data recovery software help....

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    cam එකේ sd card එකේ photos ටිකත් එක්කම ෆෝමැට් උනා කියහන්කො.... software නම් තියෙනව free කියල නෙට් එකේ.සර්ච් වෙනවත් එක්ක.එත් ඒව recover කරන්න ගියාම licence key ඉල්ලනවනෙ බන්.:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මේකට හොඳ software එකක් දිපල්ලකො key එකත් එක්කම....
    ලොකු උදව්වක් බන්... :(:(:(:(:(