Front passenger seat allowed no seat belt

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    machanla,

    is it allowed in SL to not put passenger seat belt if passenger is a pregnant ?

    And if passenger has a 6 months baby on lap?

    someone who came from abroad told me, its a universal rule but i doubt
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    USA wala nan Babawa Lap eke tiyan yanna thahanan, infant car seats ekaka thamai geniyanne.

    gear-infant-car-seat.jpg
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    But why not to put if she is pregnant or having a baby on lap machan? safety is safety ne no matter what if traveling using the belt is the wise choice specially if traveling in the passenger seat.

    ara baby seat ekak use karana eka thama hodama de
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    ෂීට් බෙල්ට් දාන්න නිතිය නිසා නෙවේ තමන්ගේ ආරක්ෂාව හිතලා ... පොඩි කෙනෙක් ඉන්නවනම් පිටිපස්සේ එක්ක යන්න ඉස්සරහ නැතිව තියනවා වෙනම seats පොඩි අයට ...
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ෂීට් බෙල්ට් දාන්න නිතිය නිසා නෙවේ තමන්ගේ ආරක්ෂාව හිතලා ... පොඩි කෙනෙක් ඉන්නවනම් පිටිපස්සේ එක්ක යන්න ඉස්සරහ නැතිව තියනවා වෙනම seats පොඩි අයට ...

    But why not to put if she is pregnant or having a baby on lap machan? safety is safety ne no matter what if traveling using the belt is the wise choice specially if traveling in the passenger seat.

    ara baby seat ekak use karana eka thama hodama de

    USA wala nan Babawa Lap eke tiyan yanna thahanan, infant car seats ekaka thamai geniyanne.

    gear-infant-car-seat.jpg

    Thanks machan reply walata, i agree with everyone. its safety first. but i just need to know the ruling machanla. law behind this
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machanla,

    is it allowed in SL to not put passenger seat belt if passenger is a pregnant ?

    And if passenger has a 6 months baby on lap?

    someone who came from abroad told me, its a universal rule but i doubt

    නව සංශෝදනය කරනු ලැබූ නිතිය අනුව front passenger seat යන සියලුම දෙනා අනිවාර්යෙන් seat belt දාන්නම ඕන සහ passenger කෙනෙකු සමග කුඩා දරුවන් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම්. දැනට highway එකේ නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නව සංශෝදනය කරනු ලැබූ නිතිය අනුව front passenger seat යන සියලුම දෙනා අනිවාර්යෙන් seat belt දාන්නම ඕන සහ passenger කෙනෙකු සමග කුඩා දරුවන් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම්. දැනට highway එකේ නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා.
    යෙප්....
    දන්නා තරමින් වයස අවුරුදු 4ට අඩු දරුවන් ඉදිරිපස ආසනයේ ගෙන යාම තහනම් ය.....