බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    විරවන්නේ මොකෑ උඹ..
    මගේ බොතල් ටික බලාපං මාමේ...

    මම හිතුවේ නැ සහෝ උයා අර රොටුන්ඩා කොල්ලගේ ටයිප් කියලා, අනික කුක්කුවා එක්ක :confused::confused::confused::confused:

    ඒ වැඩේ හරි කියල හිතා ගනින් මම කියපු ගාන ලෑස්ති කරන් හිටපන්, මලයා නිවාඩු ආපු ගමන් ගම්මු..........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒ කොහොමද මාමේ? :confused:

    උඹලෑ මලයා එක්ක අඩියක් ගසන්නම වෙනවා. අඳුරගන්න වටින ඩෑල් එකක්. එලකිරි එන්න කියපංකෝ..
    උයා කියන්නේ $15 ගානේ 25ක්ද 10ක්ද? :confused:

    මම රොටුන්ඩා කොල්ලගේ ටයිප් නෙමෙයි සහෝ. රොටුන්ඩා කොල්ලා පාං කෑල්ලක් කන්න තමන්ගේ ගුද මාර්ගය පාවිචිකරනවා.
    මමයි කුකුවයි කරන්නේ පාං කෑල්ලක්/කිරිපිටි පැකටෙකක් ගන්න අපේ ඡායාරූප ශිල්පීය හැකියාව පාවිච්චි කරනවා. දාඩිය මහන්සියෙන් හම්බකරන්නේ. රොටුන්ඩා කොල්ලා වගේ දික් කරන් ඉඳලා නෙමෙයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. කවුරු හරි දන්න එකෙක් කියපන්කො මේ අපේ ටැග් වල තියෙන හිට වෙච්ච වදන් ටික දාලා වයිබර් ස්ටිකර්ස් හදන්න විදිහක් තියෙනවද කියල.... විදිහක් තියෙනවනන් මම අදාල ස්ටිකර් එක ඩිසයින් කරල දෙන්නන්..

    උදාහරණ - !!!!වැල නැති පෙරා!!!!, !!!බඩාට ටැග් නෑ, !!අදාළ නෑනේ!!, !!අලි බෙටි කමු!!, !කිඹුල එනව, !මම නොඑමි, # කොකාකෝලා කොතනද, # රංගු එතන, අනේ රසිකයියේ™, එජකුලේට් උනාද?, කිරිවැන්දල, කෝ බොල වැට්, චූ බරයි, බොමු බොමු, රංගු ඇයි මේ?, රං.සාං.පු, සීනිබෝල වදචූටි, සෙන්න බරයි, හී..හී..හී....™, djbkjed, gaththa thama, hdiuhe, illuminati rider, kakki boy, paketag1
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ කොහොමද මාමේ? :confused:

    උඹලෑ මලයා එක්ක අඩියක් ගසන්නම වෙනවා. අඳුරගන්න වටින ඩෑල් එකක්. එලකිරි එන්න කියපංකෝ..
    උයා කියන්නේ $15 ගානේ 25ක්ද 10ක්ද? :confused:

    මම රොටුන්ඩා කොල්ලගේ ටයිප් නෙමෙයි සහෝ. රොටුන්ඩා කොල්ලා පාං කෑල්ලක් කන්න තමන්ගේ ගුද මාර්ගය පාවිචිකරනවා.
    මමයි කුකුවයි කරන්නේ පාං කෑල්ලක්/කිරිපිටි පැකටෙකක් ගන්න අපේ ඡායාරූප ශිල්පීය හැකියාව පාවිච්චි කරනවා. දාඩිය මහන්සියෙන් හම්බකරන්නේ. රොටුන්ඩා කොල්ලා වගේ දික් කරන් ඉඳලා නෙමෙයි..

    ow ow 24k athi weyi ne?

    dan me uya kiyanne mata oka wishwasa karanna kiyalada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔඩෙක්ස් වගේද බ්‍රෝ අපි දෙන්න හෙට ගන්න ආතල් එක? :cool:

    ඊය හලෝ..
    ඔයා අර ගල් කපන්නා සමග දාන සෙල්ලන් මාත් එක්ක දාන්න හදන්න එපා..
    :growl::growl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    24ක් ඇති..:cool:
    එහෙම කරමු...
    සහෝ.. සහෝ දන්නවා නේ මම ගැන. මට කොල්ලෝ අරහං... :baffled:

    :lol::lol::lol::lol::lol:

    එතකොට අර ඩඇල් එකත් එක්කාසු කරගෙන රට පනින්න හදන්නේ තනිකම විඩාව කාන්සිය මකා ගන්න වෙන්න ඇති, මම නං දන්නේ නැ ඔන් මේකේ අනිත් එකාලා තමා කියන්නේ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol::lol:

    එතකොට අර ඩඇල් එකත් එක්කාසු කරගෙන රට පනින්න හදන්නේ තනිකම විඩාව කාන්සිය මකා ගන්න වෙන්න ඇති, මම නං දන්නේ නැ ඔන් මේකේ අනිත් එකාලා තමා කියන්නේ.....

    පාං කෑල්ලක් කන්න කීයක් හරි හොයාගන්න. අනික ඌ තමා මගේ ඉන්වෙස්ට්මන්ටෙක. සුදු හම තියෙන උන් අර ඩෑල් එක වගේ කලු හමට හරි මනාපයි. මම ඌව රෙන්ටවුට් කරනවා..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පාං කෑල්ලක් කන්න කීයක් හරි හොයාගන්න. අනික ඌ තමා මගේ ඉන්වෙස්ට්මන්ටෙක. සුදු හම තියෙන උන් අර ඩෑල් එක වගේ කලු හමට හරි මනාපයි. මම ඌව රෙන්ටවුට් කරනවා..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ ඩැල්මේෂන් කික්කිගෙ භාරකරු?

    ඌ බිසී..
    ඌයි මායි තා ගමනක් යනවා ඉරිදට.. ගිහින්.. දත් මාමිලහත් ගිහින් මාමි හදලා දෙන කෑම්ත් ඔතන් එනවා...:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ආ... බඩා...
    මොකුත් නැද්ද වාසියක්/සුභාරංචියක්??

    :baffled::baffled: මොන වාසිද බං... ඊයේ ඉදන් එහෙට දුවනවා.... මෙහෙට දුවනවා..... ඉදි ආප්ප ටිකක් කන්න කීයක් හරි හොයා ගන්න යන්නවත් නෑ..... :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked: ඊයා හලෝ..... උඹ රංගුවා ආශ්‍රය වැඩි වෙනකොට මම හිතුවා ඔය ටික වෙයි කියලා...... :(:(

    :P:P:P රංගුවට කොලු අමාරුව කොහොමත්.. ඒ අස්සෙ පෙරාගෙ වාරකන් සෙට් වෙච්ච කාලෙ ගානට සෙට් වුනා.. ඒ සෙට් වීම තමයි මේ දැන් ටික ටික දලු ලා වැඩෙන්නෙ.....:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    පාං කෑල්ලක් කන්න කීයක් හරි හොයාගන්න. අනික ඌ තමා මගේ ඉන්වෙස්ට්මන්ටෙක. සුදු හම තියෙන උන් අර ඩෑල් එක වගේ කලු හමට හරි මනාපයි. මම ඌව රෙන්ටවුට් කරනවා..

    :shocked::shocked: අනේ රසිකයියේ™ :P:P