ශර්ලි එක පාරක් ප්රෝග්රෑම් එකකට ඇවිල්ල කිව්වා ඔය මහ ලොකුයි කියන ප්ද රචකයෝ කවුරුත් එයාට සින්දු ලියලා දුන්නේ නෑ කියලා.. පස්සෙ තමන්ම තමන්ගෙ සින්දු ලියන් කියන්න ගත්තා කියලා... ඒ වැඩසටහනේ සැරට කිව්වා දේවල්...
මොකද්ද අයියෙ වැඩසටහන......

ශර්ලි එක පාරක් ප්රෝග්රෑම් එකකට ඇවිල්ල කිව්වා ඔය මහ ලොකුයි කියන ප්ද රචකයෝ කවුරුත් එයාට සින්දු ලියලා දුන්නේ නෑ කියලා.. පස්සෙ තමන්ම තමන්ගෙ සින්දු ලියන් කියන්න ගත්තා කියලා... ඒ වැඩසටහනේ සැරට කිව්වා දේවල්...

මොකද්ද අයියෙ වැඩසටහන......![]()

සිරස පැදුර... යූ ටියුබ් එකේ තියෙන්නෙ සින්දු ටික විතරයි... පොඩ්ඩක් හොයල බලන්න සිරස චැනල් එකේ...![]()