ඉරිදා ආයුබෝවන්
කවුද අද (2016.09.11) රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහන බැලූවේ
සිංහල ගීත කලාවේ වර්තමාන තත්ත්වය ගැන හරවත් සංවාදයක් ගියා. සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, නදීක ගුරුගේ, කසුන් කල්හාර, ඉන්දිකා උපමාලී සම්පත් දායකත්වයෙන්
ඔබ සුභාවිත ගීත කලාවට ආදරය කරන්නෙක් නම් මේ වැඩසටහන නරඹන්න
රූපවාහිනි වෙබ් පිටුවට ගියොත් පහුගිය පැය 48 ප්‍රචාරය වු වැඩසටහන් නරඹන්න පුලූවන් නැතිනම් පියෝ ටිවි තුලින් නැවත බලන්නත් පුලූවන්
මෙම වැඩසටහන youtube උඩුගත කල පසු මේ ත්‍රේඩ් එකට දාන්නම්
http://www.rupavahini.lk/watch-rupavahini-last-48-hours.html
කවුද අද (2016.09.11) රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහන බැලූවේ
සිංහල ගීත කලාවේ වර්තමාන තත්ත්වය ගැන හරවත් සංවාදයක් ගියා. සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, නදීක ගුරුගේ, කසුන් කල්හාර, ඉන්දිකා උපමාලී සම්පත් දායකත්වයෙන් ඔබ සුභාවිත ගීත කලාවට ආදරය කරන්නෙක් නම් මේ වැඩසටහන නරඹන්න
රූපවාහිනි වෙබ් පිටුවට ගියොත් පහුගිය පැය 48 ප්‍රචාරය වු වැඩසටහන් නරඹන්න පුලූවන් නැතිනම් පියෝ ටිවි තුලින් නැවත බලන්නත් පුලූවන්
මෙම වැඩසටහන youtube උඩුගත කල පසු මේ ත්‍රේඩ් එකට දාන්නම්http://www.rupavahini.lk/watch-rupavahini-last-48-hours.html
Last edited by a moderator: