බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු උස එක
    11.gif

    කලු දිග ඇදෙන එක.. :no:

    අදාළ නැත..........:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹවත් බ්ලැක් ලිස්ට් කලා.....
    ඔබට සතුටුයි ද දැන්?:nerd:

    අයියණ්ඩි.. හෙනහුරාදා නිවාඩු පාඩුවෙ එන්න හිටියෙ.. වැඩක් වැටුන.. ඊළග සතියෙ අනිවා එනවා...
    පිහිට වනු මැන.. මා ගේ නිර්භීත කම උපහාසයට ලක් නොකරනු මැන අර දැරිවියො අසල..
    :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ කටවහගනිං..
    මට වෙච්චි දේ පේනවානේ. උඹත් හොඳ දොස්තර මහත්තයෙකුගේ කාරුණීක සේවය නැති කරගන්නද හදන්නේ... :frown:

    කටවහගෙන කොහොමද බන් දත් ගලවන්නේ? :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අයියණ්ඩි.. හෙනහුරාදා නිවාඩු පාඩුවෙ එන්න හිටියෙ.. වැඩක් වැටුන.. ඊළග සතියෙ අනිවා එනවා...
    පිහිට වනු මැන.. මා ගේ නිර්භීත කම උපහාසයට ලක් නොකරනු මැන අර දැරිවියො අසල..
    :(

    හයි කෝට් ඇපීල එකක් දාපන් දුඩුකුමිය වගේ.:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි නේ.. හරි නේ...
    එළුවාට..
    කියලා කටගත්තා විතරයි...

    ඉස්සර ගහලා තිබුනේ All Elakiri.com Members are VIP here කියලා. ඒකට යටින් දැන් දායි Exclusive from Mr. Perera & Kumara456 කියලා..
    ඇද්ද උඹට...

    තෝ තමයි මගේ පාස් එකත් කෑවෙ.. තෝ තමයි කිඹුලගෙ මූඩ් එක කෙළෙව්වෙ.. ඒ අස්සෙ ඒ මූඩ් එකෙන්ම කිඹුල මගේ පාස් එකටත් කෙළිය...

    මම දන්නවා.. කිඹුල මට එහෙම කරන්නෙ නැහැ උඹට කරත්.. :shocked::shocked:
    නේද කිඹුලො..:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    e9euqb.jpg

    ඉස්සෙල්ල සර්පය දුටු අය අවංකෙං අත උස්සන්න බලන්න....:yes:

    අන්න රොටුන්ඩා එක පැත්තේ එකෙක් අත් දෙකම උස්සලා...
    ඌ ආස ඔය වගේ ලෙස්සිලා ඇතුලට යන එව්වට.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියණ්ඩි.. හෙනහුරාදා නිවාඩු පාඩුවෙ එන්න හිටියෙ.. වැඩක් වැටුන.. ඊළග සතියෙ අනිවා එනවා...
    පිහිට වනු මැන.. මා ගේ නිර්භීත කම උපහාසයට ලක් නොකරනු මැන අර දැරිවියො අසල..
    :(

    මට නම් වැඩක් නෑ දැන් කොහොමත් ජිවත් වෙලා. මං මුඛ පිලිකාවක් හැදිලා මැරේවි..
    මාව බලන් නෑ කීවා... :( :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ තමයි මගේ පාස් එකත් කෑවෙ.. තෝ තමයි කිඹුලගෙ මූඩ් එක කෙළෙව්වෙ.. ඒ අස්සෙ ඒ මූඩ් එකෙන්ම කිඹුල මගේ පාස් එකටත් කෙළිය...

    මම දන්නවා.. කිඹුල මට එහෙම කරන්නෙ නැහැ උඹට කරත්.. :shocked::shocked:
    නේද කිඹුලො..:yes::yes:

    අ.නි.ප.කු. යන්න... :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නම් වැඩක් නෑ දැන් කොහොමත් ජිවත් වෙලා. මං මුඛ පිලිකාවක් හැදිලා මැරේවි..
    මාව බලන් නෑ කීවා... :( :( :(

    නෙදකින්...
    යකෝ... සිරාවටම මම ඔය මාතෘකාවට ආස නැහැ බන්.. ලෙඩ හැදෙන එක වෙනම දෙයක්.. ඒත් මෙහෙම ඒක ජෝක් එකට ගන්න එපා බන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙදකින්...
    යකෝ... සිරාවටම මම ඔය මාතෘකාවට ආස නැහැ බන්.. ලෙඩ හැදෙන එක වෙනම දෙයක්.. ඒත් මෙහෙම ඒක ජෝක් එකට ගන්න එපා බන්..

    උඩ පෝස්ට් බලාපං ඉතින්..
    මම කොහොමත් දත් ගලවන්න බයයි. පොඩ්ඩක් හරි ගට් එකේ හිටියේ දත් මාමා ඉන්න නිසා. දැන් මාමි මගේ කාර්ඩ් එක කෑන්සල් කරලා..
    :(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මින්පසු මෙහි සාකච්ඡා කරෛන කිසිදු දෙයක් මට අදාළ නොවන අතර, මෙය අන්සබ්ස්ක්‍රයිබ් කරමි.

    ආයුබොහෝවේවා!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඩ පෝස්ට් බලාපං ඉතින්..
    මම කොහොමත් දත් ගලවන්න බයයි. පොඩ්ඩක් හරි ගට් එකේ හිටියේ දත් මාමා ඉන්න නිසා. දැන් මාමි මගේ කාර්ඩ් එක කෑන්සල් කරලා..
    :(:(:(

    උඹේ භීතිකාවම තමයි මටත් තියෙන්නෙ..
    යමන්.. දෙන්නම එක දවසෙ ගිහින් දෙකෙන් එකක් විසදගමු...

    හැබැයි කිඹූල මගේ දතේ හිස්ට්‍රි එක දන්නවනන් අර පිටිපස්සෙ තියෙන කිතුල් පොල්ලෙන් කෙළල අරියි සෙනිකව මකබෑවෙන්න මට... ඒත් මොනව කරන්නද බන්.. පට්ට බයක් තියෙන්නෙ මට පුටුවෙ වාඩි වෙලා අර ටූල්ස් ටික දකිද්දි... :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුපුරුදු පරිදි නැවතත් මෙවන් සොදුරු දිනයකදී අප මුණ ගැසීමේ චේතනාවෙන් අදත් ඔබ සැමට සුබ රාත්‍රියකට උණුසුම් සුබ පැතුම් ගෙන එන මා ඔබගේ හිතවත් - කුමාර456
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සුබ උදැසනක් වේවා කුකුලනි, කෙසේද වාස දෙසේ..........................