa kiyanawa,,,, :rofl::rofl::rofl::rofl:



    PS: umblage kona kapapu allage will aka me cmt aka oiii