ඕවා මොනවද බන්. තමන් උගන්නන ඉස්කොලෙට තමන්ගේ දරුවා දාගන්න බෑරි ගුරුවරු ඉන්නවා. ඒකටත් කෝටා එකක් තියෙනවලු. එහෙනම් ඉතින් ගුරුවරු කොහොම ස්ට්‍රයික් කරන්න ඔනේද? මේක තනිකරම බමුණු කුලයක් හදන්න ගන්න උත්සාහයක් විදිහට මම දකින්නේ. හෑම දරුවටම අද්යාපනයට සමාන අයිතියක් තියෙන්නෙ. දේශපාලකයො කරන එක ඉවසන්න පුලුවන් . මේ නිදහස් අද්යාපනය රකින්න මෑරෙන්න හදන අය මෙහෙම කරන එකනේ පුදුමේ. කන්න ඔනේ උනම තලගොයා වෙනව. සයිටම් එකටත් ඔච්චරයි![]()
මේක මගේ නැන්දටත් වුනා.
ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.
උන්ගේ ගෝත්‍රය වෙනුවෙන් රටේ අහිංසකයෝ බිලිදෙන අවලම් ජාතියක් ඕකුන්.
සංසාරේ ඉතින් ඕවාට උත්තර බඳින්න වේවි.




Umba anthimeta kiyapu prashna walata nam Uththarayak denna one 
Ai indiawe inna okkoma jarawada? Umba lankawe danatamath indian doctorsla awith service eka denwa kiyala..Durdens ,Lanka hospitals