Chinese Phone එකක්. Help!

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචංලා,

    අඩුවට ගෙන්නන්න පුළුවන් මේ දවස් වල යන හොඳ spec තියන Chinese phone එකක් කියපල්ලකෝ.
    10,000.00 ලග යන ගානක් වගේ. වැඩි උනත් කමක් නැහැ ටිකක්.
    pandawill එකෙත් දැන් happyhour නැහැ වගේ. :(
    වෙන හොඳ site මොනවද විශ්වසවත්ව card payment එකක් කරලා ගන්න පුළුවන්?
    Aliexpress වල නම් හොඳ seller කෙනෙක්ව දෙන්න පුළුවන් නම් හොදයි කලින් බඩු ගත්තු.