වැට්‌ බද්ද 15%

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව එකතු කළ වටිනාකම් බදු (වැට්‌) සංශෝධන පනතට ඊයේ (13 දා) අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබී තිබේ.

    මේ අනුව නව පනත අනුව ද වැට්‌ බදු ප්‍රමාණය සියයට 15 දක්‌වා වැඩි කිරීම එලෙසම තිබුණ ද තොග හා සිල්ලර වෙළෙ¹ම එම බද්දට හසුවන වෙළෙඳ පරිමාව වර්ෂයකට මිලියන 50 දක්‌වා වැඩි කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

    කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අධිකරණයෙන් ශූන්‍ය කළ පනතේ සඳහන් වූ තොග හා සිල්ලර වෙළෙ¹මට යටත් වන වෙළෙඳ පරිමාව වසරකට මිලියන 12 ක්‌ විය. මේ නිසා දිනකට රු. 33,000 ක වෙළඳාමක්‌ කරන සුළු වෙළෙන්දන් ද වැට්‌ බද්දට යටත්වීම නිසා මුළු රටේම වෙළෙඳ ප්‍රජාවගේ බලවත් විරෝධයක්‌ ඇති විය.

    මේ නිසා රජය සුළු වෙළෙඳ ප්‍රජාව වැට්‌ බද්දට හසු නොවන පරිදි තොග හා සිල්ලර වෙළෙඳාම බද්දට යටත් වන වෙළෙඳ පරිමාව නව පනතින් මෙසේ වසරකට රු. මිලියන 50 දක්‌වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.

    මේ අනුව සුළු වෙළෙඳ ප්‍රජාවගෙන් රජයට එල්ල වූ විරෝධය සමනය වනු ඇතැයි ද රජය අපේක්‍ෂා කරයි.

    එසේම නව පනතින් වෛද්‍ය රසායනාගාර ගාස්‌තු ද වැට්‌ බද්දෙන් නිදහස්‌ කිරිම ඇතුළු තවත් සංශෝධන කිහිපයක්‌ ද දැනගන්නට ඇත.

    මේ අනුව නව වැට්‌ පනත අයවැයට (2017) පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැට්‌ බදු වැඩි කිරීම ලබන අයවැයටම ඇතුළත් කෙරෙන බවට ප්‍රචාරය වූ තොරතුරු වැරදි බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.


     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Hora Kawalu Kooti Ganan walin, Hora Kaapu Ungen Ewa Ganne Nathuwa, Ahinsaka Minissunta Badu gahala Salli Hoyanne.:dull::no::sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    ආයෙත් නඩුවක් දැම්ම නං හරි රවි පොන්න පකාට කෙලවන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ දුන්න ලක්ශ 62 ගොන්නු හොයල උන්ට 15% බද්ධ ගැහුවනම් හරි.
     
    Oct 9, 2011
    21
    2
    0
    ටෙලිෆෝන් කෝල් එකක් අරගෙනත් ඉවරයි දැන්. ...වංචා දූෂන නැවැත්තුවාම කරපු ඒව වගේ තුන්ගුණයක සංවර්ධන යක් කරන්න පුලුවන් කියල එන්න කලින් කිවිවේ. ..ඒත් දැන් වැටි වැඩි කරල බයිල ගහනවා මුන්. ....