P8 light එකට marshmallow 6.0

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,037
    31,804
    113
    korapan korapan korala dapan " ado update eken patta slow una battery ekath bahinawa kohomada hadaganne kiyala" :lol::lol:

    උඹගෙ උපදෙස් නැතුවට කමක් නැහැ බං. උඹ උඹේ flagship එක ගැන බලා ගනිං. :P
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    හරි දැන් උඹ මේක දැම්මනේද? උඹට කොහොමද? :rolleyes:

    yako kiyawapan thread eka.mage feed back okkoma dala thiyenne.umba dan masa ganak huawei ekata sapa kara kara hitiya update eka ne kiyala.awata passe thatamanawa daganna.ane ammapa .....munta
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,037
    31,804
    113
    machan uba gatte koi kaleda phone eka???mage thama awe nane...:(

    Baya nowee indapan un ewanne product badge numbers walata. Ikmanata eyi. :yes: Manual danna epa notification eka enakam hitapan.:)
     
    Last edited:

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    update එකනම් අවා,
    download කරන්නවත් උනේ නෑ wi - fi වැඩකරන්නේ නැතුව ගිය
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,037
    31,804
    113
    මමත් p8 lite එකක් ගන්න හැදුවෙ. එකේ battery අව්ල්ද?

    අනිකව්නම් අවුලක් නැහැ. එත් heavy user කෙනෙක්ට battery draining වැඩී. update එකෙන් battery drain එක ටිකක් අඩු උනා.
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    අනිකව්නම් අවුලක් නැහැ. එත් heavy user කෙනෙක්ට battery draining වැඩී. update එකෙන් battery drain එක ටිකක් අඩු උනා.
    සාමාන්‍ය පාවිච්චියට අව්ලක් නෑ නෙ.