~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~
~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~
කොටි ත්රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී 53 වන සේනාංකයට අණ දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් යුද්ධයේ අත්දැකීම් අළලා රචනා කරන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල් – කොටි සංවිධානය පරාජය කිරීමේ සත්‍ය කතාව“ ග්‍රන්ථය ඊයේ ආනන්ද විද්‍යාලයේදී එලි දැක්විණි.
විජයග්‍රාහි යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිටි හා අවසන් යුද්ධයේදී පෙරමුණේම සිටි හමුදා නිලධාරියකු විසින් යුද්ධය අලළා ලියන ලද පළමු ග්‍රන්ථය ලෙස මෙය සැලකිය හැකිය. ශ්‍රී ලංකා යුද හමුදාවේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති යන ධුරයන් හෙබවූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මේ මස 5 වන දින යුද සේවයෙන් විශ්‍රාම ගත්තේය.
කතෘ : මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
කතෘ ප්රකාශනයකි
මිල : රු 1500 /-
( මෙම පොත මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් විශේෂ මිල අඩුකිරීමක් යටතේ මිලදී ගත හැක )