Last edited:
Rav4 2016
මචන්
Aha Ela Ela. Hebei Loku ganak wei neda? Den tax wedi ne?
$23,000 +6% sales tax ඔක්කොම කරගෙන ඉවරවෙනකොට $25000 වත් වෙයි....$5000ක් කලින් ගෙවලා $300 ක් වගේ සෙට් වෙයි මාසෙට
Uba lease da karanne ? Koheda enne uba?
This is a good compact popular suv. Drive it from a dealer and see if are satisfied with it. It has good cargo space. As it is a compact light vehicle, ride smooth is not that great.
I am too thinking of buying something like that (Nissan Murano) . Buying a brand new vehicle may not be a good idea as the price drops significantly. For a good deal, it is not difficult to find a 4-5 years old SUV with half price with all inclusive (leather seats, sun roof etc). I know one of my friend got a few year (4 years) old car for $20,000 (original price 42000 $ with all features !)

Hey Gasa.
Umba koheda state eka. Man NY wala. man next month eke Honda CRV 2016 EX-L AWD eka gannawa. mata value eka $24500 kata set una ua ADP employee benefit walin. nathnam $27000k wage Rav4 ekata wada honda resale value ekak thiyenwa CRV. man nam kiyanne Honda CRV
check this one
http://www.planetsubaru.com/toyota-rav4-vs-honda-cr-v.htm
Connecticut වල මචන් ඉන්නේ....මට හිතාගන්න බැරුව ඉන්නේ මචන් SUV එකක් ම තමයි ගන්න ඕනි නම් ....බිදු පුතා කිවුවා වගේ ප්‍රයිස් නම් ඩ්‍රොප් වෙනවා අම්බානක ....ටිකක් හිතන්න ඕනි ඒ ගැනත් ...ලොකු සල්ලියකුත් යටකරන්න තරන් වත්කමකුත් නැහැ
eka nam attha macho. within 1st year average price drop eka 25% wage. after 3 years value eka 50% - 60% off on purchased value.
ehenam karanna thiyenne 2014 or 2013 EX trim (Full options) wage yana eka.
check this price guide for used cars.
http://www.edmunds.com/honda/cr-v/for-sale/

මේ සයිට් එක cars.com එක වගේ එකක්ද බන්
මතුපිට පෙනුමෙන් නම් දෙවනි එක හොඳයි.
ඒත් කොලිටි එකෙන් පලවෙනි එක හොඳ ඇති කියලා හිතනවා. ම්
මචං මාසෙකට කීයක් වගෙද ගෙවන්න සෙට් වෙන්නෙ ඔහෙ ? අපෙ වගෙ හිඟන ටැක්ස් ගහනවද ??
$23,000 +6% sales tax ඔක්කොම කරගෙන ඉවරවෙනකොට $25000 වත් වෙයි....$5000ක් කලින් ගෙවලා $300 ක් වගේ සෙට් වෙයි මාසෙට