ඔව්ව ජපානෙන් හදල එවන්නේ හොදට හිතල බලල. Balance වෙන්ඩ නවත්තල.
නැතුව උන්ට disk නැතුව නෙමේ.
ඉස්සරහ වැඩිපුර break ගැහුවම ලෙස්සන්නේ නැතුව නවතිනවා.
පස්සේ disk එන එව්වා තියෙනවා තමා. එත් ඒවා ඒ විදියට හදල ඇති.
උබ දන්නේ නැතුව එක එක එව්වා කරන්ඩ ගිහින් හප්පා ගනින්.