2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ශර්ලි එක පාරක් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ල කිව්වා ඔය මහ ලොකුයි කියන ප්ද රචකයෝ කවුරුත් එයාට සින්දු ලියලා දුන්නේ නෑ කියලා.. පස්සෙ තමන්ම තමන්ගෙ සින්දු ලියන් කියන්න ගත්තා කියලා... ඒ වැඩසටහනේ සැරට කිව්වා දේවල්...

    මොකද්ද අයියෙ වැඩසටහන......:D:D:D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද්ද අයියෙ වැඩසටහන......:D:D:D:D

    සිරස පැදුර... යූ ටියුබ් එකේ තියෙන්නෙ සින්දු ටික විතරයි... පොඩ්ඩක් හොයල බලන්න සිරස චැනල් එකේ... :yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරස පැදුර... යූ ටියුබ් එකේ තියෙන්නෙ සින්දු ටික විතරයි... පොඩ්ඩක් හොයල බලන්න සිරස චැනල් එකේ... :yes:

    එල එල.............:D:D:D