~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

    ~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

    SH9T9oT.jpg

    කොටි ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී 53 වන සේනාංකයට අණ දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් යුද්ධයේ අත්දැකීම් අළලා රචනා කරන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල් – කොටි සංවිධානය පරාජය කිරීමේ සත්‍ය කතාව“ ග්‍රන්ථය ඊයේ ආනන්ද විද්‍යාලයේදී එලි දැක්විණි.
    විජයග්‍රාහි යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිටි හා අවසන් යුද්ධයේදී පෙරමුණේම සිටි හමුදා නිලධාරියකු විසින් යුද්ධය අලළා ලියන ලද පළමු ග්‍රන්ථය ලෙස මෙය සැලකිය හැකිය. ශ්‍රී ලංකා යුද හමුදාවේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති යන ධුරයන් හෙබවූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මේ මස 5 වන දින යුද සේවයෙන් විශ්‍රාම ගත්තේය.

    කතෘ : මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
    කතෘ ප්‍රකාශනයකි
    මිල : රු 1500 /-

    ( මෙම පොත මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් විශේෂ මිල අඩුකිරීමක් යටතේ මිලදී ගත හැක )
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සහජීවන බල්ලන්ගේ සිත් මේ පොතින් රිදවෙනවා කියල මෙතුමාවත් හිරේ දායිද මේ සොන්න රැල ? මතකනේ කුරුණෑගල රණවිරු ස්මාරකෙට වෙච්ච දේ ..:angry::angry:
     
    • Like
    Reactions: Lejayange

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොත සහජීවනේට අව්ලක් වුනේ නැත්නම් ඇති....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;20646630 said:
    සහජීවන බල්ලන්ගේ සිත් මේ පොතින් රිදවෙනවා කියල මෙතුමාවත් හිරේ දායිද මේ සොන්න රැල ? මතකනේ කුරුණෑගල රණවිරු ස්මාරකෙට වෙච්ච දේ ..:angry::angry:

    මොකක්ද බං ඒ සීන් එක ?

    පොත් ප්‍රදර්ශනෙන් ගන්න ඕනේ.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුණරත්න ලොක්ක නියම කතාවක් කිව්වා ලෝන්ච් එකේ දී.....
    සිංහල එක ගමන් ගේ දරුවන් යුද්ධයේ දී මොනවද කලේ කියල දැන් ගන්න අපේ අම්මල-තාත්තලට...
    ඉංගිරිසි එක මානව මිහිකම් ගැන ආගිරි ගාන, කොටින්ට සුදු හුණු ගාන ජාත්‍යන්තර ප්‍රජාවට.......

    රිදෙයි සමහර සොන්නලුවන්ට මේ පොත කියවලා......
     
    • Like
    Reactions: DJU9

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    ගුණරත්න ලොක්ක නියම කතාවක් කිව්වා ලෝන්ච් එකේ දී.....
    සිංහල එක ගමන් ගේ දරුවන් යුද්ධයේ දී මොනවද කලේ කියල දැන් ගන්න අපේ අම්මල-තාත්තලට...
    ඉංගිරිසි එක මානව මිහිකම් ගැන ආගිරි ගාන, කොටින්ට සුදු හුණු ගාන ජාත්‍යන්තර ප්‍රජාවට.......

    රිදෙයි සමහර සොන්නලුවන්ට මේ පොත කියවලා......

    රිදෙන බව දන්න නිසාම මේකේ ඉන්න UNP සොන්නයෝ ඔය පොත ගන්නේ නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගුණරත්න ලොක්ක නියම කතාවක් කිව්වා ලෝන්ච් එකේ දී.....
    සිංහල එක ගමන් ගේ දරුවන් යුද්ධයේ දී මොනවද කලේ කියල දැන් ගන්න අපේ අම්මල-තාත්තලට...
    ඉංගිරිසි එක මානව මිහිකම් ගැන ආගිරි ගාන, කොටින්ට සුදු හුණු ගාන ජාත්‍යන්තර ප්‍රජාවට.......

    රිදෙයි සමහර සොන්නලුවන්ට මේ පොත කියවලා......

    සිංහල එක තමන් ගේ දරුවන් යුද්ධයේ දී මොනවද කලේ කියල දැන් ගන්න අපේ අම්මල-තාත්තලට...
    ඉංගිරිසි එක මානව මිහිකම් ගැන ආගිරි ගාන, කොටින්ට සුදු හුණු ගාන ජාත්‍යන්තර ප්‍රජාවට.......

    ලෝන්ච් එකේදී ලොක්ක කීව මුලු කතාව රටට ආදරේ සියලු දෙනා ඇසිය යුතුම එකක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේජාන්විත නිල ඇඳුම හිවලුන් පාමුල හෑල්ලු කරනා අමනයිනට අභීත සෙන්පති කමල් ගුණරත්නයන්ගේ වදන් තිත්ත කෂාය වනු නොඅනුමානය​.වාසිය තකා සිය මුල අමතක කරනා ගුණමකුවන්ට එවදන් වැරෙන් දුන් අතුල් පහරක්ම වන්නේය​.රණ විරුවන් පාවාදී කාලකන්නි වින්දනයක් ලබනා අපතයිනට එවදන් වැහි නැති දිනක සිරස මත හෙලූ අකුණු සැරයක් වන්නේය​.යුද්ධයේ සුජාත පුතුන් වන්නට කැස කවනා දෙපිටකාට්ටු මූසලයින් එවදන් නොරුස්සනු නොඅනුමානය​.එවදන් සංහිඳියාව හා සහජීවනයට මුවාවී බඩ වඩා ගන්නා ජරාජීර්ණ කඳන් පණුවනට තේරුම් ගන්නේ නම් තේරුම් ගන්නට දුන් පණිවිඩයක්මය​.මේ පින් බිමේ ඉපිද ඒ පින් බිමම විනාශ මුඛය කරා ගෙන යාමට පිඹුරුපත් සකසනා අමන තකතීරුවනට එවදන් වැටහෙනු ඇද්දැයි සැක සහිතය​.අභීත සෙන්පතියානනි!ඔබ රණවිරුවනට ආදර්ශයකි.රණ විරුවන් නොමරා මරමින් සුර සැප විඳින්නට අශික්‍ෂිත උත්සහයක යෙදෙනා නිල ඇඳුමටද නිඟා කරනා නොමිනිසුන් අතර ඔබ සැබෑ මිනිසෙකි.ජාතිය වෙනුවෙන් ඉටුු කල මෙහෙය නිමවා ගෞරවාන්විතව සමුගන්නා ඔබ විරුවන් අතර මහා විරුවෙකි.ඔබ ඔබේ රටේ ගෞරවය මෙන්ම නිල ඇඳුමේ ගෞරවයද දිවි දෙවෙනි කොට ආරක්‍ෂා කල යුග පුරුෂයෙකි.

    පුර වැසියා says:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පට්ට පොතක්, ඔය වගේ real experience එක්ක ලියපු පොතක් ලෝකෙම නැතුව ඇති :cool: