සරාගයේ

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    කාලෙකට පස්සේ අහපු ලස්සන සින්දුවක්




    නිය රට මවනවා අප අතරේ වූ කතා
    රැය පුරා උනුහුමේ මල් පෙති තලා
    සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
    ආදරෙන් නග්නවූ හිමිකම් සොයා

    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගිය
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුර
    සරගයේ රෑයේ පිනි බිදුවක් වී වැටි
    මා සිතේ හිඩසක් මාවා
    යහන් තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වේලි තනි උනා

    කාමරේ මුළු පුරා නෙක සළුපිලි තනි වෙලා
    මා සිතින් හඬනවා දෙස බල බලා
    මං මුලා වූ සිතින් මා මල් සුවඳක් විදිනවා
    නැති ඉමක් ඇති රුවක් හා මා වේවි

    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගිය
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුර
    සරගයේ රෑයේ පිනි බිදුවක් වී වැටි
    මා සිතේ හිඩසක් මාවා
    යහන් තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වේලි තනි උනා ........//



    Music & Melody - Sanuka Wickramasinghe @ Singha Records
    Lyrics - Manuranga Wijesekara
    Mixed & Mastered - Vinod Melpitiya
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔය කොල්ලට හොද ටැලන්ට් එකක් තියෙනවා. :D