2016 Sep 13 - ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ඇයි බන් උබේ ඇවේටර් එක වෙනස් කරේ ?:(

    පරණ ඇවෙටරයට එක කෙල්ලෙක්වත් සෙට් උනේ නෑ.. පැරිස විතරයි මල්ලි කියලවත් කිව්වේ.
    බලපුවම එකිත් ආච්චි අම්ම කෙනෙක්නෙ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කොත්තු බඩගින්නක් ආවා. එක්කො ලේන්සු රොටියක්වත් තිබුණ නම්.:sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පරණ ඇවෙටරයට එක කෙල්ලෙක්වත් සෙට් උනේ නෑ.. පැරිස විතරයි මල්ලි කියලවත් කිව්වේ.
    බලපුවම එකිත් ආච්චි අම්ම කෙනෙක්නෙ

    ආ පියරු බබී නේද ? ඒකි වයසට ගිහින් ඇති:growl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    පරණ ඇවෙටරයට එක කෙල්ලෙක්වත් සෙට් උනේ නෑ.. පැරිස විතරයි මල්ලි කියලවත් කිව්වේ.
    බලපුවම එකිත් ආච්චි අම්ම කෙනෙක්නෙ
    :lol::lol::lol::lol:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    radio team එක පැත්තෙ හිටිය ගෑ ළමයි ටිකත් නෑ දැන්

    කවුද ඕවට වගකියන්න ඕනේ