මේ සීන් එක මොකක්ද බන්? දැන් අයිඩෙන්ටි එක අලුත් වෙනවද? අලුත් අනකයක් දීලද අපිට?
දන්නා එකෙක් කියහල්ලකෝ
http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx
දන්නා එකෙක් කියහල්ලකෝ
http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx
Last edited:

?
ඉස්සරහට ඕක තමා පාවිච්චි කරන්න වෙන්නේ.මොකක්ද පරණ විදියට 2000 ඉදන් ඉපදුන උන්ට id හැදුවොත් එවේ නම්බර් පටන් ගන්නේ 00, 01, 02 කියලනේ. ඒ හින්ද වෙන්න ඇති අලුත් කරන්නේ හෝ ගාලා.