crew cab weddo warew

Sesky_Buwa

Member
Jul 5, 2016
216
30
0
Colombo
:love:

http://www.unitedmotors.lk/tvs/72-jmc-trucks/crew-cab-single-wheel

crew cab ekak oona wela tiyenawa light vehicle licence tiyena ekek ta (mata)

isuzu toyota ganan nisa baluwe jmc chana foton wage ekakata yanna use karanne aurudu 5k 6k wage

umbalage adahasa mokakda mekata?
Resale Value ගැන හිතන්නේ නැත්නම් ගනින්..Brand new ගත්තොත් අමාරුවෙන් හරි අවුරුදු 5-6ක් දුවාගන්න පුළුවන් වෙයි :dull:
 
praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    මචන් මම දන්නා එකෙක් ගත්ත JAC කියන එකක් ( crew cab නෙවේ හැබැයි. ටිපෙර් ). උ රස්සාවෙන් අස්වෙද්දී හම්බෙන වන්දියයි නයකුයි අරන් බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. එක නම් තාම දුවනවා.අවුරුදු පහකට වඩා වැඩි. ලොකු ගානකට විකුනනත් බැරි නිසයි, ඌ ගොඩගියේ එකෙන් කියලයි ඒක විකුනනේ නැහැ කියනවා. හැබැයි මිනිහනම් එකෙන් උපරිම වැඩ ගත්ත.දැන් තව isuzu එකකුත් තියෙනවා.
    මිනිහටනම් ඒක පාඩු උනේ නෑ.මොකද හැමදාම දිව්වා,සල්ලි හෙව්වා
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :love:

    http://www.unitedmotors.lk/tvs/72-jmc-trucks/crew-cab-single-wheel

    crew cab ekak oona wela tiyenawa light vehicle licence tiyena ekek ta (mata)

    isuzu toyota ganan nisa baluwe jmc chana foton wage ekakata yanna use karanne aurudu 5k 6k wage

    umbalage adahasa mokakda mekata?

    අවුරුදු 5 ක් යුස් කරලා යකඩ වලට විකුනනවා නම් විතරක් ගනින්.:dull:

    පරණ උනත් ඩයින, ඇට්ලස් වගේ එකක්ම බලපන්.
    පුළුවන් නම් අලුත් ගෙඩියක් තියපු එකක් බලල ගනින්. :D