xiamoi redmi 3S සාධාරණ රිවීව්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    xiamoi redmi 3S සාධාරණ රිවීව්

    ඔන්න ඔහේ ඇතුලට ඇවිල්ලම බලපන් බන්

    6142016123132PM_635_xiaomi_redmi_3s.jpeg


    ඔන්න අද තමයි ත්‍රෙඩ් එක දාන්නේ කිය කිය හිටියට
    මොකද දවසෙන් දෙකෙන් රිවීව් දාලා වැඩක් නෑනේ
    හරියටම තත්වේ නොදැන
    මම ගත්තේ 28,500 ක් වගේ ගානකට ක්‍රෙඩිට් කාඩ් එකට 3%ක් ඇඩ් උනාම 29,500ක් වගේ උනා

    :frown::frown::frown::frown:

    Specs ටික මෙතනින් බලාගන්න
    http://www.gsmarena.com/xiaomi_redmi_3s-8150.php
    මම ගත්තේ 32GB Ram 3GB එක
    16GB Ram 2GB එක 24 වගේ වෙන්නේ
    මේවා වොරන්ටි එක්ක ගන්නවා නම් හෙන ගාණක් ඇඩ් වෙනවා
    ඉතින් මම software warranty විතරයි ගත්තේ


    මගේම phone එකේ පොටෝ දාන්න තව කැමරාවක් නෑ ඒ නිසා නෙට් එකේ ඒවා දාන්නම්
    ලුක් එක නම් සුපිරි ආයිත් ඇපල් phone එකක් වගේ
    මම ගත්තේ gold කලර් එක
    ඒත් black එක මීට වඩා ලස්සනයිලු වීඩියෝ වල තිබ්බ විදියට
    එත් ගන්න black colour තිබ්බේ නෑ
    තනිකරම මෙටල් වලින් ෆිනිෂින් එක තියෙන්නේ
    ප්ලාස්ටික් නෙමෙයි


    මෙන්න මේ වගේ චාජර් එකක් තමයි හම්බුවුණේ
    Xiaomi_Redmi_Note_3_charger_ndtv.jpg


    Handsfree නම් හම්බුවෙන්නේ නෑ මේ එකත් එක්ක ඒවා වෙනම ගන්න ඕන
    :sorry::sorry::sorry::sorry:
    කැමරාව නම් දවල්ට සුපිරි රෑට අවුල් කියලා මම ගත්ත දවස් වල කිව්වා
    මගේ අතින් සෙටින්ග්ස් වගයක් මාරු වෙලා දැන් කැමරාව හරි
    Auto Focus එහෙම නියමෙට වැඩ මම use කරලා තියෙන අනිත් phone වලට වඩා
    ඒත් මේක විශේෂයෙන් කියන්න ඕන
    පොටෝ කොලිටි උනාට මහ ලොකු රෙසලූෂන් එකක් නෑ Images වල බොලාලට ඔහොම පෙනුනට


    මේක තමයි කඩෙන් ගන්නකොට Test කරපු Image එක
    53k6tx.jpg


    මේක ගෙදර ඇවිල්ලා ගත්තේ
    nh01u.jpg


    14sprt4.jpg


    මේක ගත්තේ 6.30 ට වගේ
    j16jon.jpg


    23sexeg.jpg


    2llnce8.jpg


    බැටරිය නම් සුප්පා
    දවස් දෙකක් විතර තියාගන්න පුලුවන් ඇති
    මම සාමාන්‍යයෙන් use කරලා දවස් 1.5ක් යද්දි 45%ක් වගේ තියෙනවා
    :love::love::love::love:
    චාර්ජ් වෙන්න නම් ටිකක් වෙලා ගන්නවා අනිත් phones වලට වඩා


    සවුන්ඩ් ගැන නම් හරියටම කියන්න බෑ handsfree එකක් නැති නිසා
    ස්පීකර් එකෙන් ඇහුවම කොලිටි අවුලක් නෑ එච්චරම

    ගොඩක් රත් වෙන්නේ නෑ ලොකු වැඩක් කලත්
    මගේ phone එකේ විතරද දන්නේ නෑ 4G අවුලක් තියෙනවා
    මගේ Sim එක 4G ද දන්නේ නෑ ඒත් දැම්මම 4G කියලා පෙන්නනවා
    ඒත් phone එකට කෝල් එන්නේ නෑ සමහර වෙලාවට 4G තිබ්බම
    3G වලට Network එක මාරු කලාම කෝල් එනවා අවුලක් නැතුව
    ගොඩක් විට Software Bug එකක් වෙන්න ඇති
    මේකේ සෑහෙන්න Software Bugs නම් තියෙනවා
    :sorry::sorry::sorry:


    FB app එකේ සමහර තැන් පෙන්නේ නෑ click කරනකම්
    WIFi / Data සමහර වෙලාවට connection Lost වෙනවා
    FB එකේ වීඩියෝ සමහර වෙලාවට බුල් කෙලිනවා
    Home Screen එකට දාන Wallpaper එක තමයි කෝලර් screen එකට එන්නේ
    Contact Pic එකක් select කරලා නැත්තම්
    :growl::growl::growl:
    ඕවා සමහර විට ඉස්සරහට හදලා එයි අලුත් update එකකින්


    Finger Print එකත් පට්ට
    ලෙසටම වැඩකරනවා
    xiaomi-redmi-3s-fingerprint-scanner.jpg


    Finger Print එකෙන්ම විතරක් On කරන්න option එකක් හොයාගන්න බැරිඋනා


    මම මේක ගන්නකොටම දාලා තිබ්බේ Global Version එක
    ඉතින් google play එක තිබ්බා

    මේ වෙගේ UI එකක් තමයි තියෙන්නේ
    ඒත් මාරුකරන්න තීම් තියෙනවා අම්බානට

    xiaomi-redmi-note-3%2Bdisplay.jpg


    අන්තිමට කියන්න තියෙන්නේ ගොඩක් අඩුවට ගන්න පුලුවන් Online ගෙන්නුවොත්
    මෙහේ 28 වෙන නිසා ගෙවන මුදලට එච්චරම වටින්නේ නැතිවෙයි සමහරැන්ට

    ඔච්චරයි කියන්න තියෙන්නේ
    අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් අහන්න ආයිත් edit කරලා දාන්නම්
    :D:D:D:D:D
    කාටහරි බලාගෙන යන්න බම්පියක් කොමෙන්ටුවක් දාගෙන යන්න
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,211
    113
    :D පට්ට.
    නොවා දාගත්තන්ම් හරි...launcher එක චා වගේ.. :rolleyes:
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ai ban Kakule photo ekak damme... Sexy kiyala pennannada...:sorry::sorry::nerd::nerd:

    ඔන්න ඉතින් බොලාලට තියෙන ප්‍රශ්න
    :growl::growl:
    ඔය ගත්ත පොටෝ වගයක්
    දැන් ඩේටා නෑ අලුත් ඒවා අරන් දාන්න
    :sorry::sorry::sorry::sorry:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ම්ම් හිතුවේ 4G සීන් එක තියන්නේ මට විතරයි කියල. මගේ තියන්නේ redmi note 3 pro එකක්. මොබිටෙල් ද නෙට්වර්ක් එක?
    එලට ලියල තියනවා.
     
    • Like
    Reactions: .amda

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    4G on kalama call samahara welawata call enne nathi seen eka matat tiyanawa. phone eka huawei p9. network provider mobitel.

    oya awula mobitel wala witarak tiyana seen ekak.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල..මමත් ඕකක් ගණන් ඉඳල පස්සේ Redmi 3 Pro ඒකට හිත වෙනස් වෙලා දැන් ආපහු Redmi Note 3 Pro එකක්ම ගන්න හිත හදාගත්ත :baffled:

    TFS Sharing! :)

    ආයි වෙන එකක් ආවම
    හිත වෙනස් වෙයිද දන්නේ නෑ



    ;)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    4G on kalama call samahara welawata call enne nathi seen eka matat tiyanawa. phone eka huawei p9. network provider mobitel.

    oya awula mobitel wala witarak tiyana seen ekak.

    අඩෝ මගෙත් මොබිටෙල්
    ඒකද දන්නේ නෑ සීන් එක

    :sorry::sorry::sorry:

    :D පට්ට.
    නොවා දාගත්තන්ම් හරි...launcher එක චා වගේ.. :rolleyes:
    Slow වෙන්නේ නැද්ද බන්

    Ela ela. Xiaomi Mi 4c ekak mama use karanne
    එල එල මචන් රිවීව් එකක් දාපන්
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    අඩෝ මගෙත් මොබිටෙල්
    ඒකද දන්නේ නෑ සීන් එක

    :sorry::sorry::sorry:


    Slow වෙන්නේ නැද්ද බන්


    එල එල මචන් රිවීව් එකක් දාපන්

    ow oya seen eka tiyenne mobitel wala witarai. mama phone 3ka check kala same result.
     
    • Like
    Reactions: pc kush

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ම්ම් හිතුවේ 4G සීන් එක තියන්නේ මට විතරයි කියල. මගේ තියන්නේ redmi note 3 pro එකක්. මොබිටෙල් ද නෙට්වර්ක් එක?
    එලට ලියල තියනවා.

    ඔව් බන් මගෙත් මොබිටෙල්
    :sorry::sorry::sorry::sorry:
    උඹ හදාගත්තේ නැද්ද ඒක


    එල...උඹ කොහෙන්ද ගත්තේ..:D

    ලිබර්ටි එකේ selfie කියන කඩෙන් මචන්