මම කලමනාකරණය හා මුල්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකි. මට උපාධිය ලබා ගැනීමට පෙර උපාධි නාමය නමය යටින් භාවිතා කල හැකිද. දන්න කෙනෙක් ඉන්නවනමි කියනවද 




මෙහෙමයි සිද්දිය... ඕන කෙනෙකුට නමට යටින් ඕන මගුලක් දාගන්න පුළුවන්. ඒව අල්ලන්න නීතියක් තියෙනවද කියල නම් මම අහල නෑ... හැබැයි ටික කාලයක් යනකොට මිනිස්සු ඕක දැනගන්නව. එදාට උඹේ කාඩ් කුඩු. ඕව හරි ඉක්මනට මිනිස්සු ප්‍රසිද්ද කරනව. එදායින් පස්සේ උඹ උපාධි ගත්තත් ඒක බොරුවක් කියල කියයි. උඹට නමට යටින් සහතිකේ කොපි එකකුත් එල්ලන්න වෙයි ඊට පස්සේ. උඹ ටියුෂන් ෆීල්ඩ් එකට නම් ඔය වැඩේ කවදාවත් කරන්න එපා. උමේ සබ්ජෙක්ට් එක් කරන අනිත් උන් හැමදාම ඕක කියවයි. (Undergraduate) කියල දාපන්, නැත්නම් complete කරනකල් මොකුත් නොදා ඉඳපන්


මම කලමනාකරණය හා මුල්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකි. මට උපාධිය ලබා ගැනීමට පෙර උපාධි නාමය නමය යටින් භාවිතා කල හැකිද. දන්න කෙනෙක් ඉන්නවනමි කියනවද![]()