chaina කාර් audio setup HeLP.............

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
මචන්ලා හොද chaina කාර් audio single din සෙටප් එකක් කියහන්කෝ.පාවිච්චි කරන උන් ඉන්නවද

කොහොමද තත්වේ ?බේස් ට්‍රිබල් නොර්මල් හොද තත්වේ තියෙනවද ?
සද්දේ කොහොමද ?? චර චර සට පට ගනවද ?

සද්දේ වැඩි කරන්න පුළුවන් කොච්චරක්ද 60වොට් වත්.

මන් ඊයේ එකක් බැලුව බන්.දාලා බැලුවේ නෑ.ගන්නද මොකද කියල බැලුවේ.
2000 ක් කිවා.මගේ දැන් ජපන් සෙට් එකක් තියෙන්නේ පිච්චුනා.

අදහස් දාපල්ලා....................... චවු ද ?
 

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
japan used ewa nedda aduwata?

5000 ක් කියනවා ජපන් එකක්. සල්ලි අවුල් .නොර්මල් අහන්න තිබ්බොත් ඇති.චක චක සද්ද නැතුව .නොර්මල් බේස් එක්ක
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජපන් ඒවා දාන්න එපා රේඩියෝ චැනල් ඔක්කොම අහුවෙන්නේ නැහැ. kenwood හොදයි. නැත්තන් android තියෙන එකක්ම දාපන්. gps එහෙමත් තියෙනවනේ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජපන් ඒවා දාන්න එපා රේඩියෝ චැනල් ඔක්කොම අහුවෙන්නේ නැහැ. kenwood හොදයි. නැත්තන් android තියෙන එකක්ම දාපන්. gps එහෙමත් තියෙනවනේ.

    mu ahanne single din
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මගේ setup එකත් පිච්චුනා බන්. දැම්මේ Chinese setup එකක්. කිසි අව්ලක් නැහැ. එච්චර නම් sounds quality නැහැ. හැබැයි shape.
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ජපන් ඒවා දාන්න එපා රේඩියෝ චැනල් ඔක්කොම අහුවෙන්නේ නැහැ. kenwood හොදයි. නැත්තන් android තියෙන එකක්ම දාපන්. gps එහෙමත් තියෙනවනේ.

    autowp.ru_nissan_sunny_sedan_6.jpg


    menna mekata loku seen danna behe bn.only single din witharai.B12 ekak bn.
     
    Last edited: