True Love Last Forever

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    අඩෝ උඹ හීනයක් බලන ගමන් එළකිරි ආවද? sleep walking අවුල උඹටත් තියේද?
    අනිත් දවසේ ඉතිබිසෝ ගාථාව කියල නිදාගනින්, එතකොට ඔය බහු බුත පෙන්නේ නෑ.

    ෆිල්ම් බලන එකත් ටිකක් අඩු කරපන්, උඹේ මොලේ කුරොලු වෙලා තියෙන්නේ.

    අර කලින් කිව්වා වගේ බුදු ගුණ සිහි කරලා නිදා ගන්න. එතකොට විකාර පෙන එක නැවතිලා හොඳ නින්දක් ලැබෙනවා.
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    අඩෝ උඹ හීනයක් බලන ගමන් එළකිරි ආවද? sleep walking අවුල උඹටත් තියේද?
    අනිත් දවසේ ඉතිබිසෝ ගාථාව කියල නිදාගනින්, එතකොට ඔය බහු බුත පෙන්නේ නෑ.

    ෆිල්ම් බලන එකත් ටිකක් අඩු කරපන්, උඹේ මොලේ කුරොලු වෙලා තියෙන්නේ.

    අර කලින් කිව්වා වගේ බුදු ගුණ සිහි කරලා නිදා ගන්න. එතකොට විකාර පෙන එක නැවතිලා හොඳ නින්දක් ලැබෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    උබට බලන්න බැරි නමි නිකං හිටපන්.ඒක උබෙි කැමැත්ත.:rolleyes:නිකමට මෙික දැමිමෙ.නිර්මානය හොද නිසා දැමිමෙ.මෙිකේ මොකක්ද තියෙන අවුල.මෙිකෙන් බුද්ධාගම යතාර්තය,ආදරය,අනිත්‍ය සියල්ල වටහගන්න පුලුවන් එකක්.:yes:මට කිසි ලෙඩක් නැහැ.උබට මොකක්ද අවුලක් වගේ:lol:..මම බුදුන් වදිනවා හැමදාම.මනස නිරවුල්:)මොකද්දෝ හිනයක් දැකලා උබ,හිනෙන් ඇවිදලා ඇවිත් මට බයිනවා,හරියට මම උබෙි ලස්සන හිනෙ කැඩුවා වගේ..:P,අනික මම හදපු එකකුත් නොවෙි මෙික.හොද දක්ෂ කෙනෙක් හදලා තියෙන්නෙ.උට බනපන්:rolleyes:අපි තන්හාවෙන් දගලන ගහ මරා ගන්න අස්සෙ මෙි හාදයා හොද නිර්මානයක් හරි කරලා තියනවා. නිර්මානයයි අගය කරන්න ඔින. අනික වැරදි කරලා පන්සල් යන,නිකං නමට විතරක් බුද්ධාගම අදහන අයට මෙික තේරැමි ගන්න බැහැ.:(:sorry:

    as I said උඹේ මොලේ කුරොලු වෙලා තියෙන්නේ. දාන කමෙන්ට් දරාගන්න බැරිනම්, ත්‍රෙඩ් දාන්න එපා. උඹට ඕන කමෙන්ට්ම ම ලැබෙන්නේ නෑ හැම එකා ගෙන්ම. මල් ගස් වටේ දුවන, සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් බලන සෙට් එක තමා උඹව අප් කරලා කමෙන්ට් දාන්නේ.
    සෝ ත්‍රෙඩ් දැම්ම නම් + - කමෙන්ට් දෙකම බාර ගනින්.
     
    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    ආ.... කට්ටියට ඔය පට්ට BYTE පැකට් එකක් අහු වෙලා තියෙන්නේ.... මට දුකේ බෑ අහින්සකයගේ POST එක ගැන
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    as I said උඹේ මොලේ කුරොලු වෙලා තියෙන්නේ. දාන කමෙන්ට් දරාගන්න බැරිනම්, ත්‍රෙඩ් දාන්න එපා. උඹට ඕන කමෙන්ට්ම ම ලැබෙන්නේ නෑ හැම එකා ගෙන්ම. මල් ගස් වටේ දුවන, සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් බලන සෙට් එක තමා උඹව අප් කරලා කමෙන්ට් දාන්නේ.
    සෝ ත්‍රෙඩ් දැම්ම නම් + - කමෙන්ට් දෙකම බාර ගනින්.

    මොකකද්ද මෙිකේ අවුල බං.එක විතරක් කියපන්.මම ගස් වටෙි දුවන නවකතා පොත් කියවන විල්මිස් බලන හිතට වහල් වෙචිච බොලද එකෙක් නෙවෙි,විඩියෝ එක හොදට හදල තියන නිසා දැමිමෙ.මමත් ග්‍රැෆික්,ඇනිමෙිෂන් කරන අංශය ඉගනගත්ත එකෙක් නිසා,එක අගය කරලයි මෙිකට දැමිමෙි,ඇනිමෙිෂන් movie එකට අගය කරලා මට රෙප් දිලා තියනවා 6 දෙනෙක්,මට ඒ ඇති,උබ මට දොස් කියන්නෙ ඇයි. උබෙි මොලේ කුරරොලු වෙලා තියෙන්නෙ,වලියට එන්නෙ එකයි.මම එක සැරයයි කියන්නෙ.කියන්න තියන දේ කෙලින් කියනවා.වැරද්දක් නමි හදාගන්නවා.බලන එකෙක් බලයි,බලලා හොද දෙයක් ගනියි,ඉතින් මට මොකෝ.පඩ නොදා පැත්තකට වෙලා ඉදින්කෝ මෙතන ගද ගස්සවන්නෙ නැතුව,උබට මෙික වැඩක් නැත්තමි.:eek:
     
    aww now I see the point. just a රේප් හිගන්නෙක් නේ. හරි හරි කැරි ඔන් කැරි ඔන්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    aww now I see the point. just a රේප් හිගන්නෙක් නේ. හරි හරි කැරි ඔන් කැරි ඔන්

    මට රෙප් ඔින නැහැ.මට රෙප් වලින් වැඩක් නැහැ මචං.කැපුවත් අවුලක් නැහැ.රෙප් බලාගෙන වැඩ කරන්නෙ නැහැ.මම තාම එකක් දෙකයි විතරයි මෙිකට තෙරෙඩි දැමිමෙ.මම තාම කාටවත් රෙප් කපලාවත් නැහැ.රෙප් නමි දිලා තියනවා සැහෙන.මම කාටත් හිත හොදින් උදවි කරපුවටයි මට රෙප් දිලා ඉදිරියට ගෙනල්ලා තියෙන්නෙ.රෙප් බලන්නෙ යන්නෙ කලාතුරකින්.උදවි කලොත් කරන්නෙ හිතින් ඇතහැරලයි.එ කෙනා කවුරැ වුනත් මොනවා කිවිවත් ගනන් ගන්නෙ නැහැ මට වැඩක් නැහැ.හැබැයි මම කෙලින් කතාකරනවා.එක සැරයයි කියන්නෙ.පුලුවන් විදියට වචනකින් කාටහරි උදවි කරලා යනවා,අවවාද දෙනවා.හරි වැරද්ද පෙන්නලා දෙනවා.දැනුමක් ගන්නවා දෙනවා.ඔින බැනුමක්,තර්ජන,ගර්ජන ඔින දෙයක් සතුටින් බාරගන්නවා.හිතේ තියාගන්නෙ නැහැ.ටක්ගාලා අමතක කරනවා.මම මෙතන වැදගත් විදියට ගානට ඉන්නෙ.arguments වලට වැඩිය යන්නෙ නැහැ.මට වැඩකුත් නැහැ.මම ටික වෙලාවයි මෙිකේ ඉන්නෙ.ඔයා මෙතනදි තෙරෙඩි එකට ඇවිල්ලා බැනපු එක වැරදියි.ඔයාට මොලේ කුරෝලු,අවුලක් නැත්තමි මෙික තෙරෙඩි එක වැඩක් නැත්තමි ගනන් නෙගෙන යන්න තිබුනා.අනෙක් අයත් කලා වගෙ.එක්කෙනයි.දෙනනනෙ ආවෙි.එතකොට මෙික අප් කරන්නෙත් නැහැ.ඔයා වලි කාරයෙක් වගේ.එකට කමක් නැහැ.ඔයත් එක්ක මට කිසි අවුලක් නැහැ.තරහත් වලියක් නැහැ.මම මෙිවා ගනන් ගන්නෙ නැහැ.එචිචරයි.OK.බායි මචං.ජය.මෙික බමිප් කලොත් මම ඔයාව බයිටි එට ගනනවා හොදේ..:lol::sorry:
     
    Last edited: