Bible Mahinda [Ohoma yan, Ohoma yan]

FCB

Well-known member
  • Jul 18, 2009
    3,075
    709
    113
    84cca3d3657ee55d6ea1942deac9376c_L.jpg



    කොළඹදී පවත්වන්නට නියමිත ආගමික සමුළුවකට සහභාගීවීමට පැමිණි ඇමරිකානු ටෙලිවැන්ජලිස්ට් සභාවෙහි ප‍්‍රධානී හා නිකායික නොවන ලෝක විපර්යාසකයින්ගේ පල්ලියේ නිර්මාතෘ ක්‍රෙෆ්ලෝ ඒ. ඩොලර් නමැති පූජකවරයා තවත්
    දෙදෙනෙකු සමග පැමිණ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවේ යාඥාවක නිරත වූ අයුරු දැක්වෙන මෙම ඡායාරූපය එම පූජකවරයා සිය ෆේස් බුක් ගිණුමෙන් ප‍්‍රසිද්ධ කර ඇත.

    :lol:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,075
    709
    113
    ඔය නම් වෙන කොහෙ හරි බන්
    අරලියගහ මන්දිරේ ඔච්චර ලොකු ශාලා නැහැ

    okun gonnu machan. unta oni mokak hari daala aruge puka leawa kanna

    mun koheda araliyagaha mandirayata yanne.mun mudukku politics kaarayo :D:D:D
     
    • Like
    Reactions: Silly point

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    okun gonnu machan. unta oni mokak hari daala aruge puka leawa kanna

    mun koheda araliyagaha mandirayata yanne.mun mudukku politics kaarayo :D:D:D
    උපතින්ම එක පක්ෂයක් බදාගෙන ආපුවාම එහෙම තමා බන්
    ඒ පක්ෂේ උන් කොච්චර බලුකම් කලත් ඒවා පේන්නෙ නැහැ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    අය්යෝ ඔක්කොම හොද අතට ලස්සනට මේ යකාගේ පැත්තට කැරකිලා එද්දී මු මගුලක් කරනවනේ කොහොමහරි :growl::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,191
    18,798
    113
    අදාල නෑනේ
    අය්යෝ ඔක්කොම හොද අතට ලස්සනට මේ යකාගේ පැත්තට කැරකිලා එද්දී මු මගුලක් කරනවනේ කොහොමහරි :growl::lol:

    ඕව ගානක් නෑ බන් බයියන්ට. මහින්දට බෙට්ට බාන්න උනත් කට ඇරන් ඉඳී