අලුත්_ID

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
බයවෙන්න එපාඩො.. ඉස්සරහට සම්පූර්න අවුරුද්ද එක්ක ඉලක්කම් හතරම ඇඩ් කරහන් උබේ උපන්අවුරුද්දේ .. ඊට පස්සේ අග ඉදන් ඉලක්කම් තුනකට පස්සේ බින්දුව ඇඩ් කරලා V හරි X හරි අකුරු තිබ්බා නම් හලපන්.. ඔන්න උබේ අලුත් අන්කය..
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    අඩෝ එහෙම තමයි හැදිලා තියෙන්න:shocked:
    දැන් මොකටද මෙහෙම කරන්නේ.. ලංකාවේ මිනිස්සු වැඩිවෙලා වත්ද:baffled:?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අඩෝ එහෙම තමයි හැදිලා තියෙන්න:shocked:
    දැන් මොකටද මෙහෙම කරන්නේ.. ලංකාවේ මිනිස්සු වැඩිවෙලා වත්ද:baffled:?
    ජාත්යන්තර පිලිගත්තා ඉන්ගිරිසියෙන් ගහපු චිප් එකක් තියන අලුත් එකක් දෙනවලුනේ.. ඒකේ අන්කයලු ඔය.. පුද්ගලයන් ලියාපදින්චි එකේ උන් කියන්නේ තාම පබ්ලික් එකට දෙන්න කාඩ් ගහන්න මැශින් නැහැලු.. ඩ්‍රයිවින් ලයිසන් එක වගේ එක එකාට දෙන්නේ නැලු (Access, metropolitan ) ආන්ඩුවෙන්මලු ගහන්නේ. ඒ නිසා ලගදිම මැශින් ගෙනත් ගහනවලු.. එතකොට ගත්තැකිලු.. "ලු" හින්දා වැඩිය ඔක හිතන්න එපා..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජාත්යන්තර පිලිගත්තා ඉන්ගිරිසියෙන් ගහපු චිප් එකක් තියන අලුත් එකක් දෙනවලුනේ.. ඒකේ අන්කයලු ඔය.. පුද්ගලයන් ලියාපදින්චි එකේ උන් කියන්නේ තාම පබ්ලික් එකට දෙන්න කාඩ් ගහන්න මැශින් නැහැලු.. ඩ්‍රයිවින් ලයිසන් එක වගේ එක එකාට දෙන්නේ නැලු (Access, metropolitan ) ආන්ඩුවෙන්මලු ගහන්නේ. ඒ නිසා ලගදිම මැශින් ගෙනත් ගහනවලු.. එතකොට ගත්තැකිලු.. "ලු" හින්දා වැඩිය ඔක හිතන්න එපා..

    ආ,,,,, "ලු" ද? එහෙනම් තව චිරාත් කාලයක් යයි..:P:P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    ආ,,,,, "ලු" ද? එහෙනම් තව චිරාත් කාලයක් යයි..:P:P
    ඔව්.. තාම ග්‍රාමසේවකයන්ටවත් දැනුවත්වීමක් කරලා නැ. උන් දන්නෙත් නැ..
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උබ ආසමනම් අලුත් ID card එකක් හදා ගනින්. එකේ එන්නේ අලුත් නම්බරේ ඉස්සරහ ගහල පරණ එක පස්සේ ගහලා. දෙමළෙනුත් ගහල බන් එවේ. :( ඉස්සරහට ඕක තමා පාවිච්චි කරන්න වෙන්නේ.මොකක්ද පරණ විදියට 2000 ඉදන් ඉපදුන උන්ට id හැදුවොත් එවේ නම්බර් පටන් ගන්නේ 00, 01, 02 කියලනේ. ඒ හින්ද වෙන්න ඇති අලුත් කරන්නේ හෝ ගාලා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    EMINƎM;20656508 said:
    උබ ආසමනම් අලුත් ID card එකක් හදා ගනින්. එකේ එන්නේ අලුත් නම්බරේ ඉස්සරහ ගහල පරණ එක පස්සේ ගහලා. දෙමළෙනුත් ගහල බන් එවේ. :( ඉස්සරහට ඕක තමා පාවිච්චි කරන්න වෙන්නේ.මොකක්ද පරණ විදියට 2000 ඉදන් ඉපදුන උන්ට id හැදුවොත් එවේ නම්බර් පටන් ගන්නේ 00, 01, 02 කියලනේ. ඒ හින්ද වෙන්න ඇති අලුත් කරන්නේ හෝ ගාලා.
    :lol::lol::lol::lol: