ඇයි බන් උබේ ඇවේටර් එක වෙනස් කරේ ?![]()
කොත්තු බඩගින්නක් ආවා. එක්කො ලේන්සු රොටියක්වත් තිබුණ නම්.![]()
පරණ ඇවෙටරයට එක කෙල්ලෙක්වත් සෙට් උනේ නෑ.. පැරිස විතරයි මල්ලි කියලවත් කිව්වේ.
බලපුවම එකිත් ආච්චි අම්ම කෙනෙක්නෙ

kiwuwaa yakoo
යනකොට යනවා කියනවා වගේ..
එනකොට අවා කියලත් කියන්ඩ ඕනේ..